ඔයාලා පොත් කියවනවද තාමත්?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    කෙටියෙන් කියපන් . . ඔච්චර වෙලා බලන්න බෑ
    සොරී ජිවිතේ වටිනාම දේවල් වලට අවධානය දෙන්න තරම් attention එකක් නැතිව ජීවත් වුණා නේද කියලා තේරෙන දවසක් එනවා එදාට පසුතැවෙන්න 🙏
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,342
    166,713
    113
    එකමත් එක රටක
    සොරී ජිවිතේ වටිනාම දේවල් වලට අවධානය දෙන්න තරම් attention එකක් නැතිව ජීවත් වුණා නේද කියලා තේරෙන දවසක් එනවා එදාට පසුතැවෙන්න 🙏
    එහෙම වෙන්නේ නැ .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    නිදාගනින් තවීශ පච කිය්ස්න්නෙ නැතුව.
    කීවත් කෙටියෙන් කියපන් හෑලි කියවන්නෙ නැතුව
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    පොත් කියවන්න බැරිනම් පොත් පෙරලපන් :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,587
    113
    ඇයි බං හරියට කතා කරන්න බැරි? ගංජා ගහලද ඉන්නේ? සකස්කඩ කියවපං උච්චාරණය හැදෙන්න

    ------ Post added on Nov 10, 2025 at 5:10 AM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,689
    16,902
    113
    Capture.PNG
     
    • Haha
    Reactions: Cypress

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    පොත් කියවන්න බැරිනම් පොත් පෙරලපන් :rofl:
    How?
    අපිත් කියවනවා වැල කතානම්. තිබ්බොත් දාගෙන යන්ඩ මිතුරනි
    Ok
    ඇයි බං හරියට කතා කරන්න බැරි? ගංජා ගහලද ඉන්නේ? සකස්කඩ කියවපං උච්චාරණය හැදෙන්න

    ------ Post added on Nov 10, 2025 at 5:10 AM

    Tourist kenek wage sinhala katha karaddi jealous wenna epa ban sinhala jathiya wenuwen
    මම කියවනවා තාමත්..... ගොඩක් පොත්
    Budusaranai
     
    • Love
    Reactions: Martian Professor