ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
182
0
ගෙදර
මුලින්ම මොටර්ස්යිකලයක් විදියට පැද්දේ yamaha mate එකක්(ඒ කාලේ කකුල් වත් දිග නෑ).ඊට අමතරව සුළු වශයෙන් fz16 එකක්, 49cc කටුවක් පැදල තියෙනවා ලයිසන් ගන්න කලින්.
ගල තමයි ලයිසන් ගත්තට පස්සේ පදින්න ලැබුණු බයික් එක.
ලංකාවේ ලයිසන් ගන්න නම් කිසි දෙයක් පුරුදු වෙන්න ඕන නෑ. බයිසිකලයක් පදින්න පුළුවන් නම් trial එකේ තියෙන scooter කටු පැදගන්න විශේෂිත පුහුණුවක් ඕනේ නෑ.
 
Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    thaniyamada discover eka padde. kauru hari support kalada?

    අයියගෙන් පොඩි සප් එකක් ලැබුනා, ඒත් ක්ලච් බැලන්ස් අවුල්, පස්සේ තනියම පැදලා වැඩේ අල්ලගත්තා... අයියම තමයි බයිසිකල් පදින්නත් පුරුදු කරේ... :)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම මුලින්ම පැද්දේ මෙට් එක 🚲➡ඊට පස්සේ පෙප් වගේ ඒවා පැද්ද(මේව පැද්දේ ලයිසන් ගන්න කලින්)
    ලයිසන් එක ගන්න පැද්දෙත් ක්ලච් නැති බයික් එකක් ලගදි තමයි ක්ලච් බයික් පදින්න පුරුදු උනේ ඩිස්කවර් 125 එකකින් :):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බයික් පදින්න පුරුදු උනේ එකොළහ වසරෙදි.. :nerd:

    ඔව් ලයිසන් නැතුව පැදල තියෙනවා.. යාලුවන්ගෙම බයික්.. අපේ උන් එකෙක්ටවත් ලයිසන් තිබ්බෙ නෑ බයික් පදිද්දි..:lol:

    මම නම් පොලීසියට අහුවෙලා නැහැ මෙච්චර කාලෙකට..:)

    නෑ.. බයික් එක පෙරලිලාවත් නෑ..:cool:

    පුරුදු උනේ තනියම.. ගියර් කඩන විදිය ක්ලච් බැලන්සිං පොඩ්ඩක් අල්ලගන්න යාලුවො හෙල්ප් කලා..;)

    මගේ යාලුවො ගොඩක් අයට බයික් තිබ්බා.. ඒක නිසා බයික් කීපයක් පැද්දා.. මුලින්ම මං බයික් පදින්න පුරුදු උනේ Bajaj CT100 එකකින්.. පස්සෙ යාළුවන්ගෙ D-Tracker, Lanza, Hornet, Pulser ඔය හැම මගුලම පැදල තියෙනවා.. මම බයික් එකක් ගත්තෙ ලයිසන් ගත්තට පස්සෙ.. ජොබ් එක කරනකොට..:dull:

    වාහන ඩ්‍රයිව් කරන්න ඉගෙනගත්තෙත් ඔය කාලෙදිම තමා.. වාහනයක් නම් මට නැහැ.. පල්සර් බයික් එකක් තියෙනවා.. ;)
     
    Dushmantha1

    Member
    Jun 27, 2015
    19
    1
    0
    pattane a kiyanne 8 vasara veddi ubata maha parata danna puluwan venna athi neda? ubata kauru hari support kalada? aul mokuth une nadda purudu veddi

    mama tamai purudu kare.clutch eka tamai poddak aul une.satiyak withara padinkota hari giya.gewal laga pare tamai padde..:)
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    මුලින්ම මොටර්ස්යිකලයක් විදියට පැද්දේ yamaha mate එකක්(ඒ කාලේ කකුල් වත් දිග නෑ).ඊට අමතරව සුළු වශයෙන් fz16 එකක්, 49cc කටුවක් පැදල තියෙනවා ලයිසන් ගන්න කලින්.
    ගල තමයි ලයිසන් ගත්තට පස්සේ පදින්න ලැබුණු බයික් එක.
    ලංකාවේ ලයිසන් ගන්න නම් කිසි දෙයක් පුරුදු වෙන්න ඕන නෑ. බයිසිකලයක් පදින්න පුළුවන් නම් trial එකේ තියෙන scooter කටු පැදගන්න විශේෂිත පුහුණුවක් ඕනේ නෑ.
    a unata ban 8 gahanna epai. anika clutch balance onene
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    මම මුලින්ම පැද්දේ මෙට් එක 🚲➡ඊට පස්සේ පෙප් වගේ ඒවා පැද්ද(මේව පැද්දේ ලයිසන් ගන්න කලින්)
    ලයිසන් එක ගන්න පැද්දෙත් ක්ලච් නැති බයික් එකක් ලගදි තමයි ක්ලච් බයික් පදින්න පුරුදු උනේ ඩිස්කවර් 125 එකකින් :):)
    clutch nathi bike padinna denawada ban licence gaddi. adamai ahuwe ban
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    බයික් පදින්න පුරුදු උනේ එකොළහ වසරෙදි.. :nerd:

    ඔව් ලයිසන් නැතුව පැදල තියෙනවා.. යාලුවන්ගෙම බයික්.. අපේ උන් එකෙක්ටවත් ලයිසන් තිබ්බෙ නෑ බයික් පදිද්දි..:lol:

    මම නම් පොලීසියට අහුවෙලා නැහැ මෙච්චර කාලෙකට..:)

    නෑ.. බයික් එක පෙරලිලාවත් නෑ..:cool:

    පුරුදු උනේ තනියම.. ගියර් කඩන විදිය ක්ලච් බැලන්සිං පොඩ්ඩක් අල්ලගන්න යාලුවො හෙල්ප් කලා..;)

    මගේ යාලුවො ගොඩක් අයට බයික් තිබ්බා.. ඒක නිසා බයික් කීපයක් පැද්දා.. මුලින්ම මං බයික් පදින්න පුරුදු උනේ Bajaj CT100 එකකින්.. පස්සෙ යාළුවන්ගෙ D-Tracker, Lanza, Hornet, Pulser ඔය හැම මගුලම පැදල තියෙනවා.. මම බයික් එකක් ගත්තෙ ලයිසන් ගත්තට පස්සෙ.. ජොබ් එක කරනකොට..:dull:

    වාහන ඩ්‍රයිව් කරන්න ඉගෙනගත්තෙත් ඔය කාලෙදිම තමා.. වාහනයක් නම් මට නැහැ.. පල්සර් බයික් එකක් තියෙනවා.. ;)
    ela machan. uba mulinma athuru parawal valada padde naththan ha ha pura kiyala maha parata dammada?
     
    • Like
    Reactions: King_cobra

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    FZ එකක් තමයි හුරු වුණේ.. එක පාරින් වැඩේ නම් අල්ලගත්තා. හැබැයි ගියර් ගැන තාම දන්නේ නෑ.ඒකේ ඉගිලෙන්න ගිහින් වාහෙනක හැප්පෙන්න ගියා. මුල්ම හා අවසාන වතාව වුණා ඉතින්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මුලින්ම පුරුදු උනේ යාලුවෙක්ගෙ Honda MB100 (Original Japanese) එකක. ඒ 80 දශකේ අග හරියේ. ඊට පස්සේ රස්සාවකට ගිහාම තමයි ලයිසොන් ගත්තේ. ඒ ඔෆිස් එකෙන් බයික් එකක් ගන්න ලෝන් එකක් දුන්න. මම ගත්තේ Brand New Honda CB 250 Super Hawk, dual carb, double silencer එකක් ඕකෙම තව මොඩල් එකක් තිබුන CB 250 RS කියල. හැබැයි Super Hawk එකට තමයි මගේ හිත ගියේ. එඅ හින්ද එක ගත්ත. මතක හැටියට රු. 88,000/-
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ කතා කරමු.

    ලයිසන් එක නැතුව බයික් එක පාරට දාපු අය ඉන්නවද?

    අකරතැබ්බ වෙලා තියෙනවද? (පොලීසියෙන් සහ අනතුරු ) .

    මුලින්ම පුරුදු වුනේ කොහොමද? (තනියම පාරේ, තනියම ගෙදර, වෙන පුරුදු කෙනෙක් එක්ක, ලර්නර්ස් එකේ )

    පුරුදු වෙන්න පාවිච්චි කරපු බයික් වර්ගය (super cub , ct 100, discover, hornet :shocked: , etc )

    bike5.png

    මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ

    කතාවෙන් තේරෙන්නේ උබ තාම බයික් පැදලා නැ වගේ :nerd:

    හොදයි මෙන්න උබේ ප්‍රශ්න වලට උත්තර

    ලයිසන් එක නැතුව පාරට දාන්න පුළුවන් පොලිසිය එන්නේ නැති පාරවල් වලින් පැදහන් මහපාරේ අහුවුනොත් උසාවි එක්කෝ දඩ දඩය නම් 5000 ක් වෙන්න ඕනේ

    පොලිසිය තමයි පාරේ උබට කෙලවන්න ඉන්නේ දැකපු තැන අනිත් උන්ට හෙඩ් ලයිට් ගහලා කියපන් ඉන්නවා කියලා
    රෝද 2 පදිනවා කියන්නෙම අනතුරක් එක නිසා කෙලෝ ගන්න වෙලාවක් කියන්න බැ මාව 3 පාරක් හැප්පුනා

    ලර්නස් එකේ බයික් පුරුදු වුනේ නැ මම ඩිස්කවරි 135 එකක් අරන් පුරුදු උනා තනියම
    බයික් එකක් ගෙදරින් පුරුදු වෙලා යම

    සේරම බයික් එකයි ක්ලච් බැලන්ස් අල්ල ගනින් :)
    ස්කුටර් පුරුදු වෙන්න දෙයක් නැ :lol:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,820
    2,985
    113
    බයික් පදින්න පුරුදු උනේ එකොළහ වසරෙදි.. :nerd:

    ඔව් ලයිසන් නැතුව පැදල තියෙනවා.. යාලුවන්ගෙම බයික්.. අපේ උන් එකෙක්ටවත් ලයිසන් තිබ්බෙ නෑ බයික් පදිද්දි..:lol:

    මම නම් පොලීසියට අහුවෙලා නැහැ මෙච්චර කාලෙකට..:)

    නෑ.. බයික් එක පෙරලිලාවත් නෑ..:cool:

    පුරුදු උනේ තනියම.. ගියර් කඩන විදිය ක්ලච් බැලන්සිං පොඩ්ඩක් අල්ලගන්න යාලුවො හෙල්ප් කලා..;)

    මගේ යාලුවො ගොඩක් අයට බයික් තිබ්බා.. ඒක නිසා බයික් කීපයක් පැද්දා.. මුලින්ම මං බයික් පදින්න පුරුදු උනේ Bajaj CT100 එකකින්.. පස්සෙ යාළුවන්ගෙ D-Tracker, Lanza, Hornet, Pulser ඔය හැම මගුලම පැදල තියෙනවා.. මම බයික් එකක් ගත්තෙ ලයිසන් ගත්තට පස්සෙ.. ජොබ් එක කරනකොට..:dull:

    වාහන ඩ්‍රයිව් කරන්න ඉගෙනගත්තෙත් ඔය කාලෙදිම තමා.. වාහනයක් නම් මට නැහැ.. පල්සර් බයික් එකක් තියෙනවා.. ;)

    ඇයි බන් හොදට තියෙන ගියර් එක කඩන්නෙ :shocked:
    උඹට නම් දෙන්න හොද නැ ජීවිතේට බයික් එකක්
     
    Last edited: