pattane a kiyanne 8 vasara veddi ubata maha parata danna puluwan venna athi neda? ubata kauru hari support kalada? aul mokuth une nadda purudu veddiplatina 100cc ekakin purudu une.7wasaredi![]()
pattane a kiyanne 8 vasara veddi ubata maha parata danna puluwan venna athi neda? ubata kauru hari support kalada? aul mokuth une nadda purudu veddiplatina 100cc ekakin purudu une.7wasaredi![]()
ela machan. accedent ehema une nadda. ahala pahala thiyena kaanu wala vatune ehema nadda, naththan ballo panne ehema nadda![]()
thaniyamada discover eka padde. kauru hari support kalada?

maduruwek nan padala thiyenawa,
clutch thiyena bike ba bn thaama![]()
learners giye nadda?pattane a kiyanne 8 vasara veddi ubata maha parata danna puluwan venna athi neda? ubata kauru hari support kalada? aul mokuth une nadda purudu veddi

a unata ban 8 gahanna epai. anika clutch balance oneneමුලින්ම මොටර්ස්යිකලයක් විදියට පැද්දේ yamaha mate එකක්(ඒ කාලේ කකුල් වත් දිග නෑ).ඊට අමතරව සුළු වශයෙන් fz16 එකක්, 49cc කටුවක් පැදල තියෙනවා ලයිසන් ගන්න කලින්.
ගල තමයි ලයිසන් ගත්තට පස්සේ පදින්න ලැබුණු බයික් එක.
ලංකාවේ ලයිසන් ගන්න නම් කිසි දෙයක් පුරුදු වෙන්න ඕන නෑ. බයිසිකලයක් පදින්න පුළුවන් නම් trial එකේ තියෙන scooter කටු පැදගන්න විශේෂිත පුහුණුවක් ඕනේ නෑ.
clutch nathi bike padinna denawada ban licence gaddi. adamai ahuwe banමම මුලින්ම පැද්දේ මෙට් එක➡ඊට පස්සේ පෙප් වගේ ඒවා පැද්ද(මේව පැද්දේ ලයිසන් ගන්න කලින්)
ලයිසන් එක ගන්න පැද්දෙත් ක්ලච් නැති බයික් එකක් ලගදි තමයි ක්ලච් බයික් පදින්න පුරුදු උනේ ඩිස්කවර් 125 එකකින්
ela machan. uba mulinma athuru parawal valada padde naththan ha ha pura kiyala maha parata dammada?බයික් පදින්න පුරුදු උනේ එකොළහ වසරෙදි..
ඔව් ලයිසන් නැතුව පැදල තියෙනවා.. යාලුවන්ගෙම බයික්.. අපේ උන් එකෙක්ටවත් ලයිසන් තිබ්බෙ නෑ බයික් පදිද්දි..
මම නම් පොලීසියට අහුවෙලා නැහැ මෙච්චර කාලෙකට..
නෑ.. බයික් එක පෙරලිලාවත් නෑ..
පුරුදු උනේ තනියම.. ගියර් කඩන විදිය ක්ලච් බැලන්සිං පොඩ්ඩක් අල්ලගන්න යාලුවො හෙල්ප් කලා..
මගේ යාලුවො ගොඩක් අයට බයික් තිබ්බා.. ඒක නිසා බයික් කීපයක් පැද්දා.. මුලින්ම මං බයික් පදින්න පුරුදු උනේ Bajaj CT100 එකකින්.. පස්සෙ යාළුවන්ගෙ D-Tracker, Lanza, Hornet, Pulser ඔය හැම මගුලම පැදල තියෙනවා.. මම බයික් එකක් ගත්තෙ ලයිසන් ගත්තට පස්සෙ.. ජොබ් එක කරනකොට..
වාහන ඩ්‍රයිව් කරන්න ඉගෙනගත්තෙත් ඔය කාලෙදිම තමා.. වාහනයක් නම් මට නැහැ.. පල්සර් බයික් එකක් තියෙනවා..
ela machan. uba mulinma athuru parawal valada padde naththan ha ha pura kiyala maha parata dammada?

clutch nathi bike padinna denawada ban licence gaddi. adamai ahuwe ban
ගියර් තියෙන cc ගාන වැඩි බයික් 
clutch nathi bike padinna denawada ban licence gaddi. adamai ahuwe ban

ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ කතා කරමු.
ලයිසන් එක නැතුව බයික් එක පාරට දාපු අය ඉන්නවද?
අකරතැබ්බ වෙලා තියෙනවද? (පොලීසියෙන් සහ අනතුරු ) .
මුලින්ම පුරුදු වුනේ කොහොමද? (තනියම පාරේ, තනියම ගෙදර, වෙන පුරුදු කෙනෙක් එක්ක, ලර්නර්ස් එකේ )
පුරුදු වෙන්න පාවිච්චි කරපු බයික් වර්ගය (super cub , ct 100, discover, hornet, etc )

බයික් පදින්න පුරුදු උනේ එකොළහ වසරෙදි..