ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

geeko

Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    mamath lison ganna hitagena boralesgamuwe jayantaha lernes ekata giya.deveni dawase mama chaliyak peda peda innakota wesa ganiyek triwil purudu wenna awith mage ange happuwa.thuwala neha chaliyata damege una.aedajayantah lerners eke un kiwwa chaliya hadanna magen salli ganna wenawa kiyala.mage wereddakuth neha mama ayinaka nawatthla tiyenakotai a wesi heppuwe.

    edain passe mama lernes giyeth neha.byk padinnath beha.
    huta vena learners ekakata yanna epai
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    suzuki birdie යක් තමයි මුලින්ම පට්ට ගගහ හිටියෙ.. ගෙවල් අහල පහල යාළුවන්ගෙ ගෙවල් වලට තමයි ගියෙ.. පාරට දාල මුලින්ම ගියෙ මදුරුවෙක් ගෙන්.. ක්ලච් එකක් තියන එකකට මුලින්ම පද්දෙ CT100 එකක්..

    අනතුරු නම් ඕන තරම් වෙලා තියනව.. දරුණුම එක වෙඩින් හෝල් එකක් ඉස්සර වෑන් කාරයෙක් දැම්ම පාරට.. පිටිපස්සෙන් ඉදන් හිටපු එකා කෝල් එකක් අරන් මගෙ දකුණු කනේ තිබ්බෙ ෆෝන් එක..
    මම වම් අතින් ෆෝන් එක අල්ලාගෙන දකුණු අතින් අක්සෙලරේටරේ අල්ලාගෙන ගියෙ..

    අර පකිස් තියන් ඉදල ඉදල අපි පාස් වෙද්දීම දැම්ම පාරට.. වෑන් එකේ සෙල් බෆර් නම්බර් ප්ලේට් කානුවෙ..
    පිටිපස්සෙ හිටපු එක උඩින් ගිහින්.. මාව බයික් එකත් එක්ක ඇදිල ගියා doom 3 එකේ කන්ටේනර් එක යටින් යනව වගේ :3 කෑලි නෑ අත පය වල.. අරූගෙ ෆෝන් එකත් උඩින් ගිය පාර ඩිස්මිස් වෙලා වෙච්ච දෙයක් නැහැ..

    අවවාදය.. : මීටර් 100 ගියත් හෙල්මට එකක් දාගෙන පල..
    හෙල්මට් ඒකට කුණු කන් කරන්නෙ නැතුව ටිකක් වියදම් කරල හොද හෙල්මට් එකක් ගනින්..
    ammo yako. roda deke yaddi thani athin yanawada ban.me lagadi fb eke bike accedent ekaka photo ekak dakala mata sasara kalakiruna. india vala ekak kellage inen pahala kotasa venvela kollage bada val eliyata awilla thibba
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ah ekiyanne scootiyak wageda? accelerator eka karakawanna witharaida? :D :)
    na bn kiyana wachane theruma..clutch eka use karana hatida? gear kadana anan manan ehema? :dull: bike eka padinna puluwan oke theruma danne nane :oo:

    උබට තේරෙයි ක්ලච් බැලන්ස් මේක බැලුවොත් :lol: 5.40 බලහන් :)

    ඔව් බන් ට්‍රයල් එකට දෙන්නෙත් ස්කුටර් සමාන බයික් තමා :)
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ammo yako. roda deke yaddi thani athin yanawada ban.me lagadi fb eke bike accedent ekaka photo ekak dakala mata sasara kalakiruna. india vala ekak kellage inen pahala kotasa venvela kollage bada val eliyata awilla thibba

    පාර ෂුවර් නම් පල්ලමක් වගේ සෙට් උනාම අත් දෙක අත ඇරල බන් යන්නෙ

    :lol::lol::lol:

    බයික් සුත්තවල් වලින් හැප්පුන අනතුරු බලල බය වෙන්න එපා.. කරුමයක් තියනව නම් ලිස්සල වැටිල හරි මැරෙනව..

    ස්කිල් එක කොච්චර තිබුනත් 60-70 එහා යන්න එපා.. යන්න පුළුවන් පාරක් සෙට් උනොත් 100 පැන්නුවට කමක් නැහැ..
    පුක ගිහින් අරන් වගේ කෙළගෙන යන්න එපා..
    අනතුරක් දැකල ඒක මොලේට ගිහින් react කරන්න යනකොට අපි හැප්පිලා ඉවරයි..
    හිමින් යන තරමට හොදයි..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    පාර ෂුවර් නම් පල්ලමක් වගේ සෙට් උනාම අත් දෙක අත ඇරල බන් යන්නෙ

    :lol::lol::lol:

    බයික් සුත්තවල් වලින් හැප්පුන අනතුරු බලල බය වෙන්න එපා.. කරුමයක් තියනව නම් ලිස්සල වැටිල හරි මැරෙනව..

    ස්කිල් එක කොච්චර තිබුනත් 60-70 එහා යන්න එපා.. යන්න පුළුවන් පාරක් සෙට් උනොත් 100 පැන්නුවට කමක් නැහැ..
    පුක ගිහින් අරන් වගේ කෙළගෙන යන්න එපා..
    අනතුරක් දැකල ඒක මොලේට ගිහින් react කරන්න යනකොට අපි හැප්පිලා ඉවරයි..
    හිමින් යන තරමට හොදයි..
    Aniwa eka thamai math kalpana kale ekek dennek wada pennanna gihin kelawa gaththata hamotama ehema venne nane kiyala..ehema hitha hitha iddi aurudu 30 k 40 k bike padapu hodata purudu uncle kenek wassa davase bike eken lessila mala . :shocked:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Edit Avatar එකෙන් දා ගනින් පොරෝෆයිල් පික්චර් 1 :)

    profilepic465247_2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ah ekiyanne scootiyak wageda? accelerator eka karakawanna witharaida? :D :)
    na bn clutch balancing kiyana wachane theruma..clutch eka use karana hatida? gear kadana anan manan ehema? :dull: bike eka padinna puluwan oke theruma danne nane :oo:

    අපි apply කරපු engine ධාරිතාවට හරියන bike එකකින් තමයි ට්‍රයල් පෙන්නන්න ඕන.. නැත්තම් ගෙදරින් බයික් එකක් අරන් යන්න පුළුවන්..
    ක්ලච් නැති අට මගලකින් ට්‍රයිල් පෙන්නල.. ක්ලච් තියන ඒවට ලයිසන් ගන්න බැහැ..
    50cc වගේ විතරයි පුළුවන් පදින්න ක්ලච් නැති බයික් වලට apply කලොත්..

    A1 : 50CC
    A : කියන්නෙ 125CC වලින් ඉහල වෙන්න ඕන..

    r4ECMzJ.jpg
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    අපි apply කරපු engine ධාරිතාවට හරියන bike එකකින් තමයි ට්‍රයල් පෙන්නන්න ඕන.. නැත්තම් ගෙදරින් බයික් එකක් අරන් යන්න පුළුවන්..
    ක්ලච් නැති අට මගලකින් ට්‍රයිල් පෙන්නල.. ක්ලච් තියන ඒවට ලයිසන් ගන්න බැහැ..
    50cc වගේ විතරයි පුළුවන් පදින්න ක්ලච් නැති බයික් වලට apply කලොත්..

    A : 50CC
    A1 : කියන්නෙ 125CC වලින් ඉහල වෙන්න ඕන..

    r4ECMzJ.jpg
    a kiyanne machan A apply kaloth A1 bike padinnath barida.ehema naththan A1 , A dekama apply kaloth clutch bike ekakin witharak trial pennuwoth athida?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    a kiyanne machan A apply kaloth A1 bike padinnath barida.ehema naththan A1 , A dekama apply kaloth clutch bike ekakin witharak trial pennuwoth athida?

    a1 ගන්නේ ගොඩක් ගැනු එක ගොඩක් ට්‍රයල් පෙන්නන්නේ ස්කුටි පෙප් වලින්

    a පන්තියට තමයි උබව දාන්නේ :)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    a kiyanne machan A apply kaloth A1 bike padinnath barida.ehema naththan A1 , A dekama apply kaloth clutch bike ekakin witharak trial pennuwoth athida?

    ඔව් බං ක්ලච් බයික් එකකින් පෙන්නුවොත් අනිකට ඉබේම හම්බෙනව..
    ක්ලච් බයික් එකක් පදින්න පුළුවන් එකෙක් ට ස්කූටියක් පදින්න බැරි වෙන්න විදියක් නෑ නේ බං..

    ක්ලච් නැති බයික් වලට ගත්තොත් ස්කූටි වගේ ඒව විතරයි පදින්න පුළුවන්..
    වෙන බයික් පද්දොත් පොලිසියෙන් අල්ලාගෙන පූක්ෂණය කරනව...

    :dull:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113

    ඔව් බං ක්ලච් බයික් එකකින් පෙන්නුවොත් අනිකට ඉබේම හම්බෙනව..
    ක්ලච් බයික් එකක් පදින්න පුළුවන් එකෙක් ට ස්කූටියක් පදින්න බැරි වෙන්න විදියක් නෑ නේ බං..

    ක්ලච් නැති බයික් වලට ගත්තොත් ස්කූටි වගේ ඒව විතරයි පදින්න පුළුවන්..
    වෙන බයික් පද්දොත් පොලිසියෙන් අල්ලාගෙන පූක්ෂණය කරනව...

    :dull:
    ammo monawa kalath kamak na duushanaya karanne nathuwa.. thama kasada badalath na :lol:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    සොහොන;19203564 said:

    උබට තේරෙයි ක්ලච් බැලන්ස් මේක බැලුවොත් :lol: 5.40 බලහන් :)

    ඔව් බන් ට්‍රයල් එකට දෙන්නෙත් ස්කුටර් සමාන බයික් තමා :)
    video ekatanam thanx bn :) ara trail bike wala thiyenawa wage gear udata kadanna thiyena eka gana tikak danagaththa :) :yes:

    ewunata uba mata hena kindiyak dalane bn :dull: :dull: pare clutch bike ekkin yanna puluwan mata ekath bari thanata dalane :dull::baffled:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    අපි apply කරපු engine ධාරිතාවට හරියන bike එකකින් තමයි ට්‍රයල් පෙන්නන්න ඕන.. නැත්තම් ගෙදරින් බයික් එකක් අරන් යන්න පුළුවන්..
    ක්ලච් නැති අට මගලකින් ට්‍රයිල් පෙන්නල.. ක්ලච් තියන ඒවට ලයිසන් ගන්න බැහැ..
    50cc වගේ විතරයි පුළුවන් පදින්න ක්ලච් නැති බයික් වලට apply කලොත්..

    A1 : 50CC
    A : කියන්නෙ 125CC වලින් ඉහල වෙන්න ඕන..

    r4ECMzJ.jpg

    thankiw ayye info walata.. A ekkata apply karoth shape da ekiyanne?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    video ekatanam thanx bn :) ara trail bike wala thiyenawa wage gear udata kadanna thiyena eka gana tikak danagaththa :) :yes:

    ewunata uba mata hena kindiyak dalane bn :dull: :dull: pare clutch bike ekkin yanna puluwan mata ekath bari thanata dalane :dull::baffled:

    ewunata uba mata hena kindiyak dalane bn :lol:

    පිස්සුද මචෝ මොන කින්ඩ්ද ක්ලච් බැලන්ස් ම පෙන්නන වීඩියෝ නැ බන් සේරම මුල ඉදන්ම තමයි වීඩියෝ වල පෙන්නන්නේ :)
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    සොහොන;19203787 said:
    ewunata uba mata hena kindiyak dalane bn :lol:

    පිස්සුද මචෝ මොන කින්ඩ්ද ක්ලච් බැලන්ස් ම පෙන්නන වීඩියෝ නැ බන් සේරම මුල ඉදන්ම තමයි වීඩියෝ වල පෙන්නන්නේ :)

    appa ehema cn ekakda :eek: ela ela ah :cool:;)
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    සොහොන;19203415 said:
    bike5.png

    මේකෙන් තමයි ට්‍රයිල් එලවන්න ඕනේ ක්ලච් එක තිබ්බට එන්ජිම හිටින්නේ නැ උබට ගියර් කඩලා දෙයි ආයේ මාරු කරන්න ඕනේ නැ :)

    clutch balancing ට්‍රයල් එකට ඕනේ නැ බයික් එකේ එන්ජිම හිටින්නේ නැ ගියර් කඩන්න ක්ලච් එක තියනවා

    1 පාරක් පෙන්නුවාහම ඇති :)
    ඔන්න ඔය වගේ එකක් තමයි මාත් පැද්දේ ලයිසන් ගන්න :):)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    uba kochchara kalayak chaliya paddada hodatama atha huru wenna
    apo echchara kal giyeth na ban dawasen deken purudu una... chaliyen patha baune accelerator hira wela ......mage palaweni bike ekath yamaha rz125 power valve ekak e dawaswala maru bike thamai duwanawa palenna..eki meki noki godak bike nam padalath thiyenawa danatath padinawa..2wd kiyanne nikan gedarawage ban...e wagema ananthawath watilath thiyenawa..hehehe...