ඔයාලා වයිරස් ගාඩ් පාවිච්චි කරනවද??

ඔයාලා වයිරස් ගාඩ

  • ඔව්

    Votes: 55 72.4%
  • නෑ

    Votes: 21 27.6%

  • Total voters
    76

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ඔයාලා වයිරස් ගාඩ් පාවිච්චි කරනවද??

    මගෙ නම් ඕව පාවිච්චියක් නෑ...
    කිසිම වයිරස් එකක් මේ වෙනකන් ඇවිල්ලත් නෑ..
    ඉන්ටනෙට් එකේ හරියට ඉන්න පුලුවන් නම් ඔය මොන ගාඩ් එකක් වත් ඕනි නෑ...

     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    අවදානමට වඩා සුදානම හොදයි නේ එක නිසා වයිරස් ගාඩ් එකක් පාව්ච්චි කරනවා...
    ESET :):)
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Not using virus guards since 2005.
    11.gif
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    hoda virus ekak set unadata therei...:rolleyes:

    උඹට ළගදිම වයිරස් එකක් සෙට් වෙන්න පතනව ;):P

    අවදානමට වඩා සුදානම හොදයි නේ එක නිසා වයිරස් ගාඩ් එකක් පාව්ච්චි කරනවා...
    ESET :):)

    වයිරස් ගාඩ් තමයි ලොකුම වයිරස් එක...
    :)
     

    කාඩ රජා

    Active member
  • Apr 23, 2010
    624
    32
    28
    හෙහෙ..
    මතක ඇති කාලෙකින් පාවිච්චි කලේ නෑ...
    කරන්න උවමනාවකුත් නෑ....
    කොහොමත් මම මාස 3කට සැරයක් අනිවා ෆෝමැට් කරනවනේ....
    ඉතින් ගාඩ් වැඩක් නෑ..