Virus Guard Help

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    උබලා පාවිච්චි කරන වයිරස් ගාඩ් මොනවද? මම දැනට Main PC එකේ Kaspersky Premium , Lap එකේEset Internet Security එක පාවිච්චි කරනවා. තව මාස 2කින් මේ දෙකම කල්පනිනවා. මේ දෙක රිනිව් කරනවද, මේවෙනුවට දාගන්න හොද වෙනත් හොද වයිරස් ගාඩ් තියනවද? දෙසැම්බර්වල ඔන්ලයින් ඕඩර් කරත් හොද ඩිස්කවුණ්ට් එක්ක ගන්න පුලුවන්. මේදෙකෙන්ක් Kaspersky Premiumඑකට කවුරුත් මොකුත් කිව්වේ නෑ. ඒත් සමහර අයESET එකවෙනුවට Macafee Internet Security 2024 වගේ එකක් දාගන්න කියලා කියනවා. මේ ගැන උබලගේ අදහස කියන්න. මට හොද වයිරස් ගාඩ් එකක් කියපල්ලා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    Kaspersky තමයි.
    Kaspersky Standard එකත් අවුලක් නෑ. මම Kaspersky Premium එකම ඔන්ලයින් බයි කරා. ක්‍රිස්මස් ඔෆර් නිසා මට ගියේ රු 1100ක්වගේ ගාණක්. ගිය අවුරුද්දේ ඒ කාලෙදි ලංකාවේ කඩවල්වල Kaspersky Standard එක වික්කෙත් රු 1800කටවිතර. උබමේ දෙකෙන් මොකක්ද පාවිච්චි කරන්නෙ
     

    Sudeshgayan

    Active member
  • May 26, 2008
    240
    88
    28
    1728579285874.png
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,545
    15,112
    113
    New Zealand
    got a free McAfee subscription when I bought my recent laptop, first thing I did was uninstall it 🤣
    එච්චරටම අවුල් ද? මගෙත් ඒකාලේ ibmලැප් එකක් ගද්දි macafee දාලා තිබුනා. පට්ට ස්ලෝ. මාත් මුලින්ම කරේ ඒක අයින් කරපු එක. :P ඊට පස්සේ AVast දැම්මා
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,588
    113
    Colombo
    එච්චරටම අවුල් ද? මගෙත් ඒකාලේ ibmලැප් එකක් ගද්දි macafee දාලා තිබුනා. පට්ට ස්ලෝ. මාත් මුලින්ම කරේ ඒක අයින් කරපු එක. :P ඊට පස්සේ AVast දැම්මා

    prayogikava virus guard ekakin araksha wenn puluwn known malwares/ exploits walin witharai, ekath harakek wge untrusted executables run kranwanm thami lokuma risk ekak thiyenne, e arenn software up to date naththam, automated CVE related exploit ekakdi, AV eke Runtime detection eken post exploitation eka nwththnn puluwn "samahara welawata"

    oya risk dekama enne software up to date nathtm or untrusted binaries run krnwnm witharai, e arenn attacker kenek direct ubavama target krl exploit kranwnm uta AV eke Runtime Detection eka bypass krn eka easy peasy

    ithin uda risk dekama mata nathi nisa mata virus guard ekak kiynne nikm bloatware ekak withari

    anith eka mn linux use krnne windows walata switch wenne windows walata witharak compatible software ekak use krnn wunoth withari, ekath boho wita mata laptop eka restart karann kammalinm virtual machine ekakin thmi windows use krnne 😛
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,549
    1,085
    113
    Android
    ESET or Kaspersky... oya mona virus guard dammath updated nathnam wadak na.... mona virus guard eka dammath eva competitors la...nothing goes wrong
     
    Last edited: