ඔයාල ගාව AL ICT Marking Schemes තියනවද?

sanjayaj4444

Member
Aug 6, 2013
26
2
0
ඔයාල ගාව AL ICT Marking Schemes තියනවද?

ඔයාල කවුරුහරි ගාව 2011,2012 අවුරුදු වල AL ICT Marking Schemes තියනවනම් දෙනවද?

ICT විෂය කරපු අය ඉන්නවනම්, ඒ ගැන මොනවහරි දන්නා කියන අය එහෙම ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියනවද?

ලොකු උදව්වක්...

Thank you in Advance

:):):):):):):):):):):):):):):)
 
  • Like
Reactions: rcccc

sanjayaj4444

Member
Aug 6, 2013
26
2
0
oooh matath oneeeee
bumpiyoo

ඔයත් මේ පාර කරන කෙනෙක්ද?
අර My Tutor කියන පොතේ දීල තියන උත්තර හරිම කෙට්යිනේ
http://gihanbookshop.lk/information-technology

man meke AL wlata thiyana Paper potha gaththa.. eth eke uttara ketiyi...

ආදර්ශ ප්‍රශ්න පත්‍ර එහෙම හොයාගන්ඩ නැද්ද යාලු ????
මට අයිය කෙනෙක් ක්යුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දීපු Model Paper එකක් තියනවා කියල... English Medium
ඔය ගව තියනවද ඒක

කොලබ ලොකු ඉසකොල වල දීපුවා හරි කමක් නැහැ.. ඉතියනවානම් දෙන්න ලොකු දෙයක්

:):):)
 
LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY

    apita class eken qwa e poth ganda epa wadak na kiyala ban.man gawa na..
    model paprs thiyanwa department eken gahapu,marking scheme ekka..
    email address eka PM karandako machan.
    uba gawa thiyanwanam past paper ehema matath ewanda.
    me para thamai math karanne :dull:
     
    sanjayaj4444

    Member
    Aug 6, 2013
    26
    2
    0
    apita class eken qwa e poth ganda epa wadak na kiyala ban.man gawa na..
    model paprs thiyanwa department eken gahapu,marking scheme ekka..
    email address eka PM karandako machan.
    uba gawa thiyanwanam past paper ehema matath ewanda.
    me para thamai math karanne :dull:

    මොනවවත්ම නැති එකේ ඒ පොතත් හොදයි බන්.... :)
    මම නම් පන්ති ගියේ නැහැ
    ඔයා ගියේ කගේ පන්තියටද?

    මන් ඊ මේල් ඒක පි එම් කළා... මට එවන්ඩ ඔයා ලග තියන එව්වා..

    මන් ලග තියෙන්නේ අර පොත විතරයි මචන්.. එකේ මොඩල් පේපර් තියනවා..
    මනං උබට කියන්නේ ඒ පොත ගනින් බන්.. එකෙනුත් අඩුම තරමේ උත්තර ටික හරි බල ගත්ත හැකි.. :):)

    උබට පොත ගන්ඩ බැරිනම් කියහන්.. මන් ෆොටෝ ගහල උබට ඊ මේල් කරන්නම්...:):)
     
    Last edited:

    sanjayaj4444

    Member
    Aug 6, 2013
    26
    2
    0
    තියනවා මචං පොඩ්ඩක් ඉන්න upload කරනකන් :)

    අඩේ,,,, උබ නම් සිර පොරක්... උබට පින් මචන්...
    මට තාම රෙප් දෙන්ඩ විදියක් නැහැ... මන් උබට රෙප් දෙවන්නම් LalaJ ට කියලා

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩේ,,,, උබ නම් සිර පොරක්... උබට පින් මචන්...
    මට තාම රෙප් දෙන්ඩ විදියක් නැහැ... මන් උබට රෙප් දෙවන්නම් LalaJ ට කියලා

    :yes::yes::yes::yes::yes::yes::yes:

    PM kala :) REp onna na ban :D
     
    • Like
    Reactions: LalaJ