ඔයාල දන්නවද

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    :rolleyes:ඔයාල දන්නවදmachine එකෙන් direct phone line එක use කරලා calls ගන්න පුළුවන් software එකක්? සාමාන්‍ය දුරකතනයකින් calls ගන්නව වගේ ? :oo::oo:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    හ්ම්ම්... ලොකු ෆයිට් එකක් දීල එකක් හොයාගත්තා.
    බලන්න මේකද ඔයා හොයන්නේ කියලා..


    Advanced Call Center 7.0
    acc6_vista.png

    Code:
    http://www.4shared.com/file/SP6RAGQ9/Advanced_Call_Center_70.html
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    modem එකක් තියෙන්වා නං phone dialer එකෙන්ම call ගන්න පුලුවං.. අලුත් windows වල ඕක එනවද නං ශුවර් නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    modem එකක් තියෙන්වා නං phone dialer එකෙන්ම call ගන්න පුලුවං.. අලුත් windows වල ඕක එනවද නං ශුවර් නෑ.

    Windows 98 වල ඕක තිබුනා.. නමුත් කෝලස් රිසීව් කරන්න බැහැ ඒකෙන්.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    වෙන්න ඇති. දැං මතකත් නෑ ඕක..


    ඔව් ඔව්.. පට්ට පරන ඒවනේ.. :)


    මෙන්න තව සොෆ්ට්වයාර් එකක් ලැබුනා.. මේවගේම එකක්...

    WillowPhone

    1. WillowPhone
    2. Version: 1.00.027
    3. Downloads Count: 65,376
    4. License Type: Free
    5. Price: Free
    6. Date Added: Oct 10, 2000
    7. Operating Systems: Windows 2000, Windows 9.x
    8. Requirements: Sound card, microphone, and a voice-capable (Unimodem/V compatible) modem
    9. File Size: 1300 KB

    Description of WillowPhone

    This utility lets you initiate calls and talk on the phone while you're using your computer. It uses the computer's sound card, microphone, and modem to emulate a telephone. The interface looks like that of a mobile phone, and displays the dialed number in a mock-LCD window. It supports callerID, call waiting, and speed dialing. You can also record phone conversations.


    DOWNLOAD
    Code:
    http://www.pcworld.com/downloads/file/fid,7443-order,1-page,1/description.html
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හ්ම්ම්... ලොකු ෆයිට් එකක් දීල එකක් හොයාගත්තා.
    බලන්න මේකද ඔයා හොයන්නේ කියලා..


    Advanced Call Center 7.0
    acc6_vista.png

    Code:
    http://www.4shared.com/file/SP6RAGQ9/Advanced_Call_Center_70.html

    Thankz machan help 1ta... :):) mama balannam meka:)