Phone hack help

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    කොල්ලනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් wifi එකකින් හැක් කරලා ඒකේ ඩේටා, කෝල්ස්, whatsapp calls, chat history එහෙම බලන්න පුලුවන්ද? ගෙදර එකම wifi එක යූස් කරන්වනම්. ? ෆෝන් එකට software මොකුත් නොදා? නැත්තම් සිම් එකෙන් එහෙම spy කරගන්න විදියක් තියනවද? සාමාන්‍ය මිනිහෙක්ට?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,472
    113
    Fantasy
    කොල්ලනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් wifi එකකින් හැක් කරලා ඒකේ ඩේටා, කෝල්ස්, whatsapp calls, chat history එහෙම බලන්න පුලුවන්ද? ගෙදර එකම wifi එක යූස් කරන්වනම්. ? ෆෝන් එකට software මොකුත් නොදා? නැත්තම් සිම් එකෙන් එහෙම spy කරගන්න විදියක් තියනවද? සාමාන්‍ය මිනිහෙක්ට?
    උබෙ අනියමීගෙ නොසැලකිලිමත්කම තමයි ඉතින් හේතුව
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    honeypot එකක් හදල traffic එක උබෙ device එක through යවල spoof කරන්න පුලුවන්.
    හැබැයි end to end encryption නිසා බැරිවෙයි.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,806
    8,653
    113
    Cenon
    cenon.com
    කොල්ලනේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් wifi එකකින් හැක් කරලා ඒකේ ඩේටා, කෝල්ස්, whatsapp calls, chat history එහෙම බලන්න පුලුවන්ද? ගෙදර එකම wifi එක යූස් කරන්වනම්. ? ෆෝන් එකට software මොකුත් නොදා? නැත්තම් සිම් එකෙන් එහෙම spy කරගන්න විදියක් තියනවද? සාමාන්‍ය මිනිහෙක්ට?
    wireshark eke pluwan kittuwen yana wadak karanna.
    same wifi or network nam.
    chata gen ahapan i want to learn ethical hacking kiyala :D
    wifi router eken phone eke mac ekai ip ekai aran bahapan gemata.
    metasploit android >dsploit (root) apps also can be used
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    උබෙ අනියමීගෙ නොසැලකිලිමත්කම තමයි ඉතින් හේතුව
    Danna taramin oaswword phone unlock mokuth danne na athulata yanna widiyak na
    honeypot එකක් හදල traffic එක උබෙ device එක through යවල spoof කරන්න පුලුවන්.
    හැබැයි end to end encryption නිසා බැරිවෙයි.
    whatsapp calls chsts balanna bane mokak unath?
    wireshark eke pluwan kittuwen yana wadak karanna.
    same wifi or network nam.
    chata gen ahapan i want to learn ethical hacking kiyala :D
    wifi router eken phone eke mac ekai ip ekai aran bahapan gemata.
    metasploit android >dsploit (root) apps also can be used
    Phone eka root keranna onada mekata?