ඔයාල දැනගන්න කැමති මොනවද?

TMSL

Member
Nov 29, 2016
71
8
0
ඔයාල දැනගන්න කැමති මොනවද?

මම YouTube channel එකක් පටන් ගන්න ඉන්නවා අනිද්දා . මොනටයිස් කරන්න නම් අද්හහසක් නෑ .Videos වලට ඔයාලගේ තියෙන යෝජනා (Emoney , tutorials , Off tech topics ) ඕනේ දෙයක් comment කරන්න .මම තනියෙන් කරන දෙයක් නෙමෙයි.Field කිහිපයක අය මේකට එකතු වෙනවා.
 
  • Like
Reactions: amilapunk

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අන්තර්ජාලයේ සල්ලි හුවමාරු කරන විදි, ඒවා හරියට කරන ආකරය, බැන්කු කාර්ඩ් වර්ග, නීත්යානුකූලව ඔන්ලයින් සයිට් සල්ලි විත්ඩ්‍රෝ කරන හැටි ගැනත් දාන්නකෝ :D:D
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    උබට කරන්න තියෙන හොදම දේ තමයි
    උබ දන්න Subject එකක් අරන් ඒක ඉස්කෝල Syllabus එකට ගැලපෙන්න අරගෙන
    Class කරනවා වගේ Tutorials හදලා දාපන්

    වැඩේ නැගලා යයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    Networking සිංහලෙන් , PHP සිංහලෙන් වගේ එකක්
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    අන්තර්ජාලයේ සල්ලි හුවමාරු කරන විදි, ඒවා හරියට කරන ආකරය, බැන්කු කාර්ඩ් වර්ග, නීත්යානුකූලව ඔන්ලයින් සයිට් සල්ලි විත්ඩ්‍රෝ කරන හැටි ගැනත් දාන්නකෝ :D:D

    Time Travel :love::love:

    උබට කරන්න තියෙන හොදම දේ තමයි
    උබ දන්න Subject එකක් අරන් ඒක ඉස්කෝල Syllabus එකට ගැලපෙන්න අරගෙන
    Class කරනවා වගේ Tutorials හදලා දාපන්

    වැඩේ නැගලා යයි

    Networking සිංහලෙන් , PHP සිංහලෙන් වගේ එකක්

    Thank You all.Will consider all requests. :yes: