මම තාම windows 7 පාවිච්චි කරන්නේ ඇයි? Lap එක Thinkpad , ඒකේ 32GB msata ssd එකක් තියෙනවා, 750GB sata hard එකක් තියෙනවා, thinkpad එකට එන exexpress cashe software එක නිසා hard disk එකෙන් ssd එකක speed එක ගන්න පුලුවන්. Boot time 10sec වගේ. පේන පේන හැම ලින්ක් එකම ඕපන් කරන්නේ නැති නිසා සහ panda dome එකට පින් සිද්ද වෙන්න තාම virus කරදරයක් නෑ. Cpu , Ram usage එක manual control කරන්න පුලුවන් opera GX browser එක දාගත්තම. Chrome එකට වඩා මට නම් ඒක set. Macbook air 2017 එකක් use කරනවා එකෙත් පරණ big sur එක මට shape. අලුත්ම එකට යන්න ඕනෙ කියලා එකක් නෑ. තමන්ගෙ වැඩවලට පාවිච්චි කරගන්න පුලුවන් නම් එච්චරයි.