ඔයාල සිංදු Download කරන්නෙ කොහොමද?

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔයාල සිංදු ඩව්න්ලෝඩ් කරන්න මොන සයිට්, සර්විස් වලින්ද?
    ස්ට්‍රීමින් නං මම එච්චර කැමති නෑ . පේඩ් සර්විස් උනත් අවුලක් නෑ ලොස්ලස් කොලිටි ඩව්න්ලෝඩ් දෙනවනම් සබ්ස්ක්‍රිප්ශන් නැතුව.
    ඉංග්‍රිසි සිංදු නං කොහොමහරි හොයාගන්න පුලුවන්, හිංදි සිංදු එහෙම ඩව්න්ලෝඩ් කරන්න හොයාගන්න නෑනෙ.
     
    • Like
    Reactions: kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    හින්දි නම් ටූබ් එක තමයි..

    Dan nam Godak welawata youtube eken
    youtube sound quality awulak nadda guys?
    hindi onama ekk meeke thiyanawa https://songspk.mobi/browse/bollywood-singles
    sinhala nam man anammanm ekenm ganne parana artis lage ewa
    Thanks bn. try karala balannam
    Try Deezloader. Sound Quality is totally fine.
    First you need to have Deezer account.
    After that Download Deezloader and login to your account, Search the Song you wanted and Download it.
    Simple ! :yes:

    https://deezloader.site/
    deezloader kiyanne deezer ekawage ekakda?
    හින්දිනං යූටියුබ්
    audio quality hodaida?
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    Try Deezloader. Sound Quality is totally fine.
    First you need to have Deezer account.
    After that Download Deezloader and login to your account, Search the Song you wanted and Download it.
    Simple ! :yes:

    https://deezloader.site/
    oka thama wada karanawada man use karanne meka https://download.deemix.app/0:/pyweb/

    deezloader kiyanne deezer ekawage ekakda?
    deezloader eken wenne deezer eke thiyana songs direct download karanna hadapu software ekak. mp3 320 kbps, FLAC download karanna puluwan. Deezloader eka wagema thamai mekath https://download.deemix.app/0:/pyweb/
     
    Last edited:
    • Like
    Reactions: Draco Malfoy

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    freezer කියලා app එකක් තිනවා එකෙන් download කරන්නේ . deezer free account එකක් හදලා freezer එකෙන් log වුනාම download කරන්න පුළුවන්. loseless (.flac) quality එකත් තිනවා. මන් නම් ගන්නේ 320kbps එක. freezer.life මේකේ තිනවා app එක.
     
    • Like
    Reactions: Draco Malfoy