mistaken by HE"එතකොට ඔයාව කවුද හැදුවේ" කියල අහන්න එකෙක් ඉඳලා නැද්ද?
ubata hithenne nedda ithin hamoma baha kiyaddi, puthano rata hadai kiyalaකෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
පට්ට මඩ වගුරක් ගොඩ කරලා
හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
පට්ට මඩ වගුරක් ගොඩ කරලා
හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
Ai huththo maina.. ah u salli winasa kale nane horakam kala misak...මෝඩ ජෙප්පෝ 89 ඉන්දියන් විරෝධයක් මවාගෙන බස් . ට්‍රාන්ස්ෆෝමර් , පොලිසි, ඉස්කෝල, රාජ්‍ය දේපොළ ගිනිතිගපු සල්ලි වලින් නම් ඔය වගේ ක්‍රිකට් පිට්ටනි 1000 ක් විතර ගහන්න තිබ්බා
ලංකා ආණ්ඩුවේ සල්ලි නම් වැඩිපුරම විනාශ කරේ JVP එකයි LTTE එකයි තමා![]()

රටේ ජනාධිපති වෙන්න ඉන්න එකා, අවුරුදු 30ක් යුද්දෙ තිබ්බ පැත්තක infastructure එක තියන ලෙවෙල් එක ගැන දන්නේ නැති එකයි ප්‍රශ්නේ...M
මේකේ හිනාවෙන්න දෙයක් තියෙනවද බං.. මේ මනුස්සයා ඇත්ත නෙහ් කියන්නේ..? Jaffna වල match බලන උන් දන්නේ R. Premadasa, SSC, pallekelle, Galle, Dambulla, Sooriyawewa ගැන විතරයි. ඉතිං මේ අහපු විදිහ හරි.