ඔයාල R ප්‍ර්මදාස එක ගැන දන්නවද? අපෙ තාත්ත හැදුවෙ.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
    පට්ට මඩ වගුරක් ගොඩ කරලා
    හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
    Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
    පට්ට මඩ වගුරක් ගොඩ කරලා
    හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
    Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
    ugee mudukkuwema hadaganna ona nisa hadanna bari thanaka minissunge salli double wiyadam karala haduwa kiyanne credit nemei hiree yawanna ona wadak...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,816
    113
    මාලඹේ
    ugee mudukkuwema hadaganna ona nisa hadanna bari thanaka minissunge salli double wiyadam karala haduwa kiyanne credit nemei hiree yawanna ona wadak...
    මෝඩ ජෙප්පෝ 89 ඉන්දියන් විරෝධයක් මවාගෙන බස් . ට්‍රාන්ස්ෆෝමර් , පොලිසි, ඉස්කෝල, රාජ්ය දේපොළ ගිනිතිගපු සල්ලි වලින් නම් ඔය වගේ ක්‍රිකට් පිට්ටනි 1000 ක් විතර ගහන්න තිබ්බා 🤩

    ලංකා ආණ්ඩුවේ සල්ලි නම් වැඩිපුරම විනාශ කරේ JVP එකයි LTTE එකයි තමා🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
    පට්ට මඩ වගුරක් ගොඩ කරලා
    හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
    Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
    ඇයි දන්නේ නෑ ඔතනම හදන්න ඕනි උනේ මඩවගුරකුත් ගොඩ කරල? 🥴
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
    පට්ට මඩ වගුරක් ගොඩ කරලා
    හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
    Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා

    Samanala kanda kapala tama okata pas ganne wage katha kiyanna jeppo hitiye nadda ban e kaaley? naththan un tika okkoma policiwala ate deken elli elli hitiyada 🤭 🤭
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    කෙත්තාරාමය නම් හැදුවේ R ප්‍රේමදාස තමා
    පට්ට මඩ වගුරක් ගොඩ කරලා
    හැමෝම ඔතන Test Ground එකක් හදන්න බැහැ කියද්දී පොර තමා ඔතනම හදන්න ඕනේ කියලා කියලා තියෙන්නේ
    Gorund එක හදපු එකේ ක්‍රෙඩිට් එක යන්නේ නම් මේ මෝඩ පුතානෝ ගේ වැඩකාර පියාණන් ට තමා
    පට්ටම පේලේස් එක මචන්. මිනිස්සුන්ට වාහනයක් නවත්ත ගන්න තැනක් නැහැ හරියට. මුඩුක්කුගොඩ. ඒ මදිවාට වැස්ස ගමන් වටේම වතුර. තාප්පේ ගාවටම ස්ටේඩියම් එක. මෙලෝම රහක් නැති ග්‍රවුන්ඩ් එකක් ඕක.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    මැද කොළඹ Gorund එකක් හදන්න වෙන කොහෙද ඉඩ තියෙන්නේ?
    ඉඩ හදාගන්න ඕනේ බන්. ඔය ඕනේ තරම් ඉඩ මේ කාලේ බිල්ඩිම් වලට දෙන්නේ. නැත්නම් ඔය කොළඹ ඇතුලේ අටවැනි නැතුව හෝමාගම අතුරුගිරිය පැත්තට ගේන්න ඕනේ.අඩුම තරමේ බත්තරමුල්ල පැත්තට වත්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ගෝඨාබය ගණදෙයියෙක් වගේ පෙනෙයිද මන්ද මේ මොට්ටපාල ජනාදිපති උනොත් :rofl:
    amathaka karanna epa. :baffled: muge tibba vote tika adatath ehemamai.