ඔයාල wifi එක බේරගන්නෙ කොහොමද?

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අහල පහල පොඩි උන්ට Online class කියල, wifi එකට කනෙක්ට් වෙනව. block කරන්න හිතෙන්නෙත් නෑ පව්නෙ කියල. ඒත් මුන් පැය 4, 5 එක දිගට ඔන්ලයින් ක්ලාස් එච්චර එක දිගට නෑනේ. ඩේට වාෂ්ප වෙනව. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ කිලෝබයිට් 40ක් එන්නෑ. අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ. අනේ මංද මේවට කතා කරොත් මූන බලන්නෑ. පොඩි උන් හින්ද block කරන්න හිතෙන්නෙත් නෑ.
    කොහේද බං ඔහොම වෙන්නෙ...
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,510
    5,872
    113
    හෝම් ස්වීට් හෝම්
    SSID hidden කරපං
    පාස්වර්ඩ් වෙනස් කරපං

    උන්ට කියපං රවුටරේ කැඩිලා කියලා
    අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කාලකණ්නි වඳ කරලා දාන්න ඕනේ
     
    • Like
    Reactions: s.p.n

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    උඹ ඔය ඇත්තම නම් කියන්නේ ගෑනිවත් දීලා දාපං බං.....
     

    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    අහල පහල පොඩි උන්ට Online class කියල, wifi එකට කනෙක්ට් වෙනව. block කරන්න හිතෙන්නෙත් නෑ පව්නෙ කියල. ඒත් මුන් පැය 4, 5 එක දිගට ඔන්ලයින් ක්ලාස් එච්චර එක දිගට නෑනේ. ඩේට වාෂ්ප වෙනව. කනෙක්ෂන් එක පට්ට ස්ලෝ කිලෝබයිට් 40ක් එන්නෑ. අම්මල තාත්තලටත් වගේ වගග් නෑ සල්ලි නැති උන් නෙමේ. අනේ මංද මේවට කතා කරොත් මූන බලන්නෑ. පොඩි උන් හින්ද block කරන්න හිතෙන්නෙත් නෑ.
    Podi un tika wala balala mattu unoth ubata thama policy gane rasthiyadu wenna wenne....

    Podi ekek kiwwoth kohomada "Mama allapu geadra ayyage wifi ekata connect una gaman ibema wala page ekak load una" wage kathawak, uba anathai puthoo....
     
    • Like
    Reactions: s.p.n

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    oyaata bill gewaganna beruwa
    disconnect kara kiyala kiyanna eyaalata
    wifi name password wenas karaganna

    ooka deela ookun aththatama class walata wadaa wena wena deewal karala
    anthimata oyaata benum ahanna wei
    eeka nisaa eyaalage demaupiyo
    eyaalata connection aran deepu den

    data walata Karunaawa paanna gihin
    nathi leda daaganna epaa
     
    • Like
    Reactions: s.p.n

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,094
    113
    Wife ව බේරගන්නෙ කොහොමද කියලා වගේ ත්‍රෙඩ් එක දැක්කෙ 😂 මේ මොන හුයන්නක්ද කියලා බලන්න ආවෙ 😂

    ප.ලි:- ඔච්චර ඉත්තෑවෙක් ඉන්නවද බං උබට.යකෝ පට්ට දුප්පත් අමාරු ලමයෙක්ට නං දුන්නත් කමක් නෑ සල්ලිත් තියන උන්ට පිනට ඉන්ටනෙට් යන්න දෙන්න උබට කහනවද?මහ උනුත් සල්ලිත් තියාගෙන උබෙන් පිනට වයිෆයි ගන්න පොඩි එකාව එවනව කියන්නෙ මොන බේසික පුතාලද උන්.ඔයවගේ උන්ටනං සතපහක උදව්වක් කරන්න එපා.දැන් උබ ඔය කරන උදව්වත් ඔය මෙන්ටලිට් එක තියන ටිපිකල් ගම් කුහක බේසික පුතාලට අගයක් නෑ ලොවෙත් උන් හිතං ඉන්නෙ උන් උබව හාව කරලා වැඩේ කරගන්නවා කියලා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,675
    113
    Colombo
    ඩයලොග් ප්‍රිපේඩ් එකක් අරන් work & learn සූම් අන්ලිමිටඩ් පැකේජ් එක දාල , පරන එකේ SSID and password දාල තියපන්.දැන් තියන එකේ ඒව වෙනස් කරපන්.
     
    • Like
    Reactions: nishad.desilva

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ape gedarata mama unlimited ekak gatta... gedara hama kenama eke youtube..

    mama dan hutch eke pack ekak dagena wada karanne :P
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    Mac filter karala speed limit ekk deepn ewata. Nththn monthly quota ekk assign karapn. Habai ithin hoda oya features thiyena router ekk wenna one.

    Ehemath nththn SSID ekai password ekai wenas karala, broadcast SSID kiyana option eka off karala hidden network ekk karala dapan.
    salli aduwakuth naththn podi un kiyala uba ohoma karanna one kamak nane bn. Rs.195k maselata viyadam karanna barinm, uba eka deepan unta, meken pkg eka daganin kiyala. Iwaraine
     

    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    udawwak widihata puluwan deyak karapang

    hebeyi umbe weda walata bada wenne nethi wenna ithng SSIDs dekak ehema hadala den thiyana eka unta ehemama thiyala umba aluth eka ganin IP set ekak wenama dala ewata podi podi limitations ehema dpang ithing one nam ithing umbata e set ekata oya youtube FB ekema block karannath puluwanne
     

    sevenryder

    Junior member
  • Aug 22, 2021
    86
    76
    18
    Pissuda bng salli thiyenawanam okunta wifi login wenna denne. Yako salli nathi asarana ewun kee denek innawada balapan lankawe wifi thiya 3G signal wath nathi. Password wenas karala WIFI eke name ekath wenas karahan. Ahuwoth kiyapan WIFI eka kadila kiyala. Mukuth nokiya wenas karapan name ekai password ekai. Un pavichchi karanne nathi welawaka. Rakata wage. Un malata danne naha neh. Unta igena ganna oneh nam salli thiyanawanam ammaai thaththalai inne ekata thamai. Yako ung lamai haduwanam ewa ung karanna oneh. Umbe lamai newei neh.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Uba nemeda mchn ara thread ekak demme nede podi ekekt mesimak genath dila antimta e yaka anayak wuna kiyala?
    mata mathak une eka meka dekka gaman :confused:


    මම දැම්මෙ ත්‍රෙඩ් එක බන්. ඒ උනාට ඌ කෙලින්ම ඉල්ලුවේ බ්‍රෝඩ්බෑන් කනෙක්ශන් එකක් වයිෆයි නේවේ මචන්.
     
    • Wow
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මම දැම්මෙ ත්‍රෙඩ් එක බන්. ඒ උනාට ඌ කෙලින්ම ඉල්ලුවේ බ්‍රෝඩ්බෑන් කනෙක්ශන් එකක් වයිෆයි නේවේ මචන්.
    ado moko une bn den e scene ekata?
     
    • Like
    Reactions: lasankandy