Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
ඔයාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මම ඔයාව දැක්ක දවසේ ඇහුවේ මට ඔයාගේ කෙමිස්ට්‍රි නෝට් ටික ගන්න පුලුවන්ද කියලා.

ඒ වෙලාවේ ඔයා කිවුවේ ලස්සන අකුරු නම් නැහැ කියලා..

දෙවෙනි දවසේ නෝට් එක ගිහින් දෙන දවසේ මම ඔයාගෙන් ඇහුවේ අකුරු නම් ලස්සන නැතත් කමක් නෑ පොතේ අයිතිකාරයා ලස්සනයිනේ කියලා.

ඒ වෙලාවේ ඔයා කිවුවේ පොතේ අයිතිකාරයා ලස්සන උනාට මිල ගණන් වැඩියි කියලා.

ටික දවසක් යද්දී මම ඔයාගෙන් ඇහුවේ මගේ හොඳ යාලුවෙක් නිසා ඔයාට හැමදේම මම කියන්නද ඔයා හැමදේම මට කියනවද කියලා.

ඒ වෙලාවේ ඔයා කිවුවේ මගේ හැමදේම කියන්න බැරි උනත් ඔයා කියන දේ අහගෙන ඉන්නම් කියලා..

ටික කාලයක් ගිහින් මම ඔයාගෙන් ඇහුවේ යාළුකමට ගොඩක් මහන්සි නිසා ආදරේ කරමුද කියලා.

ඒ වෙලාවේ ඔයා කිවුවේ මහන්සිය නිවෙන්න වතුර ටිකක් බිලා හිතලා බලන්න කාලය දෙන්න කියලා...

දෙවෙනි පාර මම ආයෙත් ඇහුවේ වතුර බිලා ඉවර නම් ආයෙත් දුවන්න පටන් ගමුද කියලා

එතකොට ඔයා කිවුවේ දුවලා මහන්සි උනාම ආදරේට මහන්සියි නවත්තමුද කියලා කියන්නේ නෑ නේද කියලා.

ටික දවසක් ගියාට පස්සේ මම ඔයාගෙන් ඇහුවේ අත අල්ලලා සාස්තරයක් කියන්න බැරිද කියලා.

එතකොට ඔයා කිවුවේ අත අල්ලන්න සාස්තර කියන්නම ඕනි නෑ කියලා.

ෆෝන් එකෙන් කෝල් එකක් ගනිද්දී මම ඇහුවේ ඔයා කාලද ඉන්නේ පාඩම් කරන ගමන්ද කියලා.

එතකොට ඔයා කිවුවේ කාලා නැතත් පාඩම් කරන එක නම් නවත්තන්න අම්මගෙන් ඉඩක් නෑ කියලා..

ක්ලාස් එකට යන්න බැරි වුන දවසක ඔයාගෙන් මම පාරේදී ඇහුවේ අද ෆිල්ම් එකක් බලන්න යමුද කියලා

එතකොට ඔයා කිවුවේ අත අල්ලගෙන පාර පනිමුද එහෙනම් කියලා.

දවසක් තරහ ගිහින් මම ඇහුවේ හැමදාම මගේ වැරදීම මතක තියාගෙන ඉඳලා එපා වෙන්නේ නැද්ද කියලා.

එතකොට ඔයා කිවුවේ ලංකාවේ මිනිස්සු හැමදාම මතක තියාගන්නේ වැරදි විතරයි කියලා..

ඔයා පාඩම් කරන්නේ නැතිව ටීවී බලද්දී මම ඇහුවේ අම්මලාගේ ආසාව මගේ ආසාව ඉටු කරන්නේ ඔයාලගේ ගෙදර ඉන්න බල්ලද කියලා

එතකොට ටීවී එක Oෆ්ෆ් කරලා තරහින් ඔයා කිවුවේ ගෙදර ඉන්න කෙල්ල කියලා.

ටික දවසක් ගිහින් මට අහන්න හිතුනේ මට ඔයාව කෙල්ලෙක් විදියට බලන්න ඕනි අනිත් කොල්ලොත් එයාලගේ කෙල්ලොන්ව හැම විදියෙන්ම බලලා තියෙනවා කියලා.

එතකොට ඔයා කිවුවේ දැන්ම ඒකට කාලේ නෙමෙයි පොඩ්ඩක් ඉවසන්න කියලා.

ඔයා එක්ක පාක් එකට ගිහින් ඔයාගේ ඔලුව අත ගාද්දී මම ඇහුවේ මගෙත් එක්ක හැමදාම ඉන්නවද කියලා.

එතකොට ඔයා කිවුවේ ඔයා මාව දාලා යනවා නම් ඔයාගේ කියලා දරුවෙක් දීලා යන්න මට ඔයා වෙනුවෙන් එයාව බලාගන්න කියලා.

එතකොට ඇස්වල කඳුළු පුරවාගෙන මම ඇහුවේ එච්චරම මට ආදරෙයිද කියලා

එතකොට ඔයා කිවුවේ අනිත් කෙල්ලෝ කොල්ලව දාලා ගිහින් වෙන එකෙක්ට ආදරේ කරන්න හිත හදාගත්තට මම ආදරේ කරන මනුස්සයා මගේ ජීවිතෙන් ඈත් කරන්න තිස් තුන් කෝටි දෙවිවරුන්ට බෑ කියලා..

අම්මට ඔයා මට එවපු මැසේජ් එකක් අහු උනාම මම ඇහුවේ දැන් මොකද කරන්නේ කියලා.

එතකොට ඔයා කිවුවේ එන දේකට මුහුණ දෙනවා අයියේ කියලා..

ටික දවසකින් ගෙදරින් බල කරද්දී මාව අත අරින්න කියලා මම ඇහුවේ මම නිසා ගෙදර් අය එක්ක තරහ ගන්න ඕනි නැහැ මාව අත ඇරලා අපි ටික කාලෙකින් මේ ප්‍රශ්න මග ඇරුනම එකතු වෙමු කියලා.

එතකොට ඔයා කිවුවේ මම නැතිව ඔයාට ඉන්න පුලුවන්ද විනාඩියක්වත් කියලා...

අවුරුද්දක් ඉවර වෙලා එලේවල් එක්සෑම් ලියලා රිසාල්ට් ඇවිත් මාස 6 කට පස්සේ දැන් කාලේ හරි නිසා මම හොරෙන් ගෙදරට කෝල් කරලා එයාගෙන් ඇහුවේ රිසාල්ට් මොනාද කියලා..

ඒ වෙලාවේ එයා ඉකි ගගහා අඬ අඬ කිවුවේ අනේ අයියේ ප්ලීස් මට ආයේ කතා කරන්න එපා කියලා...

පුදුම වෙලා මම ඇහුවේ ඇයි දැන් මොකද උනේ ඔයාගේ ජීවිතේට වෙන කවුරුවත් ඇවිත්ද කියලා..

එතකොට එයා කිවුවේ මට රත්තරන් මනුස්සයෙක් හම්බ උනා ඔයා වගේ නෙමෙයි දහස් ගුණේකින් හොඳ කොල්ලෙක්.ඒ මනුස්සයා මට මටත් වඩා ආදරේ කරනවා.ඒ ආදරේ මට නැති කරන්න එපා.මට මගේ රත්තරන් වටිනා මනුස්සයව කෝල් කරලා එයාට ඔයා ගැන දැනගන්න දීලා නැති කරන්න එපා.

ඔයාට තරහ ගිහින් බැන්නට එයා බනින්නේ නැහැ.ඔයා මගේ අත ඇල්ලුවට එයා මගේ අත අල්ලන්න ඇහුවේ නෑ..එයා මම කෑවද බිවුවද කියලා හැම වෙලේම අහ අහ වද දෙන්නේ නෑ.අනේ මට ආයේ කෝල් කරන්න එපා.මගේ ජීවිතේට ආයේ එන්න එපා කියලා..

ෆෝන් එක කට් කරලා මම මගේ හිතින් ඇහුවේ

කෙල්ලෙක්ට ආදරේ දැනෙන්න ආදරේ කරන්න ඕනි කොහොමද බන් කියලා......

රීපෝස්ට්ද දන්නේ නැහැ.. ඉස්සුවේ fb එකෙන්..

[QUOTE="rasaduna, post: 19899822, member: 90649"] [COLOR="Purple"][SIZE="4"][COLOR="Purple"]මුලින්ම මම ඔයාව දැක්ක දවසේ ඇහුවේ මට ඔයාගේ කෙමිස්ට්‍රි නෝට් ටික ගන්න පුලුවන්ද කියලා. ඒ වෙලාවේ ඔයා කිවුවේ ලස්සන අකුරු නම් නැහැ කියලා.. දෙවෙනි දවසේ නෝට් එක ගිහින් දෙන දවසේ මම ඔයාගෙන් ඇහුවේ අකුරු නම් ලස්සන නැතත් කමක් නෑ පොතේ අයිතිකාරයා ලස්සනයිනේ කියලා. ඒ වෙලාවේ ඔයා කිවුවේ පොතේ අයිතිකාරයා ලස්සන උනාට මිල ගණන් වැඩියි කියලා. ටික දවසක් යද්දී මම ඔයාගෙන් ඇහුවේ මගේ හොඳ යාලුවෙක් නිසා ඔයාට හැමදේම මම කියන්නද ඔයා හැමදේම මට කියනවද කියලා. ඒ වෙලාවේ ඔයා කිවුවේ මගේ හැමදේම කියන්න බැරි උනත් ඔයා කියන දේ අහගෙන ඉන්නම් කියලා.. ටික කාලයක් ගිහින් මම ඔයාගෙන් ඇහුවේ යාළුකමට ගොඩක් මහන්සි නිසා ආදරේ කරමුද කියලා. ඒ වෙලාවේ ඔයා කිවුවේ මහන්සිය නිවෙන්න වතුර ටිකක් බිලා හිතලා බලන්න කාලය දෙන්න කියලා... දෙවෙනි පාර මම ආයෙත් ඇහුවේ වතුර බිලා ඉවර නම් ආයෙත් දුවන්න පටන් ගමුද කියලා එතකොට ඔයා කිවුවේ දුවලා මහන්සි උනාම ආදරේට මහන්සියි නවත්තමුද කියලා කියන්නේ නෑ නේද කියලා. ටික දවසක් ගියාට පස්සේ මම ඔයාගෙන් ඇහුවේ අත අල්ලලා සාස්තරයක් කියන්න බැරිද කියලා. එතකොට ඔයා කිවුවේ අත අල්ලන්න සාස්තර කියන්නම ඕනි නෑ කියලා. ෆෝන් එකෙන් කෝල් එකක් ගනිද්දී මම ඇහුවේ ඔයා කාලද ඉන්නේ පාඩම් කරන ගමන්ද කියලා. එතකොට ඔයා කිවුවේ කාලා නැතත් පාඩම් කරන එක නම් නවත්තන්න අම්මගෙන් ඉඩක් නෑ කියලා.. ක්ලාස් එකට යන්න බැරි වුන දවසක ඔයාගෙන් මම පාරේදී ඇහුවේ අද ෆිල්ම් එකක් බලන්න යමුද කියලා එතකොට ඔයා කිවුවේ අත අල්ලගෙන පාර පනිමුද එහෙනම් කියලා. දවසක් තරහ ගිහින් මම ඇහුවේ හැමදාම මගේ වැරදීම මතක තියාගෙන ඉඳලා එපා වෙන්නේ නැද්ද කියලා. එතකොට ඔයා කිවුවේ ලංකාවේ මිනිස්සු හැමදාම මතක තියාගන්නේ වැරදි විතරයි කියලා.. ඔයා පාඩම් කරන්නේ නැතිව ටීවී බලද්දී මම ඇහුවේ අම්මලාගේ ආසාව මගේ ආසාව ඉටු කරන්නේ ඔයාලගේ ගෙදර ඉන්න බල්ලද කියලා එතකොට ටීවී එක Oෆ්ෆ් කරලා තරහින් ඔයා කිවුවේ ගෙදර ඉන්න කෙල්ල කියලා. ටික දවසක් ගිහින් මට අහන්න හිතුනේ මට ඔයාව කෙල්ලෙක් විදියට බලන්න ඕනි අනිත් කොල්ලොත් එයාලගේ කෙල්ලොන්ව හැම විදියෙන්ම බලලා තියෙනවා කියලා. එතකොට ඔයා කිවුවේ දැන්ම ඒකට කාලේ නෙමෙයි පොඩ්ඩක් ඉවසන්න කියලා. ඔයා එක්ක පාක් එකට ගිහින් ඔයාගේ ඔලුව අත ගාද්දී මම ඇහුවේ මගෙත් එක්ක හැමදාම ඉන්නවද කියලා. එතකොට ඔයා කිවුවේ ඔයා මාව දාලා යනවා නම් ඔයාගේ කියලා දරුවෙක් දීලා යන්න මට ඔයා වෙනුවෙන් එයාව බලාගන්න කියලා. එතකොට ඇස්වල කඳුළු පුරවාගෙන මම ඇහුවේ එච්චරම මට ආදරෙයිද කියලා එතකොට ඔයා කිවුවේ අනිත් කෙල්ලෝ කොල්ලව දාලා ගිහින් වෙන එකෙක්ට ආදරේ කරන්න හිත හදාගත්තට මම ආදරේ කරන මනුස්සයා මගේ ජීවිතෙන් ඈත් කරන්න තිස් තුන් කෝටි දෙවිවරුන්ට බෑ කියලා.. අම්මට ඔයා මට එවපු මැසේජ් එකක් අහු උනාම මම ඇහුවේ දැන් මොකද කරන්නේ කියලා. එතකොට ඔයා කිවුවේ එන දේකට මුහුණ දෙනවා අයියේ කියලා.. ටික දවසකින් ගෙදරින් බල කරද්දී මාව අත අරින්න කියලා මම ඇහුවේ මම නිසා ගෙදර් අය එක්ක තරහ ගන්න ඕනි නැහැ මාව අත ඇරලා අපි ටික කාලෙකින් මේ ප්‍රශ්න මග ඇරුනම එකතු වෙමු කියලා. එතකොට ඔයා කිවුවේ මම නැතිව ඔයාට ඉන්න පුලුවන්ද විනාඩියක්වත් කියලා... අවුරුද්දක් ඉවර වෙලා එලේවල් එක්සෑම් ලියලා රිසාල්ට් ඇවිත් මාස 6 කට පස්සේ දැන් කාලේ හරි නිසා මම හොරෙන් ගෙදරට කෝල් කරලා එයාගෙන් ඇහුවේ රිසාල්ට් මොනාද කියලා.. ඒ වෙලාවේ එයා ඉකි ගගහා අඬ අඬ කිවුවේ අනේ අයියේ ප්ලීස් මට ආයේ කතා කරන්න එපා කියලා... පුදුම වෙලා මම ඇහුවේ ඇයි දැන් මොකද උනේ ඔයාගේ ජීවිතේට වෙන කවුරුවත් ඇවිත්ද කියලා.. එතකොට එයා කිවුවේ මට රත්තරන් මනුස්සයෙක් හම්බ උනා ඔයා වගේ නෙමෙයි දහස් ගුණේකින් හොඳ කොල්ලෙක්.ඒ මනුස්සයා මට මටත් වඩා ආදරේ කරනවා.ඒ ආදරේ මට නැති කරන්න එපා.මට මගේ රත්තරන් වටිනා මනුස්සයව කෝල් කරලා එයාට ඔයා ගැන දැනගන්න දීලා නැති කරන්න එපා. ඔයාට තරහ ගිහින් බැන්නට එයා බනින්නේ නැහැ.ඔයා මගේ අත ඇල්ලුවට එයා මගේ අත අල්ලන්න ඇහුවේ නෑ..එයා මම කෑවද බිවුවද කියලා හැම වෙලේම අහ අහ වද දෙන්නේ නෑ.අනේ මට ආයේ කෝල් කරන්න එපා.මගේ ජීවිතේට ආයේ එන්න එපා කියලා.. ෆෝන් එක කට් කරලා මම මගේ හිතින් ඇහුවේ කෙල්ලෙක්ට ආදරේ දැනෙන්න ආදරේ කරන්න ඕනි කොහොමද බන් කියලා......[/COLOR][/SIZE][/COLOR] :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: [COLOR="Purple"][SIZE="4"]රීපෝස්ට්ද දන්නේ නැහැ.. ඉස්සුවේ fb එකෙන්.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom