ඔයාව

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මුලින්ම මම ඔයාව දැක්ක දවසේ ඇහුවේ මට ඔයාගේ කෙමිස්ට්‍රි නෝට් ටික ගන්න පුලුවන්ද කියලා.
    ඒ වෙලාවේ ඔයා කිවුවේ ලස්සන අකුරු නම් නැහැ කියලා..
    දෙවෙනි දවසේ නෝට් එක ගිහින් දෙන දවසේ මම ඔයාගෙන් ඇහුවේ අකුරු නම් ලස්සන නැතත් කමක් නෑ පොතේ අයිතිකාරයා ලස්සනයිනේ කියලා.
    ඒ වෙලාවේ ඔයා කිවුවේ පොතේ අයිතිකාරයා ලස්සන උනාට මිල ගණන් වැඩියි කියලා.
    ටික දවසක් යද්දී මම ඔයාගෙන් ඇහුවේ මගේ හොඳ යාලුවෙක් නිසා ඔයාට හැමදේම මම කියන්නද ඔයා හැමදේම මට කියනවද කියලා.
    ඒ වෙලාවේ ඔයා කිවුවේ මගේ හැමදේම කියන්න බැරි උනත් ඔයා කියන දේ අහගෙන ඉන්නම් කියලා..
    ටික කාලයක් ගිහින් මම ඔයාගෙන් ඇහුවේ යාළුකමට ගොඩක් මහන්සි නිසා ආදරේ කරමුද කියලා.
    ඒ වෙලාවේ ඔයා කිවුවේ මහන්සිය නිවෙන්න වතුර ටිකක් බිලා හිතලා බලන්න කාලය දෙන්න කියලා...
    දෙවෙනි පාර මම ආයෙත් ඇහුවේ වතුර බිලා ඉවර නම් ආයෙත් දුවන්න පටන් ගමුද කියලා
    එතකොට ඔයා කිවුවේ දුවලා මහන්සි උනාම ආදරේට මහන්සියි නවත්තමුද කියලා කියන්නේ නෑ නේද කියලා.
    ටික දවසක් ගියාට පස්සේ මම ඔයාගෙන් ඇහුවේ අත අල්ලලා සාස්තරයක් කියන්න බැරිද කියලා.
    එතකොට ඔයා කිවුවේ අත අල්ලන්න සාස්තර කියන්නම ඕනි නෑ කියලා.
    ෆෝන් එකෙන් කෝල් එකක් ගනිද්දී මම ඇහුවේ ඔයා කාලද ඉන්නේ පාඩම් කරන ගමන්ද කියලා.
    එතකොට ඔයා කිවුවේ කාලා නැතත් පාඩම් කරන එක නම් නවත්තන්න අම්මගෙන් ඉඩක් නෑ කියලා..
    ක්ලාස් එකට යන්න බැරි වුන දවසක ඔයාගෙන් මම පාරේදී ඇහුවේ අද ෆිල්ම් එකක් බලන්න යමුද කියලා
    එතකොට ඔයා කිවුවේ අත අල්ලගෙන පාර පනිමුද එහෙනම් කියලා.
    දවසක් තරහ ගිහින් මම ඇහුවේ හැමදාම මගේ වැරදීම මතක තියාගෙන ඉඳලා එපා වෙන්නේ නැද්ද කියලා.
    එතකොට ඔයා කිවුවේ ලංකාවේ මිනිස්සු හැමදාම මතක තියාගන්නේ වැරදි විතරයි කියලා..
    ඔයා පාඩම් කරන්නේ නැතිව ටීවී බලද්දී මම ඇහුවේ අම්මලාගේ ආසාව මගේ ආසාව ඉටු කරන්නේ ඔයාලගේ ගෙදර ඉන්න බල්ලද කියලා
    එතකොට ටීවී එක Oෆ්ෆ් කරලා තරහින් ඔයා කිවුවේ ගෙදර ඉන්න කෙල්ල කියලා.
    ටික දවසක් ගිහින් මට අහන්න හිතුනේ මට ඔයාව කෙල්ලෙක් විදියට බලන්න ඕනි අනිත් කොල්ලොත් එයාලගේ කෙල්ලොන්ව හැම විදියෙන්ම බලලා තියෙනවා කියලා.
    එතකොට ඔයා කිවුවේ දැන්ම ඒකට කාලේ නෙමෙයි පොඩ්ඩක් ඉවසන්න කියලා.
    ඔයා එක්ක පාක් එකට ගිහින් ඔයාගේ ඔලුව අත ගාද්දී මම ඇහුවේ මගෙත් එක්ක හැමදාම ඉන්නවද කියලා.
    එතකොට ඔයා කිවුවේ ඔයා මාව දාලා යනවා නම් ඔයාගේ කියලා දරුවෙක් දීලා යන්න මට ඔයා වෙනුවෙන් එයාව බලාගන්න කියලා.
    එතකොට ඇස්වල කඳුළු පුරවාගෙන මම ඇහුවේ එච්චරම මට ආදරෙයිද කියලා
    එතකොට ඔයා කිවුවේ අනිත් කෙල්ලෝ කොල්ලව දාලා ගිහින් වෙන එකෙක්ට ආදරේ කරන්න හිත හදාගත්තට මම ආදරේ කරන මනුස්සයා මගේ ජීවිතෙන් ඈත් කරන්න තිස් තුන් කෝටි දෙවිවරුන්ට බෑ කියලා..
    අම්මට ඔයා මට එවපු මැසේජ් එකක් අහු උනාම මම ඇහුවේ දැන් මොකද කරන්නේ කියලා.
    එතකොට ඔයා කිවුවේ එන දේකට මුහුණ දෙනවා අයියේ කියලා..
    ටික දවසකින් ගෙදරින් බල කරද්දී මාව අත අරින්න කියලා මම ඇහුවේ මම නිසා ගෙදර් අය එක්ක තරහ ගන්න ඕනි නැහැ මාව අත ඇරලා අපි ටික කාලෙකින් මේ ප්‍රශ්න මග ඇරුනම එකතු වෙමු කියලා.
    එතකොට ඔයා කිවුවේ මම නැතිව ඔයාට ඉන්න පුලුවන්ද විනාඩියක්වත් කියලා...
    අවුරුද්දක් ඉවර වෙලා එලේවල් එක්සෑම් ලියලා රිසාල්ට් ඇවිත් මාස 6 කට පස්සේ දැන් කාලේ හරි නිසා මම හොරෙන් ගෙදරට කෝල් කරලා එයාගෙන් ඇහුවේ රිසාල්ට් මොනාද කියලා..
    ඒ වෙලාවේ එයා ඉකි ගගහා අඬ අඬ කිවුවේ අනේ අයියේ ප්ලීස් මට ආයේ කතා කරන්න එපා කියලා...
    පුදුම වෙලා මම ඇහුවේ ඇයි දැන් මොකද උනේ ඔයාගේ ජීවිතේට වෙන කවුරුවත් ඇවිත්ද කියලා..
    එතකොට එයා කිවුවේ මට රත්තරන් මනුස්සයෙක් හම්බ උනා ඔයා වගේ නෙමෙයි දහස් ගුණේකින් හොඳ කොල්ලෙක්.ඒ මනුස්සයා මට මටත් වඩා ආදරේ කරනවා.ඒ ආදරේ මට නැති කරන්න එපා.මට මගේ රත්තරන් වටිනා මනුස්සයව කෝල් කරලා එයාට ඔයා ගැන දැනගන්න දීලා නැති කරන්න එපා.
    ඔයාට තරහ ගිහින් බැන්නට එයා බනින්නේ නැහැ.ඔයා මගේ අත ඇල්ලුවට එයා මගේ අත අල්ලන්න ඇහුවේ නෑ..එයා මම කෑවද බිවුවද කියලා හැම වෙලේම අහ අහ වද දෙන්නේ නෑ.අනේ මට ආයේ කෝල් කරන්න එපා.මගේ ජීවිතේට ආයේ එන්න එපා කියලා..
    ෆෝන් එක කට් කරලා මම මගේ හිතින් ඇහුවේ
    කෙල්ලෙක්ට ආදරේ දැනෙන්න ආදරේ කරන්න ඕනි කොහොමද බන් කියලා......


    :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love: :love:

    රීපෝස්ට්ද දන්නේ නැහැ.. ඉස්සුවේ fb එකෙන්..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ෆෝන් එකෙන් කතා කරන එක වත් ,හැම දෙයක්ම හොයන එක වත් ආදරේ නෙමේ බන්
    එක හැගීමක් එක දැනුනානම් හරියට ,එක බැන්ද නොබැඳා එක සාදා කලිකයි

    (එත් මේකට විවාද තියෙනවා එත් මන් මේක විස්වාස කරනවා )
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි
    සුරම්‍යයයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු
    වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්තියයි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ලව හරියන්නේ නැහැ.:sorry:
    ෆන් එකේ ඉන්න ඕන.:yes:
    UNP කොල්ලෝ වගේ:rolleyes::D

    JsDm6NU.gif

     
    Last edited:

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ෆෝන් එකෙන් කතා කරන එක වත් ,හැම දෙයක්ම හොයන එක වත් ආදරේ නෙමේ බන්
    එක හැගීමක් එක දැනුනානම් හරියට ,එක බැන්ද නොබැඳා එක සාදා කලිකයි

    (එත් මේකට විවාද තියෙනවා එත් මන් මේක විස්වාස කරනවා )
    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එළිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි
    සුරම්‍යයයි

    ප්‍රභාමත් වූ වත මඬළ ඇත
    තවුස් දැහැනක නිශ්චලත්වය
    නයන යුග්මේ රැඳී ඇත්තේ
    භාවනාවක ශාන්තියයි

    දොඩන වදනින් ඇසේ නිරතුරු
    වනන්තරයක සකුණ මියැසිය
    දෙතොල් අතරින් ගලා එන්නේ
    ගීතිකාවක ශාන්තියයි



    ෆෝන් එකන් කතා කරන එකවත්
    හැම දෙයක්ම හොයන එකවත් ආදරේ නෙමෙයි තමයි මචන්..
    ඒත් ඒවා ආදරේම කොටසක්..
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    lassanai ...


    ලව හරියන්නේ නැහැ.:sorry:
    ෆන් එකේ ඉන්න ඕන.:yes:
    UNP කොල්ලෝ වගේ:rolleyes::D

    JsDm6NU.gif



    නියමයි බං...එක හුස්මට කියෙව්වා:cool:


    බොහොමයක් ආදර කතා ඔය වගේ ...

    andenawa :D patta patta :yes::yes::yes:

    Rep + patta mcn..

    හැමෝටම තෑන්ක්ස් ...
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    බිඳුණු කලක අමතක කල නොහැකි නම් සිතින්... බිදෙන බැඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්... :rolleyes:

    hikenawa matath ohoma keewane. passe hebari keewa weradeemak kiyala. ethakota to late haha patta rep+

    <P>Niyamai bn</P>



    තෑන්ක්ස් මචන්ලා...