ඔයා අවධානයෙන් ඉන්නේ මෙන්න පරීක්ෂා කරන විදිය

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    වටේ කහපාට තිත් ටික පේන්නේ නැතුවා යනවා නම් ඔයාට යමක් කෙරේ අවදානය තියා ගන්න පුළුවන් . පොඩ්ඩක් try කරලා බලන්න .

     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    තුනම නැතුව යනවා පලවෙනි පාරම මට . එත් මම එක නොබල ටෙස්ටින් එකට අනික් තුනම බඩ් අයි එකෙන් බැලුවම ඒවා තියනනවනේ බං. මගේ මනස අධි ක්‍රීයාකාරිද .

    හැබැයි මලක් ගහලා හිටියේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ප්ලේ කරන අයිකන් ඔබපු ව‌ෙල‌ේ ඉදන් ම‌ොාකුත් ප‌ෙන්නනේ නැ..... :LOL:
     
    • Like
    Reactions: NRTG