ඔයා අහගෙනද නංගි

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හිත තුල කැකෑරුන දේ අපිට විශාලෙට ඇරපු පපුවකින් පෙන්නලා..ඉතාම සාර්ථකයි..

අපි ඔක්කොම ඔයාව ආදරයෙන් පිලිගන්නවා මේ කවි පියසට. හැමදාම ඇවිත් යන්න එන්න..දිගටම ලියන්න..

ඔබට ජය...