ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    විද්‍යාඥයින් කියන විදිහට .......

    වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

    ඉතින්,

    තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

    නමුත් ....😞

    ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300 සිට 500 ක් විතරමයි

    ඉතිරි ශුක්‍රාණු .....😢

    වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300 සිට 500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.🙈

    ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

    1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ ... නමුත් ඔයා ජය ගත්තා .

    2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ .... පව්ලක් , යාළුවො .... කිසිම දෙයක් නෑ ... එත් ඔයා ජයග්‍රහණය කලා .

    3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ .... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .

    4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .

    ඔයා ජයග්‍රණය කරන අතරතුර .....

    🌺 මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

    🌺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

    🌺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

    🌺 බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ

    🌺 බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

    එත් ඔයා අද ......😥

    යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා
    ඔබ කලකිරීමට පත් වේනවා ..... ඇයි ඒ ?
    ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
    ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
    දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

    ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී ...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .

    මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
    ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
    ඇයි ඔයා කලකිරෙන්නේ?
    ඔයාට සමහර දේවල් අහිමි වනවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.

    ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

    ......................................................................
    FB_IMG_1658737561999.jpg

    #Copyed
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    දුක හිතෙන කතාවක් කියන්නද

    මේක බලන්න
    https://www.manchester.ac.uk/discover/news/human-eggs-prefer-some-mens-sperm-over-others-research-shows/#:~:text=A new study by researchers,attract sperm to unfertilised eggs.

    Favouration තමයි ඉතින් හැමතැනම. තල්ලුවක් තිබ්බොත් ගොඩයන්න ලේසියි 🤣
    Sperm based discrimination නොහොත්
    ශුක්‍රාණු මත පදනම් වූ වෙනස්කම් කිරීම
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,203
    113
    ඔය උපමාව සිරා නෙවෙයිලු නේ. ඩිම්බයෙ පිට මෙම්බ්‍රේන් බිත්තිය දුර්වල කරන්න මුලින්ම එන ශුක්‍රාණු දායක වෙලා දෙවන පෙල ශුක්‍රාණුවකින් ෆර්ටිලයිස් කරන්නෙ. ඒ අස්සෙ තව ස්ටඩීස් තියෙනව ඩිම්බය සිලෙක්ටිව්ලි ශුක්‍රාණුවක් පොළඹවා ගන්නව කියල එක එක කෙමිකල් රිසෙප්ටර්ස් බයිලාවල් මාර්ගයෙන් (women eh). අවුලක් නෑ කොහොමත් අඩු වැඩි වශයෙන් හෙල්ති ස්පර්ම් එකක් තමයි බොහෝ විට භ්‍රෑණය විකසනය කරවන්නෙ.
     
    • Like
    Reactions: kevin_levin

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    විද්‍යාඥයින් කියන විදිහට .......

    වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.

    ඉතින්,

    තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .

    නමුත් ....😞

    ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300 සිට 500 ක් විතරමයි

    ඉතිරි ශුක්‍රාණු .....😢

    වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300 සිට 500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.🙈

    ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?

    1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ ... නමුත් ඔයා ජය ගත්තා .

    2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ .... පව්ලක් , යාළුවො .... කිසිම දෙයක් නෑ ... එත් ඔයා ජයග්‍රහණය කලා .

    3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ .... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .

    4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .

    ඔයා ජයග්‍රණය කරන අතරතුර .....

    🌺 මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .

    🌺ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .

    🌺ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.

    🌺 බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ

    🌺 බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .

    එත් ඔයා අද ......😥

    යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා
    ඔබ කලකිරීමට පත් වේනවා ..... ඇයි ඒ ?
    ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
    ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
    දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .

    ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී ...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .

    මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
    ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
    ඇයි ඔයා කලකිරෙන්නේ?
    ඔයාට සමහර දේවල් අහිමි වනවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.

    ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා . 💪

    ......................................................................
    View attachment 179578
    #Copyed
    hari ithin hamotama hamadama dinanna bane.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මේකයි උඩ දාපු සීන් එකයි අතර සම්බන්ධය මොකක් ද බන්
    සම්බන්ධයක් නෑ මොටිවෙසන් ත්‍රෙඩ් එකක් නිසා දැම්මේ :)
     
    • Love
    Reactions: Emarald

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,340
    4,786
    113
    Mind Palace
    හරිහමන් සහකාරියෙක් හම්බුන් නැත්නම් ජීවිතේ හැරවුම් ලක්ශක් මතුවුන් නැත්නම් මාත් යනවා අම්මයි තාත්තයි නැති දවසක
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    කතාව සාපේක්ශයි , මෙතන අවුල මෙතන තරග කරන්නෙත් ඔය විදිහටම දිනපු ශුක්‍රානු ටිකක් එක්ක ,

    ඒත් දිනන්න තියෙන්නෙ එක විඩිහක් නෙවෙයි