ඔයා ඔයාගෙනෙ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඔය සිනහව,
    ඔය කඳුළු,
    මේ හැම දෙයක්ම
    සින්නක්කරවම ඔයාගේ
    ඒවා පාලනය කරන්න
    කාටවත් බෑ

    එහෙමනම්
    ඒ හිනාවන් වලට

    කඳුළුවලට

    මම
    මොනවා කරන්නද?

    "ඔයා ඔයාගෙනෙ"
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    sira macho :)

    ඒ සිනහව ...
    ඒ කදුල....
    ඒ හැම දෙයක්ම ..මගේ..
    ඔව් මගේමයි...
    මට එ කදුලු කැට...
    දෙන්න..
    මෙන්න...
    මගෙ සිනහව..
    ගන්න...
    අදින් පස්සෙ ...
    මගෙ හැම හිනාවක්ම ...
    ඔයෙගෙ....
    ඔව් ඔයාගෙමයි...
    ඔයගෙ කදුල ..මට දෙන්න ...

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    methsri said:
    sira macho :)

    ඒ සිනහව ...
    ඒ කදුල....
    ඒ හැම දෙයක්ම ..මගේ..
    ඔව් මගේමයි...
    මට එ කදුලු කැට...
    දෙන්න..
    මෙන්න...
    මගෙ සිනහව..
    ගන්න...
    අදින් පස්සෙ ...
    මගෙ හැම හිනාවක්ම ...
    ඔයෙගෙ....
    ඔව් ඔයාගෙමයි...
    ඔයගෙ කදුල ..මට දෙන්න ...


    Ubath Ela