ඔයා ඔයාගේ ජීවිතේ වැඩිපුරම බය කාටද ?

Shaa!

Banned
Sep 17, 2012
326
17
0
ඔයා ඔයාගේ ජීවිතේ වැඩිපුරම බය කාටද ?

ඔයා ඔයාගේ ජීවිතේ වැඩිපුරම බය කාටද ?
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
oh wait there are even more

violent people, bigots, trolls, stalkers, perverts, cunning people, backstabbers,terrorists, religious extremists and finally predators..
 
Last edited:

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    හාවට,හෆ්ෆා... ඌ හරිම දරුණු සතෙක්,ඌ සිංහයෝ,අලි,කොටි වගේ සත්තුත් කනවනේ.අම්මෝ.........:baffled::baffled::baffled:
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඈත්තටම ඔයා femaleද?:shocked: ඔයා දන්න දේවල්වල හැටියට මම හිතුවේ male කියලා.

    බලපන් උඹ අහපු ප්‍රශ්නේ හින්ද මුලු පිරිමි සංහතියටම බනියි.ආ..පිරිමි විතරද? ඔක්කොම දන්නෙ කියලා:P
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    බලපන් උඹ අහපු ප්‍රශ්නේ හින්ද මුලු පිරිමි සංහතියටම බනියි.ආ..පිරිමි විතරද? ඔක්කොම දන්නෙ කියලා:P

    නැහැ බන් මෙයාට computer games ගැනත් පුදුම දැනුමක් තියෙන්නේ. games side එකට වැඩිපුර ඉන්නේ පිරිමිනේ. ඒකයි මම එහෙම කිව්වේ :sorry: