ඔයා කැමතිම Music Video එක මොකද්ද?

yktsandaruwan

Well-known member
  • Oct 10, 2009
    1,874
    774
    113
    පස්දුන් කෝරලය.
    :shocked: ඇයි දැන් ජීවත් වෙලා නෙමෙයි ද ඉන්නෙ? :rofl: මගේ කොහොමත් එහෙම කැමති කියල ගායකයෙක්, පොතක්, ගීතයක් වගේ ඔය මුකුත් දේවල් නෑ. මට හොඳයි කියල හිතෙන හැම එකටම මං කැමතියි.
    අන්න හිතට ඇල්ලුව:lol::lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එකක් කියලා නැ මේ දවස් වල වැඩි පුර බැලුවේ මේක


     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එකක් කියලා හරියට කියන්න බෑ බන්. ගොඩක් තියනවා. ඒවා ඔක්කොම එහෙනම් මෙතන දාන්න බෑනේ. මේ දවස් ටිකේනම් Gangnam Style එක තමා හිතට අල්ලලා තියෙන්නේ.

    කොහොමත් ඉස්සර ඉදන්ම මගේ හිතට අල්ලලා තිබ්බේ මේක.
    :love::love:


     

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මම නම් කැමතිම.......Landu - D-Tap
    :):):):):):):)

    nausea_smiley.jpg