මුලු ජීවතම ලගින් ඉන්නට පොරොන්දුවී
මාහට නෑවත ජීවය දුන් ඔබ
අනෙකෙකු සමග අවන්හලක
අදුරු මුල්ලක එකිනෙකාට තුරුව
පෙම් බස් දොඩනා අපූරුව
ඈස් දෙකෙන් දෑක්කත්
විශවාසකලේ නෑ මම
විශ්වාස කලා මම
මගෙ අස්වලට වඩ
ඔබේ වචන
දසතින් ඔබ ගෑන
ගලා එද්දී
ඉවසන් ඉන්න බෑරිතරම්
කෑත ආරන්චි
ඔයා ගෑන
ඉවසුවා මම
ඔබ ගෑන තිබූ
විශ්වාසය නිසාම
ඒත් හදිස්සියෙම
ඔබ
මගෙ ලගටම ඈවිත්
ඔහුත් සමගම
මට කිවූ වචන ටික
මුසාවක් ලෙස
මම විශ්වාසකරන්නෙ
කොහොමද??
චාවි
03.12.2012
03.12.2012
Last edited:
පට්ට 5+
