ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

    නටුව අගින් ගිලිහුනු මල් කැකුලට....
    ගහේ සොදුරුකම් බොහොම උසයි......
    නතර නොවී ගලනා දිය ගගුලට.....
    සත් සමුදුර නම් හරිම දුරයි..........
    සසර පුරා එක මග පියනැගුවත්....
    මේ භවයේ නම් දුක බොහොමයි......
    සමුදෙන්නට බැරි හිත ලතැවෙන්නේ...
    ඔයා තවත් මගෙ නොවෙන නිසයි...

    වසරින් වසරට පියමං කෙරුවෙමු.....
    මතක මැදුරු සිත් අතර නගා........
    ඇරයුම් නොලදත් අපි හමු වූවෙමු....
    අසම්මතේ සිර මැදුරු කඩා..........
    සයුරින් එතෙරට පිටවී යන්නට......
    අනාගතේ සුභ පැතුම් දරා..........
    දිවි දුන්නේ එක සිතකින් ඔබමයි.....
    එකම කැදැල්ලක සිහින මවා.......

    අතරින් පතරට නැගෙනා මැසිවිලි...
    පෑල දොරින් ඉවතට පන්නා...............
    ඔබෙ විශ්වාසය මගෙ දිවි පණ නල...
    විලසට බැතියෙන් හද රන්දා.......
    එන්නම් මිහිරේ ලොවම පරදවා...
    ඔබෙ අතගෙන යන්නට කැන්දා........
    බලාපොරොත්තුව දුහුවිල්ලක් සේ...
    ඔබෙ දෙපතුල ලග විය නින්දා........

     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    නටුව අගින් ගිලිහුනු මල් කැකුලට.... :(
    නියමයි :)

    ඉපදුනා විතරයි මේකාගේ මනමාලකම් :dull:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උපන්දිනේ දවසේවත් ඕවා ගැන හිතන්නේ නැතුව නිදහසේ හිටපන් මචන්........:eek::eek::cool::cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නටුව අගින් ගිලිහුනු මල් කැකුලට.... :(
    නියමයි :)

    ඉපදුනා විතරයි මේකාගේ මනමාලකම් :dull:

    :growl::growl:
    :nerd:
    :dull:

    උපන්දිනේ දවසේවත් ඕවා ගැන හිතන්නේ නැතුව නිදහසේ හිටපන් මචන්........:eek::eek::cool::cool:
    :dull::dull: මොන මගුලක් කියවනවද මන්දා :dull::nerd::baffled:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අඩේ... උඹ ආවද මචං...
    අනේ එහෙනම් කතාව ලියපන්කෝ....

    tumblr_mc7y1xBddW1rvi8l6.gif