මම කොහොමත් Science Fiction & Fantasy චිත්‍රපට හා පොත් බලන්ඩ හා කියවන්ඩ කැමති කෙනෙක්. මෙතෙක් බලපු 1000ස් ගානක් චිත්‍රපට වලින් SF ගණයට වැටෙන, මම කැමතිම චිත්‍රපට 75ක Top 75 ලිස්ට් එකක් හැදුවා
මේ ලිස්ට් එකට තනිකරම Science Fiction වගේම SF Action. SF Horror, SF Thriller හා Super Hero ගණයට වැටෙන, නමුත් SF category එකට දාන්ඩ පුළුවන් චිත්‍රපට ඇතුලත්.
My Favourite TOP 75 Science Fiction Movies
75. THE PLATFORM
74. THE MEG
73. REIGN OF FIRE
72. WAR FOR THE PLANET OF THE APES
71. A QUIET PLACE
70. AVATAR
69. SPIDER-MAN: IN TO THE SPIDER VERSE
68. WAR OF THE WORLDS
67. CLOVERFIELD
66. THE ABYSS
65. DOOMSDAY
64. EX MACHINA
63. 12 MONKEYS
62. CONTACT
61. TIMECRIMES
60. DAWN OF THE DEAD
59. WORLD WAR Z
58. E.T.
57. SUNSHINE
56. 28 DAYS LATER
55. HER
54. GUARDIANS OF THE GALAXY
53. TOTAL RECALL
52. ETERNAL SUNSHINE OF THE SPOTLESS MIND
51. INDEPENDENCE DAY
----
Continued .....