ඔයා සමාජයේ ජීවත්වෙද්දි දැනගන්නෝන සමහර discipline

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මෙතන ඉන්න උන්ගේ ගොඩක් replied දැක්කම හිතා ගන්න පුළුවන් රට යන්නේ කොයි අතට ද කියලා. රට පාළණය කරන උන් මාරු කරන්න ඔන, වෙනසක් ඔන කියන අයම තමයි මෙතන අනිත් අයට ලොකුව දාගෙන, පෙණේ පුප්පගෙන ඉන්න ඔන නැත්නම් කරේ නගින්න ඒවි කියලා කියන්නේ.

    යකෝ, ඔක ම තමයි, රටේ පොඩි තැන ඉඳන් රටේ ජනාධිපති වෙනකල් දුවන ක්‍රමය. උඔලා වෙනස් වෙන්නේ නැතුව ලොක්කො රට වෙනස් කරනකල් බලන් ඉඳලා හරි යන්නේ නෑ.

    මට දැන් වසය 36ක්, දැනට අවුරුදු 10ක විතර ඉඳන් ඔය කියන දේවල් අඩු වැඩියෙන් කරනවා. දෙයියනේ කියලා තාම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. තාම මට හතුරෙක් කියලා එකෙක ජීවිතේට ඉඳලා නෑ.

    උදේ එලියට බහිනකොට, clean කරන කෙනා, සිකියුරිටි කෙනා ඉඳන් හැම මූණට හමබවෙන කෙනාටම හිනා වෙලා අචාර ( good morning වගේ ) කරන්න පුරුදු වෙලා ඉන්නේ. කන්කෝරුවේ උනත්, මට පස්සෙන් එන්නේ කුණු අරන් යන කෙනා උනත් ඌට දොර / lift එක අල්ලන් ඉන්න පසුබට වෙන්නේ නෑ. එහෙමයි කියලා උන් එක්ක කදේ දාගෙන ඉන්නේ නෑ. ඒ නිසා කවුරුවත් මගේ කරේ නගින්න අවිත් නෑ ජීවිතේට. සුදුසු පුද්ගලයන් සුදුසු පරිදි ඇසුරු කරන එකයි, social discipline ඇතුව (gentleman කියලා කියන්නේ අන්න ඒක මම මෙතන අදහස් කලේ) විදියට ජීවත් වෙන එකයි දෙකක්.

    මම මෙහෙම කරන එකේ benefits දැනට මම අඩු වැඩියෙන් විඳිනවා. ඔක්කොටම වඩා ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා ඒ වගේ දෙවල් වලින්. අනික, ලොකු ලොකු පොරවල් වගේම, ඔය පොඩි මිනිහා ගේ උදව් ඔන වෙන වෙලාවල් ඔන තරම් එනවා. ඒ වෙලාවට උඹලා අර කලින් ඒ මිනිස්සුන්ට දීපු respect එකට benefits ලැබෙනවා.

    අනිත් කාරණේ තමන්ගේ wife ට, girlfriend ට පවා respect කරගෙන ජීවත් වෙන එකත් මදි පුංචි කමක් නෙමේ. අද wife ට වාහනේ දොර ඇරලා දුන්නොත්, හෙට ඒකී උඹේ කරේ නගින්න එනවා නම් එතන වෙන අවුලක් තියෙන්නේ. ඒක හොයා ගනින් ඔක්කොටම කලින්.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    සම්පූර්ණ ඇත්ත මම ගොඩක් ඉස්සර කඩේකට ගියත් හිනාවෙලා ෆ්රෙන්ඩ් ලි කතා කරන්නේ එතකොට කඩේ උන් ඩෝන්ට් කෙයාර් නිකන් නුරුස්සනවා වගේ. දැන් නම් ලෙසියකට හිනා වෙන්නේ නෑ. හිනා වුනත් ලාවට වගේ. අනික හොදට ඇදලා යන්න ඕනේ. ගවර්මන්ට් ඔෆිස් හොස්පිටල් වගේ යනවා නම් අනිවා ශුෂ් එහෙම දාලා ජෙන්ටා යන්න ඕනේ නැත්නම් ගණන් ගන්නේ නෑ.

    ලංකාවේ ගෑනුන්ට තේරුනොත් මූ කෙයාර් කරනවා කියලා හිතන්නේ ඒක දුර්වලකමක් හැටියට. පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ට් බව පෙන්නලා ඊට පස්සේ උන්ව ගනන් ගන්නේ නැතුව හිටියාම උන්ට පූසාගේ කඩීකනවා වගේ
    ------ Post added on May 10, 2021 at 10:21 AM
    Weak kiyana ekata wada onewata wada wadie kiyala hitanawa

    Tawa deyak. Female kenekwa appreciate karana eka hoda deyak (Dress ekata, new hair change, Aluth shoes walata wage). ekath aul yana welawal natuwama nemei (Hethu ahala baluwama eka common flirting line ekak widiyata use karanawalu)
     
    • Like
    Reactions: TWishwadeepa

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    සොසයිටි එක දුවන්නේ පවර් ප්ලේ එකකින් බං. ගෙදර ගෑනි මිනිහ උනත් රන් වෙන්නේ පවර් ප්ලේ එකකින්. මිනිහ උනත් ගෑනිට ඕනවට වඩා දෙන්න ගියාම ගෑනිගෙ රෙස්පෙක්ට් එක නැති වෙනව.

    වැඩ කරන තැන සික්කට උනත් ඕනවට වඩා දෙන්න ගියාම උගේ රෙස්පෙක්ට් එක අඩුවෙනව. මිනිස්සු උනාම දැනගන්න ඕන තමංගෙ පවර් එක මේන්ටේන් කරන්න.

    මේව අපිට ෆෝස් කරන සෝෂල් ඩයිනමික්ස්. කෙහෙල්මල් මෝරල්ස් උගුරෙන් පල්ලෙහාට බස්සන්න ට්‍රයි කරනව.

    ඒ තුන්වෙනි ලෝකෙ චොර මිනිස්සු හිතන විදිය. ඔය විදියට හිතුවොත් හැමදාම තුන්වෙනි ලෝකෙ තමා.

    ඔය විදියට බැලුවොත් ලංකාවෙ දේශපාලකයෝ පවා හැසිරෙන විදිය හරිනෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන ඉන්න උන්ගේ ගොඩක් replied දැක්කම හිතා ගන්න පුළුවන් රට යන්නේ කොයි අතට ද කියලා. රට පාළණය කරන උන් මාරු කරන්න ඔන, වෙනසක් ඔන කියන අයම තමයි මෙතන අනිත් අයට ලොකුව දාගෙන, පෙණේ පුප්පගෙන ඉන්න ඔන නැත්නම් කරේ නගින්න ඒවි කියලා කියන්නේ.

    යකෝ, ඔක ම තමයි, රටේ පොඩි තැන ඉඳන් රටේ ජනාධිපති වෙනකල් දුවන ක්‍රමය. උඔලා වෙනස් වෙන්නේ නැතුව ලොක්කො රට වෙනස් කරනකල් බලන් ඉඳලා හරි යන්නේ නෑ.

    මට දැන් වසය 36ක්, දැනට අවුරුදු 10ක විතර ඉඳන් ඔය කියන දේවල් අඩු වැඩියෙන් කරනවා. දෙයියනේ කියලා තාම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. තාම මට හතුරෙක් කියලා එකෙක ජීවිතේට ඉඳලා නෑ.

    උදේ එලියට බහිනකොට, clean කරන කෙනා, සිකියුරිටි කෙනා ඉඳන් හැම මූණට හමබවෙන කෙනාටම හිනා වෙලා අචාර ( good morning වගේ ) කරන්න පුරුදු වෙලා ඉන්නේ. කන්කෝරුවේ උනත්, මට පස්සෙන් එන්නේ කුණු අරන් යන කෙනා උනත් ඌට දොර / lift එක අල්ලන් ඉන්න පසුබට වෙන්නේ නෑ. එහෙමයි කියලා උන් එක්ක කදේ දාගෙන ඉන්නේ නෑ. ඒ නිසා කවුරුවත් මගේ කරේ නගින්න අවිත් නෑ ජීවිතේට. සුදුසු පුද්ගලයන් සුදුසු පරිදි ඇසුරු කරන එකයි, social discipline ඇතුව (gentleman කියලා කියන්නේ අන්න ඒක මම මෙතන අදහස් කලේ) විදියට ජීවත් වෙන එකයි දෙකක්.

    මම මෙහෙම කරන එකේ benefits දැනට මම අඩු වැඩියෙන් විඳිනවා. ඔක්කොටම වඩා ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා ඒ වගේ දෙවල් වලින්. අනික, ලොකු ලොකු පොරවල් වගේම, ඔය පොඩි මිනිහා ගේ උදව් ඔන වෙන වෙලාවල් ඔන තරම් එනවා. ඒ වෙලාවට උඹලා අර කලින් ඒ මිනිස්සුන්ට දීපු respect එකට benefits ලැබෙනවා.

    අනිත් කාරණේ තමන්ගේ wife ට, girlfriend ට පවා respect කරගෙන ජීවත් වෙන එකත් මදි පුංචි කමක් නෙමේ. අද wife ට වාහනේ දොර ඇරලා දුන්නොත්, හෙට ඒකී උඹේ කරේ නගින්න එනවා නම් එතන වෙන අවුලක් තියෙන්නේ. ඒක හොයා ගනින් ඔක්කොටම කලින්.

    සම්පූර්ණ එකඟයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344
    113
    1. එකදිගට දෙපාරකට වඩා කිසිම කෙනෙක්ට ph calls ගන්න එපා. එයාලා ඔයාගෙ call එක answer නොකරන්නෙ වැදගත් වැඩක එයාලා ඉන්න නිසා කියල හිතන්න.

    2. ඔයා ණය⁣ට ගත්ත මුදලක් හෝ වෙන දෙයක් කුඩයක්, පෑනක් වගේ පොඩි දෙයක් වුනත් අයිතිකාරයා ආය ඒක මතක් කරන්න කලින් හරි ඒක ඉල්ලන්න කලින් හරි ඔයා දෙන්න පුරුදු වෙන්න..ඒක ඉතාම හොද මහත්මා ගතියක්

    3. කෙනෙක් ඔයාට lunch එකක් හරි dinner එකක් හරි මොනයම් හෝ කෑම වේලක් අරන් දෙද්දි menu එකේ තියෙන ගනන් වැඩිම කෑම ඇනවුම් කරන්න එපා.ඒක ඒ මනුස්සයා අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්.

    4. 'තාම බැන්දෙ නැත්ද, තාම බබාලා නැත්ද කියන අතිශය පෞද්ගලික දේවල් මිනිස්සුගෙන් කිසිම ලැජ්ජාවක් නැතුව අහන්න පුළුවන් වෙන්⁣න එපා.ඒක ඉතාමත් කැත පුරුද්දක්

    5. හැමතිස්සෙම ඔයාට පිටිපස්සෙන් එන කෙනාට දොර අරින්න පුරුදු වෙන්න..පිටිපස්සෙන් එන්නෙ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඔයාගෙ සර්ද නැත්නම් ofc එක අතුගාන කෙනාද කියන එක අදාල කරගන්නෙපා.කවුරැ වුනත් ඒක කරන්න..වාහනේක ඔයා ගෑනු ලමෙක්ව එක්කන් යනවනම් එයාට car එකේ දොර අරින එක පවා ඉතාමත් වටින මහත්මා ගතියක්..

    6. ඔයා යාලුවෙක් එක්ක taxi එකක යන්න කතාවෙලා එයා ඒකට බිල ගෙව්වනම් ඊලග සැරේ ඔයා ගෙවන්න අමතක කරන්න එපා.

    7. විවිධ මතවලට ගරැ කරන්න පුරුදු වෙන්න..ඔයා 25 න් බැදලා බබාලා හදන්න ආසාවෙන් හිටියට තව කෙනෙක් අවුරුදු 25 කදි ලෝකේ වටේ ඇවිදින්න ආස වෙන්න පුළුවන්..ඒ නිසා හැමෝගෙම මත වලට ගරැ කරන්න පුරුදු වෙන්න..

    8. කෙනෙක් කතාකරද්දි මැද්දෙන් පැන පැන ඒකට බාදා කරන එක හරිම කැතයි..ඒ කෙනා කියන දේට ඉස්සෙල්ලා ඇහුම්කන් දිලා පස්සේ ඔයා කියන දේ ඉදිරිපත් කරන්න..එතකොටයි ඒක ලස්සන

    9. කෙනෙක්ට විහිළු කරද්දි එයා ඒ විහිළුවට කැමති නැත්නම් ඒක දිගටම කරන්නෙපා..අනික කෙනෙක්ගෙ දක්ෂතාවයක් ලස්සනක් දැක්ක තැන පුශංසා කරන්න දෙපාරක් හිතන්නෙපා..ඒ අගය කිරීම එයාට ලොකු ධෛර්යක් ශක්තියක් වෙයි..

    10. කෙනෙක් ඔයාට උදව් කරද්දි ඒකට ස්තූතියි හෝ thanks කියල කියන්න මැලි වෙන්නෙපා..හැම තිස්සෙම thank you කියනවට වඩා ගොඩක් පිං කියල කියන එක ලස්සනයි..අනික අපි සිංහල නිසා thanks කියනවට වඩා ස්තූතියි කියද්දි හිතට දැනෙනවත් වැඩියි..ඒ නිසා ඒ වචනෙ පුරුදු වෙන්න..

    11. ඔයාට කෙනෙක්ව පුශංසා කරන්න ඕන්නම් ඒක පුසිද්ධියෙ කරන්න..කට්ටියක් ඉස්සරහ එයාව අගය කරන්න..ඒ වගේම කෙනෙක්ගෙ අඩුපාඩුවක් වැරැද්දක් ඔයාට පෙන්නලා දෙන්න ඕන්නම් කට්ටිය ඉස්සරහ ඒ මනුස්සයව ලැජ්ජ නොකර පෞද්ගලිකව එයාට ඒක කියල හදාගන්න.

    12. කෙනෙක්ගෙ ශරීරය ගැන කතා කරන එක හරිම කැත පුරුද්දක්..එයා මහත වුනාම අපෝ එයාගෙ මහත කියල ඒ මනුස්සයව ලැජ්ජා කරන්නනෙපා කට්ටියක් ඉස්සරහ..ඒ වගේම කෙට්ටු අයටත් ඒ ගැන නිතරම කියල මානසිකව ඒ මනුස්සයව වට්ටන්නෙපා..හම්බුනාම කෙනෙක්ගෙ අඩුපාඩු ගැන කතා නොකර අගය කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරනවනම් ඒක ගොඩක් වටිනවා..

    13. කෙනෙක් ඔයාට එයාගෙ ph එකෙන් photo එකක් පෙන්නද්දි එහාට මෙහාට කර කර අනිත් පිංතූර බලන්නෙපා..ඒ වගේම දෙයක් බලන්න එයාගෙ ph එක දුන්නම ඒක නැතුව වෙන වෙන app වලට ගිහින් msg අරව මේවා බලන එකනම් ඉතාම පහත් වැඩක්..ඒ නිසා ඒ පෙන්වන එක විතරක් බලලා එයාට ph එක දෙන එකෙන් එයා වුනත් ඔයා වැදගත් කෙනෙක් කියල හිතනවා.

    14. කෙනෙක් ඔයාට කිව්වොත් මං දොස්තර කෙනෙක්ව හම්බවෙන්න ටිකක් ගිහින් එන්නම් කියල.. ඒ ගැන හාර හාර අවුස්ස අහන්නෙපා ඇයි ඔයා යන්නෙ, මොකද්ද අසනීපෙ කියල..එයාට කැමතිනම් ඒ ගැන ඔයා අහන්න කලින් කියයි..ඒත් එයා ඒක ඔයාට කියන්න අකමැති අසනීපයක් නම් ඔයා අහන එකෙන් එයා සෑහෙන්න අපහසුතාවයට පත් වෙන් පුළුවන්..ඒ නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න..

    15. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ තමන්ගෙ boss ට වඩා හොදට ofc එක අතුගාන මනුස්සයට සලකන්න..මොකද ඔයාට ඉහලින් ඉන්න අයට ගෞරව කරන එක ගැන කවුරුත් පුදුම නොවුනට ඔයාට වඩා පහලින් ඉන්න කෙනෙක්ට සලකන විදියෙන් මිනිස්සු ඔයා ගැන හොද පුතිරෑපයක් මවාගන්නවා..ඒ නිසා හැමතිස්සෙම තමන්ට වඩා පහල මට්ටමේ රැකියා කරන අයට හොදින් සලකන්න..

    16. කෙනෙක් ඔයාට කතා කරකර ඉන්න වෙලාවට ඔයා ph එ⁣ක දිහා බලන් ඉන්නවනම් ඒක හරිම කැත පුරුද්දක්..මංනම් සාමාන්‍යයෙන් වාහනේ ඉස්සරහ sheet එකේ යනවනම් කවදාවත් ph එක use කරන්නැ..ඒ ඉන්න කෙනා එක්ක කතා කරකරමයි යන්නෙ..ඒ නිසා කෙනෙක් ඔයාට අවදානයක් දුන්නම ඔයා ඒක නොසලකලා ph එක දිහා බලන් ඉන්නවනම් ඒකෙන්ම ඔයාගෙ disipline ගැන කියන්න පුළුවන්..

    17. ඔයාගෙන් කෙනෙක් දෙයක් ගැන උපදෙසක් ගන්න අහනකල් ඔයා ඒ දේ ගැන බන දේශනා කරන්න යන්නෙපා..එයා ඇහුවොත් විතරක් ඔයා ඒ ගැන දන්නවනම් උපදෙසක් දුන්නට කමන්නැ..

    18. කිසිම වෙලාවක කෙනෙක් එක්ක කතාකරද්දි එයාට ඒ ගැන කතාකරන්න ඕනන්ම් මිසක් නැතුව ඔයා වයස ගැනවත් salary එක ගැනවත් කතා කරන්න යන්නෙපා..ඒක සාමාන්‍යයෙන් අපි අහන්නෙ නැති දේවල් දෙකක් තමයි ඒ.

    19. පිටදේවල් ගැන හිතන්න කලින් ඔයාගෙ දේවල් ගැන හිතන්න..අරය බැන්දෙ කාවද, මෙයා ඩිවෝස් වෙලාද කිය කිය ඕපදූප හොය හොය ඉන්න කලින් ඔයාගෙ job එක ගැන ඔයාගෙ business එක ගැන හිතන්න..

    20. ඔයා කාත් එක්ක හරි කතාකරනවනම් හැම තිස්සෙම sunglasses ගලවලා කතා කරන්න..ඒක ඒ කතා කරන කෙනාට කරන ගෞරවයක්..

    21. සල්ලි නැති මිනිස්සුත් එක්ක ඔයාගෙ වත්කම් ගැන කිය කිය ලොකුකම් පෙන්නන්න යන්නෙපා..ඒ වගේම වැදගත් දෙයක් තමයි බබාලා නැති අය එක්ක ඔයාගෙ ලමයි ගැන කතා කරන්නෙපා..අපි නොහිතුවට ඒ මනුස්සයා හිතින් ඒ ගැන ගොඩක් දුක්වෙනවා ඇති.

    හැමතිස්සෙම හිතන්න මිනිහෙක්ට දෙයක් කියද්දි කරද්දි අපි ඒ වෙලාවට මුහුන දුන්නනම් මොකද කියල..මොකද කොච්චර කියෙව්වත් පුශ්නය කමන්ගෙ වෙනකල් පිලිතුර දාර්ශනිකයිලුනෙ

    ඒ නිසා හොද විදියට හැදිලා හොද disipline තින හොද මිනිහෙක් විදියට ඉන්න ♥️ සුවද හමන මලක් වෙන්න 🌸

    Copied
    සිංහල බෞද්ධ සක්කිලි යන්ට මොන මහත්මා ගුණ ද ඔන්න ගෑණි යෙක් ගෙ පුකක් හොරෙන් අත ගාන්න කියපන් නියමෙට කරයි
     
    • Like
    Reactions: Yakka putha

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    1.
    15. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ තමන්ගෙ boss ට වඩා හොදට ofc එක අතුගාන මනුස්සයට සලකන්න..මොකද ඔයාට ඉහලින් ඉන්න අයට ගෞරව කරන එක ගැන කවුරුත් පුදුම නොවුනට ඔයාට වඩා පහලින් ඉන්න කෙනෙක්ට සලකන විදියෙන් මිනිස්සු ඔයා ගැන හොද පුතිරෑපයක් මවාගන්නවා..ඒ නිසා හැමතිස්සෙම තමන්ට වඩා පහල මට්ටමේ රැකියා කරන අයට හොදින් සලකන්න..
    මේකටනම් එකග වෙන්න ආමරුයි. තමන්ට වඩා පහළ අයට ඕනෑවට වඩා සලකන්න ගියාම කරේ නගින්න එනවා වැඩි. අපේ ගෙදර බාස් කෙනෙක් තාපයක් බැන්දා. මුල් දවස් වල තාත්තා වැඩ බැලුවේ. පස්සේ එයාට වැඩක් නිසා මට බලන්න උනා. තාත්තා වැඩ බලන කාලේ උදේ 7.30 ට ඇවිල්ලා 5.30 ට තමා යන්නේ. මං උන්ට හොදින් සලකන්න ගිහින් මේ යක්කු මට ඇණයක් උනා. උදේ 9 වෙද්දී එන්නේ.5 වෙද්දී ඇදගෙන යන්නත් ලෑස්ති. තාත්තා දවසේ පඩිය දෙද්දී අඩුවෙන් දුන්නත් කරබාගෙන අරගෙන යන උන් මගෙන් වැඩියෙනුත් ඉලන්න ගත්තා. මට තේරුණා විදියට අපිට පහළ අයට සලකනවනම් ඇත්තටම සලකන්න හොඳ නෑ. සලකනවා වගේ රගපාන්නයි ඕනි.

    තව දෙයක් අත්දැකීමෙන් කියන්නෙ මිනිස්සුන්ට උදව් කරාම අයේ උදව්වක් ඕනි උනාමයි අපිව මතක් වෙන්නේ
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464

    Aththa. oya film wala pennana scene, developed countries wala scene lankawata hariyanne na. Chance ekak labuna gaman kare naginna balan inne sinhalu. Puppana ekaata thamai salakanne. Hoda gathi guna pennuwama hithanne weak kiyala. Lankawe samaje hatiyak.

    Oka samajeta bahala athdakeemenma thamai therumganna wenne.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මෙතන ඉන්න උන්ගේ ගොඩක් replied දැක්කම හිතා ගන්න පුළුවන් රට යන්නේ කොයි අතට ද කියලා. රට පාළණය කරන උන් මාරු කරන්න ඔන, වෙනසක් ඔන කියන අයම තමයි මෙතන අනිත් අයට ලොකුව දාගෙන, පෙණේ පුප්පගෙන ඉන්න ඔන නැත්නම් කරේ නගින්න ඒවි කියලා කියන්නේ.

    යකෝ, ඔක ම තමයි, රටේ පොඩි තැන ඉඳන් රටේ ජනාධිපති වෙනකල් දුවන ක්‍රමය. උඔලා වෙනස් වෙන්නේ නැතුව ලොක්කො රට වෙනස් කරනකල් බලන් ඉඳලා හරි යන්නේ නෑ.

    මට දැන් වසය 36ක්, දැනට අවුරුදු 10ක විතර ඉඳන් ඔය කියන දේවල් අඩු වැඩියෙන් කරනවා. දෙයියනේ කියලා තාම කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ. තාම මට හතුරෙක් කියලා එකෙක ජීවිතේට ඉඳලා නෑ.

    උදේ එලියට බහිනකොට, clean කරන කෙනා, සිකියුරිටි කෙනා ඉඳන් හැම මූණට හමබවෙන කෙනාටම හිනා වෙලා අචාර ( good morning වගේ ) කරන්න පුරුදු වෙලා ඉන්නේ. කන්කෝරුවේ උනත්, මට පස්සෙන් එන්නේ කුණු අරන් යන කෙනා උනත් ඌට දොර / lift එක අල්ලන් ඉන්න පසුබට වෙන්නේ නෑ. එහෙමයි කියලා උන් එක්ක කදේ දාගෙන ඉන්නේ නෑ. ඒ නිසා කවුරුවත් මගේ කරේ නගින්න අවිත් නෑ ජීවිතේට. සුදුසු පුද්ගලයන් සුදුසු පරිදි ඇසුරු කරන එකයි, social discipline ඇතුව (gentleman කියලා කියන්නේ අන්න ඒක මම මෙතන අදහස් කලේ) විදියට ජීවත් වෙන එකයි දෙකක්.

    මම මෙහෙම කරන එකේ benefits දැනට මම අඩු වැඩියෙන් විඳිනවා. ඔක්කොටම වඩා ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා ඒ වගේ දෙවල් වලින්. අනික, ලොකු ලොකු පොරවල් වගේම, ඔය පොඩි මිනිහා ගේ උදව් ඔන වෙන වෙලාවල් ඔන තරම් එනවා. ඒ වෙලාවට උඹලා අර කලින් ඒ මිනිස්සුන්ට දීපු respect එකට benefits ලැබෙනවා.

    අනිත් කාරණේ තමන්ගේ wife ට, girlfriend ට පවා respect කරගෙන ජීවත් වෙන එකත් මදි පුංචි කමක් නෙමේ. අද wife ට වාහනේ දොර ඇරලා දුන්නොත්, හෙට ඒකී උඹේ කරේ නගින්න එනවා නම් එතන වෙන අවුලක් තියෙන්නේ. ඒක හොයා ගනින් ඔක්කොටම කලින්.
    Mamat godak down to earth widiyata tamai jeewat wenne. But eka nisama kare naginna apu un innawa. Unwa anduragattata passe kapala danawa.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    meke inna godak un lankawe neme inne.hama ekatama denna giyama wenne un apita arala yana eka.
    lankawe adu kule unge mentality eka wenas,api unta denna giyama un apita arinawa
    mee kiyala thiyana ewa karata kamak naa developed country ekaka innawanum,lankawe hariyanne na
     
    • Like
    Reactions: TWishwadeepa

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    machan
    1. එකදිගට දෙපාරකට වඩා කිසිම කෙනෙක්ට ph calls ගන්න එපා. එයාලා ඔයාගෙ call එක answer නොකරන්නෙ වැදගත් වැඩක එයාලා ඉන්න නිසා කියල හිතන්න.

    2. ඔයා ණය⁣ට ගත්ත මුදලක් හෝ වෙන දෙයක් කුඩයක්, පෑනක් වගේ පොඩි දෙයක් වුනත් අයිතිකාරයා ආය ඒක මතක් කරන්න කලින් හරි ඒක ඉල්ලන්න කලින් හරි ඔයා දෙන්න පුරුදු වෙන්න..ඒක ඉතාම හොද මහත්මා ගතියක්

    3. කෙනෙක් ඔයාට lunch එකක් හරි dinner එකක් හරි මොනයම් හෝ කෑම වේලක් අරන් දෙද්දි menu එකේ තියෙන ගනන් වැඩිම කෑම ඇනවුම් කරන්න එපා.ඒක ඒ මනුස්සයා අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්.

    4. 'තාම බැන්දෙ නැත්ද, තාම බබාලා නැත්ද කියන අතිශය පෞද්ගලික දේවල් මිනිස්සුගෙන් කිසිම ලැජ්ජාවක් නැතුව අහන්න පුළුවන් වෙන්⁣න එපා.ඒක ඉතාමත් කැත පුරුද්දක්

    5. හැමතිස්සෙම ඔයාට පිටිපස්සෙන් එන කෙනාට දොර අරින්න පුරුදු වෙන්න..පිටිපස්සෙන් එන්නෙ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද ඔයාගෙ සර්ද නැත්නම් ofc එක අතුගාන කෙනාද කියන එක අදාල කරගන්නෙපා.කවුරැ වුනත් ඒක කරන්න..වාහනේක ඔයා ගෑනු ලමෙක්ව එක්කන් යනවනම් එයාට car එකේ දොර අරින එක පවා ඉතාමත් වටින මහත්මා ගතියක්..

    6. ඔයා යාලුවෙක් එක්ක taxi එකක යන්න කතාවෙලා එයා ඒකට බිල ගෙව්වනම් ඊලග සැරේ ඔයා ගෙවන්න අමතක කරන්න එපා.

    7. විවිධ මතවලට ගරැ කරන්න පුරුදු වෙන්න..ඔයා 25 න් බැදලා බබාලා හදන්න ආසාවෙන් හිටියට තව කෙනෙක් අවුරුදු 25 කදි ලෝකේ වටේ ඇවිදින්න ආස වෙන්න පුළුවන්..ඒ නිසා හැමෝගෙම මත වලට ගරැ කරන්න පුරුදු වෙන්න..

    8. කෙනෙක් කතාකරද්දි මැද්දෙන් පැන පැන ඒකට බාදා කරන එක හරිම කැතයි..ඒ කෙනා කියන දේට ඉස්සෙල්ලා ඇහුම්කන් දිලා පස්සේ ඔයා කියන දේ ඉදිරිපත් කරන්න..එතකොටයි ඒක ලස්සන

    9. කෙනෙක්ට විහිළු කරද්දි එයා ඒ විහිළුවට කැමති නැත්නම් ඒක දිගටම කරන්නෙපා..අනික කෙනෙක්ගෙ දක්ෂතාවයක් ලස්සනක් දැක්ක තැන පුශංසා කරන්න දෙපාරක් හිතන්නෙපා..ඒ අගය කිරීම එයාට ලොකු ධෛර්යක් ශක්තියක් වෙයි..

    10. කෙනෙක් ඔයාට උදව් කරද්දි ඒකට ස්තූතියි හෝ thanks කියල කියන්න මැලි වෙන්නෙපා..හැම තිස්සෙම thank you කියනවට වඩා ගොඩක් පිං කියල කියන එක ලස්සනයි..අනික අපි සිංහල නිසා thanks කියනවට වඩා ස්තූතියි කියද්දි හිතට දැනෙනවත් වැඩියි..ඒ නිසා ඒ වචනෙ පුරුදු වෙන්න..

    11. ඔයාට කෙනෙක්ව පුශංසා කරන්න ඕන්නම් ඒක පුසිද්ධියෙ කරන්න..කට්ටියක් ඉස්සරහ එයාව අගය කරන්න..ඒ වගේම කෙනෙක්ගෙ අඩුපාඩුවක් වැරැද්දක් ඔයාට පෙන්නලා දෙන්න ඕන්නම් කට්ටිය ඉස්සරහ ඒ මනුස්සයව ලැජ්ජ නොකර පෞද්ගලිකව එයාට ඒක කියල හදාගන්න.

    12. කෙනෙක්ගෙ ශරීරය ගැන කතා කරන එක හරිම කැත පුරුද්දක්..එයා මහත වුනාම අපෝ එයාගෙ මහත කියල ඒ මනුස්සයව ලැජ්ජා කරන්නනෙපා කට්ටියක් ඉස්සරහ..ඒ වගේම කෙට්ටු අයටත් ඒ ගැන නිතරම කියල මානසිකව ඒ මනුස්සයව වට්ටන්නෙපා..හම්බුනාම කෙනෙක්ගෙ අඩුපාඩු ගැන කතා නොකර අගය කරන්න පුළුවන් දෙයක් ගැන කතා කරනවනම් ඒක ගොඩක් වටිනවා..

    13. කෙනෙක් ඔයාට එයාගෙ ph එකෙන් photo එකක් පෙන්නද්දි එහාට මෙහාට කර කර අනිත් පිංතූර බලන්නෙපා..ඒ වගේම දෙයක් බලන්න එයාගෙ ph එක දුන්නම ඒක නැතුව වෙන වෙන app වලට ගිහින් msg අරව මේවා බලන එකනම් ඉතාම පහත් වැඩක්..ඒ නිසා ඒ පෙන්වන එක විතරක් බලලා එයාට ph එක දෙන එකෙන් එයා වුනත් ඔයා වැදගත් කෙනෙක් කියල හිතනවා.

    14. කෙනෙක් ඔයාට කිව්වොත් මං දොස්තර කෙනෙක්ව හම්බවෙන්න ටිකක් ගිහින් එන්නම් කියල.. ඒ ගැන හාර හාර අවුස්ස අහන්නෙපා ඇයි ඔයා යන්නෙ, මොකද්ද අසනීපෙ කියල..එයාට කැමතිනම් ඒ ගැන ඔයා අහන්න කලින් කියයි..ඒත් එයා ඒක ඔයාට කියන්න අකමැති අසනීපයක් නම් ඔයා අහන එකෙන් එයා සෑහෙන්න අපහසුතාවයට පත් වෙන් පුළුවන්..ඒ නිසා ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න..

    15. මං ඉස්සෙල්ලත් කිව්වා වගේ තමන්ගෙ boss ට වඩා හොදට ofc එක අතුගාන මනුස්සයට සලකන්න..මොකද ඔයාට ඉහලින් ඉන්න අයට ගෞරව කරන එක ගැන කවුරුත් පුදුම නොවුනට ඔයාට වඩා පහලින් ඉන්න කෙනෙක්ට සලකන විදියෙන් මිනිස්සු ඔයා ගැන හොද පුතිරෑපයක් මවාගන්නවා..ඒ නිසා හැමතිස්සෙම තමන්ට වඩා පහල මට්ටමේ රැකියා කරන අයට හොදින් සලකන්න..

    16. කෙනෙක් ඔයාට කතා කරකර ඉන්න වෙලාවට ඔයා ph එ⁣ක දිහා බලන් ඉන්නවනම් ඒක හරිම කැත පුරුද්දක්..මංනම් සාමාන්‍යයෙන් වාහනේ ඉස්සරහ sheet එකේ යනවනම් කවදාවත් ph එක use කරන්නැ..ඒ ඉන්න කෙනා එක්ක කතා කරකරමයි යන්නෙ..ඒ නිසා කෙනෙක් ඔයාට අවදානයක් දුන්නම ඔයා ඒක නොසලකලා ph එක දිහා බලන් ඉන්නවනම් ඒකෙන්ම ඔයාගෙ disipline ගැන කියන්න පුළුවන්..

    17. ඔයාගෙන් කෙනෙක් දෙයක් ගැන උපදෙසක් ගන්න අහනකල් ඔයා ඒ දේ ගැන බන දේශනා කරන්න යන්නෙපා..එයා ඇහුවොත් විතරක් ඔයා ඒ ගැන දන්නවනම් උපදෙසක් දුන්නට කමන්නැ..

    18. කිසිම වෙලාවක කෙනෙක් එක්ක කතාකරද්දි එයාට ඒ ගැන කතාකරන්න ඕනන්ම් මිසක් නැතුව ඔයා වයස ගැනවත් salary එක ගැනවත් කතා කරන්න යන්නෙපා..ඒක සාමාන්‍යයෙන් අපි අහන්නෙ නැති දේවල් දෙකක් තමයි ඒ.

    19. පිටදේවල් ගැන හිතන්න කලින් ඔයාගෙ දේවල් ගැන හිතන්න..අරය බැන්දෙ කාවද, මෙයා ඩිවෝස් වෙලාද කිය කිය ඕපදූප හොය හොය ඉන්න කලින් ඔයාගෙ job එක ගැන ඔයාගෙ business එක ගැන හිතන්න..

    20. ඔයා කාත් එක්ක හරි කතාකරනවනම් හැම තිස්සෙම sunglasses ගලවලා කතා කරන්න..ඒක ඒ කතා කරන කෙනාට කරන ගෞරවයක්..

    21. සල්ලි නැති මිනිස්සුත් එක්ක ඔයාගෙ වත්කම් ගැන කිය කිය ලොකුකම් පෙන්නන්න යන්නෙපා..ඒ වගේම වැදගත් දෙයක් තමයි බබාලා නැති අය එක්ක ඔයාගෙ ලමයි ගැන කතා කරන්නෙපා..අපි නොහිතුවට ඒ මනුස්සයා හිතින් ඒ ගැන ගොඩක් දුක්වෙනවා ඇති.

    හැමතිස්සෙම හිතන්න මිනිහෙක්ට දෙයක් කියද්දි කරද්දි අපි ඒ වෙලාවට මුහුන දුන්නනම් මොකද කියල..මොකද කොච්චර කියෙව්වත් පුශ්නය කමන්ගෙ වෙනකල් පිලිතුර දාර්ශනිකයිලුනෙ

    ඒ නිසා හොද විදියට හැදිලා හොද disipline තින හොද මිනිහෙක් විදියට ඉන්න ♥️ සුවද හමන මලක් වෙන්න 🌸

    Copied
    මන් ඕකට තව එකක් එකතුකරන්නම්

    හැම වෙලේම කාටහරි කෝල් එකක් ගත්තොත් ඔයා වැඩකද ඉන්නේ කතාකරන්න කරන්න පුළුවන් තැනකද කියල අහන එකත් ගොඩක් වටිනවා

    loku kamakata kiyanawa nemei machanla man methana thiyana okkoma dewalwage karanawa .... 8 weni eka thama tikak karanna amaruma mokada wife ekka hitapu gaman podi podi game adagannakota ohee kiyawan yanawa kathanokara saddanathiwa hitiyahamath galawenna baane :lol::lol::lol::lol:😂
    man mee hama deema purudu une man dan jiiwath wena ratta awith... dan man mee rate awurudu 9k withra wenawa oya dewal jeewithe samanya dewal wela thiyenne dan

    habai lankawe thathwe meeta wada wenas wenna puluwan nee ban :baffled: :baffled: :baffled:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,647
    21,264
    113
    ඒ තුන්වෙනි ලෝකෙ චොර මිනිස්සු හිතන විදිය. ඔය විදියට හිතුවොත් හැමදාම තුන්වෙනි ලෝකෙ තමා.

    ඔය විදියට බැලුවොත් ලංකාවෙ දේශපාලකයෝ පවා හැසිරෙන විදිය හරිනෙ.
    රිප්ලයි දැක්කම එපා උනා...කතාවනම් සිස්ටම් චේන්ජ් කරන්න....හැබැයි මිනිහෙක්ට හිනා වෙන්න කමැති නැති උන්නේ වැඩි පුර ඉන්නේ....මේකේ හෙන ටෝක්ස් දුන්නට අර අපිට සමාජේදි සෙට් වෙන මම පොර, පුක් මූණ් දාගෙන ඉන්න හොම්බට දෙකක් අනින්න හිතෙන උන් ඉන්නේ, ඒ වගේ ඩයල්නේ මේකෙත් ගොඩක් ඉන්නේ...
     
    • Sad
    • Like
    Reactions: icepack and shenat

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    653
    93
    40
    මේකටනම් එකග වෙන්න ආමරුයි. තමන්ට වඩා පහළ අයට ඕනෑවට වඩා සලකන්න ගියාම කරේ නගින්න එනවා වැඩි. අපේ ගෙදර බාස් කෙනෙක් තාපයක් බැන්දා. මුල් දවස් වල තාත්තා වැඩ බැලුවේ. පස්සේ එයාට වැඩක් නිසා මට බලන්න උනා. තාත්තා වැඩ බලන කාලේ උදේ 7.30 ට ඇවිල්ලා 5.30 ට තමා යන්නේ. මං උන්ට හොදින් සලකන්න ගිහින් මේ යක්කු මට ඇණයක් උනා. උදේ 9 වෙද්දී එන්නේ.5 වෙද්දී ඇදගෙන යන්නත් ලෑස්ති. තාත්තා දවසේ පඩිය දෙද්දී අඩුවෙන් දුන්නත් කරබාගෙන අරගෙන යන උන් මගෙන් වැඩියෙනුත් ඉලන්න ගත්තා. මට තේරුණා විදියට අපිට පහළ අයට සලකනවනම් ඇත්තටම සලකන්න හොඳ නෑ. සලකනවා වගේ රගපාන්නයි ඕනි.

    තව දෙයක් අත්දැකීමෙන් කියන්නෙ මිනිස්සුන්ට උදව් කරාම අයේ උදව්වක් ඕනි උනාමයි අපිව මතක් වෙන්නේ

    කිව්වට තරහ වෙන්න එපා, ඒක මචං උඹේ දුර්වල කමක්. සේවකයින්ට සමානවතාවයෙන් සහ ගරු සරු ඇතිව සලකන එකයි, උන්ව හරියට manage කරන එකයි දෙකක්. සේවකයෝ හරියට වැඩ කරන්නේ නැත්නම්, මුලින් හොඳින් කතා කරලා ඒක බේර ගන්න ඔනේ. බැරිනම් තදින් ඉන්න වෙනවා. සාමාන්‍යයෙන් හොඳින් තියාගෙන ඉන්න මිනිස්සුන්ට දෙයක් පැහැදිලි කරන්න ලේසි. උන්ගේ හිත රිදෙයි කියලා උන්ට ඔන හැටියට නටන්න දෙන්න ඔනෙ නෑ මචං. රස්සාව වෙනයි, මනුස්සකම් වෙනයි.