ඔයා හෙලකුරු පාවිච්චි කරන විදියටම ඔයාගෙ computer💻 එකෙත්

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    #සිංහල 🇱🇰
    ඔයා හෙලකුරු පාවිච්චි කරන විදියටම ඔයාගෙ computer💻 එකෙත් ඕනම සිංහල 🇱🇰 font 🈲 එකකින් typing 🧑‍💻වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන් software එකක් ගැන තමා මේ විඩීයෝ එක 🤓

    කී බෝඩ් ගැන කිසිම දැනීමක් ඕනී නෑ 🔥🤓


    ඔයා මෙච්චර කල් වැඩ කරපු ටයිපින් සොෆ්ට්වෙයාර් වගේ නෙමෙයී මේක පට්ට..🔥

    මන් ඒම කියන්නෙ නිකන් නෙමෙයී.. කලින් සොෆ්ට්වෙයාර් වලින් ඔයාට ටයිප් කරන්න පුලුවන් උනේ.. unicode විතරයි..💔

    නමුත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔයා කැමතී ඕනීම ෆොන්ට් එකක් (බිංදුමතී, අරලිය, අජන්ත, බාසුරු.. ඔයා කමතී ඕනීම එකක් මේ ලංකාවෙ ඕනිම ෆොන්ට් එකක්🤩) ඔයා කැමති විදියට යූස් කරන්න පුලුවන්... 🌚

    කී බෝඩ් ගැන කිසිම දැනීමක් ඕනී නෑ...🌝

    පෝන් එකේ හෙලකුරු පාවිච්චි කරපු විදියටම පාවිච්චි කරන්න පුලුවන්..🤩

    ඒනම් වීඩියෝ එක බලලා වටිනවනම් #Subscribe කරන්න..😍
    #Share කරන්න..🔥
    #Like කරන්න..👍

    ඒනම් අපි ගියා..🌝🔥

     
    • Like
    Reactions: Nu1Dnk and somalal