#සිංහල
ඔයා හෙලකුරු පාවිච්චි කරන විදියටම ඔයාගෙ computer
එකෙත් ඕනම සිංහල
font
එකකින් typing
වැඩ වලට පාවිච්චි කරන්න පුලුවන් software එකක් ගැන තමා මේ විඩීයෝ එක 
කී බෝඩ් ගැන කිසිම දැනීමක් ඕනී නෑ

ඔයා මෙච්චර කල් වැඩ කරපු ටයිපින් සොෆ්ට්වෙයාර් වගේ නෙමෙයී මේක පට්ට..
මන් ඒම කියන්නෙ නිකන් නෙමෙයී.. කලින් සොෆ්ට්වෙයාර් වලින් ඔයාට ටයිප් කරන්න පුලුවන් උනේ.. unicode විතරයි..
නමුත් මේ සොෆ්ට්වෙයාර් එකෙන් ඔයාට ඔයා කැමතී ඕනීම ෆොන්ට් එකක් (බිංදුමතී, අරලිය, අජන්ත, බාසුරු.. ඔයා කමතී ඕනීම එකක් මේ ලංකාවෙ ඕනිම ෆොන්ට් එකක්
) ඔයා කැමති විදියට යූස් කරන්න පුලුවන්... 
කී බෝඩ් ගැන කිසිම දැනීමක් ඕනී නෑ...
පෝන් එකේ හෙලකුරු පාවිච්චි කරපු විදියටම පාවිච්චි කරන්න පුලුවන්..
ඒනම් වීඩියෝ එක බලලා වටිනවනම් #Subscribe කරන්න..
#Share කරන්න..
#Like කරන්න..
ඒනම් අපි ගියා..