ඔය ඇස්......

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ


    ලස්සනයි ඔය ඇස්
    තුරුළු කරගත්තා මගෙ ඇස්

    කතා කරන ඒ ලස්සන ඇස්
    ජීවිතේම මගෙමැයි සිතූ ඔය ඇස්


    එන්න ලඟට යැයි කියූ ඒ ඇස්
    මාව වශී කරගත්තා ඔය ඇස්


    ගොඩාක් හීන මට මවපු ඔය ඇස්
    හීන ලොවක මා රජ කල ඒ ඇස්


    දමා ගිහින් මාව ඒ ලස්සන ඇස්
    දුක් විඳිනවා යලි දකින්නට ඒ ඇස්


    කඳුළු බිඳු පිරුණු මගේ දුප්පත් ඇස්
    මඟ බලනවා යලිත් එනතුරු ඔය ඇස් :love::love::love: