මේ දවස්වල ඇමතිකෙනෙක් ගේ වලිහුටපටක් ඇදුනා නේද? ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?
ඕක තමා නියම ගේම් කියන්නේ.
එක්තරා ඇමතියෙක්ට ලොකු කේස් එකක් වැටුනා. ඒ අපරාධකාරයෙක්ව කටුනායක එයාපෝට් එකෙ vip සෝන් එකෙන් එලියට අරගෙන කියලා. මේකට පරික්ෂණ ගියා. ආරංචි විදිහට ලොකුම එකාත් තරවටු කරලා.
මෙන්න බොලේ එකපාරට එක්තරා ඇමති මේ කොල්ලෝ එක්ක වලියක් දාගෙන, නවක වදයටලු. දැන් කොල්ලා විරයා වගේ බහින්නයි යන්නේ ඇමතිකමෙන්.
මෙන්න මේවා තමා ගේම්.
මිනිස්සුන්ට මතක ආසන්නම දේ.