ඔය ඉල්ලා අස්විම නාඩගමක් වගේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    මේ දවස්වල ඇමතිකෙනෙක් ගේ වලිහුටපටක් ඇදුනා නේද? ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?
    ඕක තමා නියම ⁣ගේම් කියන්නේ.

    එක්තරා ඇමතියෙක්ට ලොකු කේස් එකක් වැටුනා. ඒ අපරාධකාරයෙක්ව කටුනායක එයාපෝට් එකෙ vip සෝන් එකෙන් එලියට අරගෙන කියලා. මේකට පරික්ෂණ ගියා. ආරංචි විදිහට ලොකුම එකාත් තරවටු කරලා.

    මෙන්න බොලේ එකපාරට එක්තරා ඇමති මේ කොල්ලෝ එක්ක වලියක් දාගෙන, නවක වදයටලු. දැන් කොල්ලා විරයා වගේ බහින්නයි යන්නේ ඇමතිකමෙන්.

    මෙන්න මේවා තමා ගේම්.
    මිනිස්සුන්ට මතක ආසන්නම දේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    මේ දවස්වල ඇමතිකෙනෙක් ගේ වලිහුටපටක් ඇදුනා නේද? ඉල්ලා අස්වෙනවා කිව්වා නේද?
    ඕක තමා නියම ⁣ගේම් කියන්නේ.

    එක්තරා ඇමතියෙක්ට ලොකු කේස් එකක් වැටුනා. ඒ අපරාධකාරයෙක්ව කටුනායක එයාපෝට් එකෙ vip සෝන් එකෙන් එලියට අරගෙන කියලා. මේකට පරික්ෂණ ගියා. ආරංචි විදිහට ලොකුම එකාත් තරවටු කරලා.

    මෙන්න බොලේ එකපාරට එක්තරා ඇමති මේ කොල්ලෝ එක්ක වලියක් දාගෙන, නවක වදයටලු. දැන් කොල්ලා විරයා වගේ බහින්නයි යන්නේ ඇමතිකමෙන්.

    මෙන්න මේවා තමා ගේම්.
    මිනිස්සුන්ට මතක ආසන්නම දේ.
    ragama jeppo tikat support da etakota seen ekata? :confused: :confused: :confused:
     
    • Like
    Reactions: emoji diaries

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    හරි ...හරී...දැන් උඹල දවසට දෙකට අපි දෙන්නව අමතක කෙරුව නේද..?
    කමක් නැහැ.. කමක් නැහැ.. :angry::angry:

    මීට ලොහාන් සහ උදිත්

    z_p01-Prime.jpg