අපිට හොද සුපිරි මොළ තිබ්බා.

කොටින්ම රාවණාට න්‍ය්ෂ්ටික ආයුධ මිසයිල පවා තිබ්බා.

කොටින්ම දඩුමොණරේ ෆ්ලයි කරේ රසදිය හෙවත් මාරි කියුරි වලින්.

ඒවා හදන විදිය ලියලා තිබ්බේ පුස්කොළ පොත් වල. (ඔච්චර කැරිම තාක්සනයක් තිබිලත් බ්ලුප්‍රින්ට් පුස්කොළ පොත්වල ලිව්වේ ඇයි කියලා නම් අහන්න එපා.)

සුද්දෝ ඇවිල්ලා ඒවා අපෙන් හොරකම් කරගෙන ගියා නැව් වල දාගෙන.

එහෙම වුනේ නැත්නම් අපි මේ වෙද්දි සුපිරි මොළ පැටව් ගහන රටක්.