ඔය ජෙප්පෝ කොච්චර දැගලුවත්....

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    1725246620885.png
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    අවධානයට දහයක්..

    1. මහබැංකු බැදුම්කර වංචාව හරහා සිදුවූ දූෂණය - රුපියල් බිලියන 10.058. එහෙත් මෙහි පාඩුව තවත් අවුරුදු ගණනක් යනතුරු දැරීමට සිදුව ඇත. https://www.veriteresearch.org/wp-c..._s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf



    2. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් 2004-2014 කාල සීමාවේ ලංකාවෙන් පිටමං කළ ඩොලර් බිලියන 19 ක මුදල. මෙය ඩොලර් බිලියන 56ක් බව අමෙරිකානු ෆ‍යිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වරක් වාර්තා කොට තිබුණි . https://economictimes.indiatimes.co...le-for-lankan-crisis/articleshow/90714561.cms



    3. ආනයන සහ අපනයන කරුවන් විසින් විදේශ රටවල රඳවා ඇති ඩොලර් බිලියන 36 කට වැඩි රටට ලැබිය යුතු ආදායම නොලැබීම. https://www.sundaytimes.lk/220710/n...lion-overseas-via-dodgy-invoicing-488561.html



    4. රාජපක්ෂ ආණ්ඩුවේ ඩොලර් මිලියන 2 ක එයාබස් ගනුදෙනුවේ වංචාව සහ ගිවිසුම අවලංගු කිරීමේ දී වු රනිල් වික්‍රමසිංහගේ යහපාලන ආණ්ඩුවේ වූ ඩොලර් මිලියන 115.7 (රුපියල් බිලියන 17) වංචාව https://www.newsfirst.lk/2020/02/22/airbus-scam-unravels-political-deals-between-mr-and-rw/



    5. නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේෂන් ගේ පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව් කළ ඩොලර් මිලියන 160 හොරකම. https://www.icij.org/investigations/pandora-papers/



    6. පිරමිඩ් විල්මා සමාගම විසින් සිදුකළ රුපියල් බිලියන 16.7 සීනි බදු වංචාව සහ එම සමාගම මගින්ම සිදුකල බිලියන 10 කට වැඩි පොල්තෙල් ආනයන බදු වංචාව. https://ceylontoday.lk/2022/11/07/ird-told-to-prepare-report-on-recovering-rs-16-7b/



    7. මහජන බැංකුවේ රුපියල් බිලියන 54 ක ණය නොගෙවා පැහැර හැර ඇති දේශපාලනඥයන් සහ කූඨ ජාවාරම් කාරයන් ගේ ගණුදෙනු. https://www.themorning.lk/articles/204526





    8. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2022 දෙසැම්බර් 31 වන දිනට එකතු කර නොගත් රුපියල් බිලියන 904 ක බදු නොගෙවා පැහැර හැරීමට සම්බන්ධ ව්‍යාපාරිකයන්.

    https://www.parliament.lk/en/committee-news/view/3233?category=33



    9. ගෝටාභය රාජපක්ෂ රජය විසින් 2019.11.26 වන දින බදු කපාහැරීමට ගත් තීරණය හේතුවෙන් සිදු වු රුපියල් බිලියන 1300කට වැඩි රජයේ ආදායම අහිමි වීම.

    https://www.newsfirst.lk/2019/11/27/cabinet-announces-massive-tax-cuts/



    10. චීන කාබනික පොහොර වංචාව සහ ඉන්දියානු නැනෝ දියර පොහොර වංචාව හරහා සිදුකල ඩොලර් මිලියන 8කට වැඩි දූෂිත ගණුදෙනු. ඒ හරහා අනෙකුත් කෘෂි නිෂ්පාදන වලට කල හානිය

    https://www.hindsight.tisrilanka.org/fertilizer-issue/



    "මේ කාපුවා..

    ✅️ සීනී වංචාව රුපියල් 1,590,000,000. -

    🔔ගෝටාභය රාජපක්ෂ / මහින්ද රාජපක්ෂ

    ✅️ බැදුම්කර වංචාව රුපියල් 689,000,000.

    🔔 මෛත්‍රීපාල සිරිසේන / රනිල් වික්‍රමසිංහ

    ✅️ දිවිනැගුම වංචාව රුපියල් 2,950,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /බැසිල් රාජපක්ෂ

    ✅️ CSN වංචාව රුපියල් 520,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / යෝෂිත රාජපක්ෂ

    ✅️ සිරිලිය ගිනුම් වංචාව රුපියල් 74,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ හෙල්පින් හම්බන්තොට වංචාව රුපියල් 22,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /නිපුණ රණවකගේ මාව (සි. රාජපක්ෂ )

    ✅️ සූරිය වැව ක්‍රිඩාංගන වංචාව රුපියල් 5,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ /දයාසිරි ජයසේකර

    ✅️ ලිට්‍රො ගෑස් වංචාව රුපියල් 500,000,000.

    🔔ගෝටභය රාජපක්ෂ / නාලක ගොඩහේවා

    ✅️ කැරම් බෝඩ් වංචාව රුපියල් 50,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ පැරිස් සංචාර වංචාව රුපියල් 25,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ශිරන්ති රාජපක්ෂ

    ✅️ CTB මැතිවරණ ගාස්තු වංචාව රුපියල් 142,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    ✅️ චීන කොමිස් ලබාගැනීම රුපියල් 1,226,250,000.

    🔔ගෝටාභය රාජපක්ෂ /ශෂේන්ද්‍ර රාජපක්ෂ

    ✅️ ඇවන්ගාඩ් වංචාව රුපියල් 11,000,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නිශ්ශංක සේනාධිපති / විජයදාස රාජපක්ෂ

    ✅️ CWC හම්බන්තොට වංචාව රුපියල් 713,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ කෙත්තාරාම බල්බ් වංචාව රුපියල් 78,000,000.

    🔔මහින්ද රාජපක්ෂ / නාමල් රාජපක්ෂ

    ✅️ මිග් යානා වංචාව රුපියල් 2,260,440,000.

    🔔මහින්ද රාජපක්ෂ / ගෝටාභය රාජපක්ෂ

    ✅️ ITN මැතිවරණ දැන්වීම් ගෙවීම් වංචාව රුපියල් 18,796,967.

    🔔 මහින්ද රාජපක්ෂ / ඩලස් අලහප්පෙරුම

    එකතුව රුපියල් 560,364,869,67

    පනස් හය බිලියන හාරසිය තිස් හය මිලියන හාරසිය අසූ හය දහස් නමසිය හැට හතයි..

    ✅✅️2005-2021 අතර සිදු වූ විශාල වංචාවන් එකතුව✅️"