ඔය දැස කී කතා

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔය දැස කී කතා
    මා මතකෙ යාවෙලා
    නොකීවට කම් නෑ ලදෙ
    මුවගින් ඔබෙ ආදරෙ

    සාදාකල් කිසිත් නෑ ලොවෙ
    මගෙ මෙ සෙනෙහෙ වගෙ
    ගගුලෙ හඩගා කියන් ලදෙ
    ඈ මට ආදරෙ දො

    පතුදෙ සිතුදෙ මගෙ
    කියන්නෙ කෙසෙදො ලදෙ
    ගගුලෙ හඩගා කියන් ලදෙ
    ඈ මට ආදරෙ දො

    ********************
    අනෙ මාචන්ලා මට මෙ සින්දුව හොයලා දෙන්නකො. මෙක YFM එකෙ දාවසක් ගියා.