ඔය දෑසින් පවසන්න - song needed

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
ඔය දෑසින් පවසන්න - song needed

ඔය දෑසින් පවසන්න - ඔබ මාගේදැයි කියලා
ඔය මුවගින් මුමුණන්න - ඔබ මගෙමයි කියලා
ඔබ මා ලඟ දැවටෙන්න...
වදනක් මට පවසන්න.....
ඔබ හා සැමදා ඉන්න - මට අවසර දෙන්න


මචංලා ලොකු උදව්වක් මේ සින්දුව හොයල දීපන්කො....යුටියුබ් තියෙන්නේ පොඩි කැල්ලක්...
ෆුල්ම නැති උනත් මේ verse එක තියෙන කෑල්ල හරි හොයල දීපල්ලකෝ....

ලොකු උදව්වක්....
 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
මචං හච් රිගින් ටෝන් වල ඕක තියෙනවා....කවුරු හරි රෙකොර්ඩ් කරලා හරි දාපන්කෝ......
ඕක හොයන්න පුදුම ගේමක් දුන්නා.........


:(:(:(:(:(:(:(