ඔය නාමල නෙලා වරෙන්

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඔය නාමල නෙලා වරෙන්

හොරෙන් බලන්නේ නැතුව ඇතුලට වරෙල්ලා................................................................................................................................
ක‍ටුනායක වැහුවොත් අපි මත්තලින් පැනල යනවා - නාමල්
‘‘මෛත්‍රී කියනව යහපාලනයක් ඇති කරනව කියල. හැබැයි එයාගෙ යහපාලනය ආරම්භ කරපු හැටියෙම කටුනායක ගුවන් තොටුපළ වහනවලු කාටවත් යන්න බැරිවෙන විදියට. කටුනායක වැහුවට කමක් නෑ. මත්තල තියනවනෙ. මේ අයට මත්තල අමතක වෙලා’’
කොලොන්න ප්‍රදේශයේ පැවැති දී ඊයේ පැවති රැලියක දි නාමල් රාජපක්ෂ මෙසේ ප්‍රකාශ කළේය.
මෙහි දී නාමල් නොකියා කියන්නේ මොනවාද? කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව ඔප්පු කරමින් නාමල් මේ පවසන්නේ රාජපක්ෂ පවුලට ජනතාවගෙන් එල්ල වන ප්‍රහාරයන්ගෙන් බේරි පලා යාම සඳහා මත්තල ගුවන් තොටුපළ ඉදිකර බවයි.
මෙතෙක් කල් රටේ ජනතාව සිතා සිටියේ ඊනියා සංවර්ධනයෙන් රාජපක්ෂ පවුලට ලැබෙන දැවැන්ත කොමිස් කුට්ටිය වෙනුවෙන් මත්තල ගුවන් තොටුපළ ඉදි කර ඇති බවයි. නමුත් දැන් පෙනී යන්නේ ඊට වඩා දුරදිග බලා මෙම ගුවන් තොටුපළ ඉදි කර ඇති බව නොවේ ද?
කෙදිනක හෝ රටේ ජනතාව මේ රාජපක්ෂ පවුල එළවා දමන බව ඔවුන් හොඳින් ම දැන සිටි බව ද මෙම ප්‍රකාශය හරහා තහවුරු වේ.

හොඳටම රිදිලා ඉන්නේ සෙට් එකටම. :lol::lol::lol:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    a_015.jpg
     
    Dec 15, 2014
    214
    16
    0
    එකනං ඇත්ත..
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ...
    ඕන පෙන්නුවේ මෛත්‍රීපාලයගේ යහපාලනයේ තරම තමයි..
    :lol::lol::lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එකනං ඇත්ත..
    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ...
    ඕන පෙන්නුවේ මෛත්‍රීපාලයගේ යහපාලනයේ තරම තමයි..
    :lol::lol::lol::lol:

    :lol::lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඔය යසාරා අබේවර්දන කෙල්ලට ගහලා ගහලා රජ පවුලේ උන් පෝලිම් දාලා අන්න නියෝජ්‍යය තානාපතිකමක් දීලා යැව්වා රටකට. :angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔය යසාරා අබේවර්දන කෙල්ලට ගහලා ගහලා රජ පවුලේ උන් පෝලිම් දාලා අන්න නියෝජ්‍යය තානාපතිකමක් දීලා යැව්වා රටකට. :angry::angry:
    Abeynayaka.

    Lankawe foreign embassy wala inne oya wage ewun thamai ban. UN eke wunath apita kelawenna hethuwa oka thamai. Ambassadors la athal eke kala beela innawa lankawa wenuwen kisima wadak karanne na. Wadak karana ewuntath guti dena ratak ne meka.,
     
    තෑන්ක්ස් බං වැ‍රැද්දක් වෙලා ටයිප් කරන්න ගිහින්. පට්ට ගොන්නු ටිකක් යැව්වා ලඟකදිත් උප තානාපති වරු කරවලා. කිසිම සුදුසු කමක් නැති. ලංකාව තමයි කාලකණිනි වෙලා යන්නේ. ක්‍රිස් නෝනිස් වගේ මිනිස්සු එලවලා දානවා කාලකණිනි. මුන් මේ රට කනවා. :angry::angry:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තෑන්ක්ස් බං වැ‍රැද්දක් වෙලා ටයිප් කරන්න ගිහින්. පට්ට ගොන්නු ටිකක් යැව්වා ලඟකදිත් උප තානාපති වරු කරවලා. කිසිම සුදුසු කමක් නැති. ලංකාව තමයි කාලකණිනි වෙලා යන්නේ. ක්‍රිස් නෝනිස් වගේ මිනිස්සු එලවලා දානවා කාලකණිනි. මුන් මේ රට කනවා. :angry::angry:

    Oya kochchara karala thibunath bath packet ekatai cheap liquor walatai rawatila chande dena minissui, dye karapu rawulata rawatila chande dena ganui inna ratak ban meka. Ehew eke ambassadors la hodai thawa.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Oya kochchara karala thibunath bath packet ekatai cheap liquor walatai rawatila chande dena minissui, dye karapu rawulata rawatila chande dena ganui inna ratak ban meka. Ehew eke ambassadors la hodai thawa.

    සිරාවට මෙලෝ රහක් නැහැ. කාලකණිනි. මමත් ඕකට දුන්නනේ දෙපාරම ලැජ්ජ නැතිව. ආයේනම් මලාටවත් දෙන්නෙ නෑ. :angry::angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    අත නෙමෙයි බං කන්න පුලුවන් ඔක්කොම කාලා තියෙන්නේ ඉස්සරට "හු" යන්නක් දාලා. :lol::lol:පවුල පිටින් පෝලිමේ කන්න ඇති ශ්‍රියන්තිට හොරෙන්. :lol:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Oya kochchara karala thibunath bath packet ekatai cheap liquor walatai rawatila chande dena minissui, dye karapu rawulata rawatila chande dena ganui inna ratak ban meka. Ehew eke ambassadors la hodai thawa.

    මෙන්න මෑ ත්‍රෙඩ් එක බලහන්කෝ සැබෑ වෙනසක් තේරෙනවා බං. බොරුව සහ ඇත්ත අතර වෙනස. :D

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔය යසාරා අබේවර්දන කෙල්ලට ගහලා ගහලා රජ පවුලේ උන් පෝලිම් දාලා අන්න නියෝජ්‍යය තානාපතිකමක් දීලා යැව්වා රටකට. :angry::angry:

    අහවල් එකේ උපන්ලපයක් තියෙන නිසා පට්ට බන් ...