දැන් හදිසි ප්රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ.
කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ.
අඩුවට ප්රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.