ඔය පැතිවල Print out එකකට කීයක් ගන්නවද බන්?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දැන් හදිසි ප්‍රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ.

    කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්‍රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ.

    අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    campus gawa adui. pitin tikak wadi eth 25k nam hodatama wadi.

    shop owner ubenma hamba karaganna hithanna athi. ohoma business karana unta goda yannath bari ekai. returning customers laa naha ohoma karaama.
     
    • Like
    Reactions: vito

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    campus gawa adui. pitin tikak wadi eth 25k nam hodatama wadi.

    shop owner ubenma hamba karaganna hithanna athi. ohoma business karana unta goda yannath bari ekai. returning customers laa naha ohoma karaama.
    me gewal langa gedaraka podiyata book shop ekak dagena inna kenek ban. poddakuth nemei kola 30k gahuwa 750i gana. mata hinda 700k denna kiwwa.
     
    • Haha
    Reactions: incest_cult

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    ඔහොම සේරිවාණිජ කුලේ එවුන් ඉන්නව පුලුවන්තරං හූරගෙන කන්න හදන
    උන් කල්පනා කරන්නෙ නැහැ ආයෙ උගේ කඩේට මිනිහෙක් එන්නෙ නැහැ කියල
    ඕකුන් අර පිඹුරො දඩයම් කරන්න කාලයක් බලන් ඉන්නව වගේ එකෙක් එනකන් ඉන්නව හූරන් කන්න :lol::lol::lol:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ පැත්තේ නම් printer එක අනුවත් ගාන වෙනස් වෙනවා, ෆොටෝ කොපියර් මැෂින් එකකින් නම් රුපියල් 5 ට අඩුවෙන් ගන්නේ, ඩෙස්ක්ටොප් ප්‍රින්ටර් එකක් නම් රු 10 ක් වගේ ගන්නවා, කලර් එකක් නම් ඊට වැඩි.
     
    • Like
    Reactions: wqe123 and PHBhagya

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    10 max
    oya wage case nisa mama nam printer ekak gatta ban nitara nitara print kerena nisa.
    colors 7000 k black 6000k puluwan. 40k printer eka.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,899
    1,943
    113
    අනන්තයේ
    දැන් හදිසි ප්‍රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ.

    කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්‍රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ.

    අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.
    podi inject printer ekak wennathi bn aththe.
     
    • Like
    Reactions: Honda.putha