ewwata wadipura cost ekak yanawada?podi inject printer ekak wennathi bn aththe.
kohoma unath eka customerge prashnayak nemeine. eken gahuwa kiyala quality wadi wenawa nam kamak na.
Shop ekak karanawada?Mama ganne Rs-4.00 ban
------ Post added on Jun 19, 2021 at 2:45 PM
Color ekakta wadi wena eka sadaranai. me B&W ne.අපේ පැත්තේ නම් printer එක අනුවත් ගාන වෙනස් වෙනවා, ෆොටෝ කොපියර් මැෂින් එකකින් නම් රුපියල් 5 ට අඩුවෙන් ගන්නේ, ඩෙස්ක්ටොප් ප්රින්ටර් එකක් නම් රු 10 ක් වගේ ගන්නවා, කලර් එකක් නම් ඊට වැඩි.
------ Post added on Jun 19, 2021 at 2:46 PM
100k?? hena gahanawane munta. un mona kola dalada print ganne.Airport eke higana printer ekakin dena print out1k 100y
Game gode unge 20y
over price
------ Post added on Jun 19, 2021 at 2:47 PM