ප්‍රින්ටර් එකක් ගනින්කො ඉතිම්, All in One එකක් ගණින් Ink Tank. ෆොටෝ කොපි කළු සුදු සහ කලර්, ප්‍රින්ට් කලර්, කළු සුදු... මේ ඕනි එකක් පුළුවන් නෙ.. ඔය කඩේටම ආයෙ ආයෙ යන්න වෙයි කියල හිතනව නම් හිතල බලාන් ප්‍රින්ටර් එකක් ගන්න් එක ලාභයි නෙme gewal langa gedaraka podiyata book shop ekak dagena inna kenek ban. poddakuth nemei kola 30k gahuwa 750i gana. mata hinda 700k denna kiwwa.
One Side 5- Double -10දැන් හදිසි ප්‍රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ.
කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්‍රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ.
අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.
ලේසර් ප්‍රින්ට් එකක්ද දන්නෑ මචං ඒවා කොහොමත් ගණන් නේද?දැන් හදිසි ප්‍රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ.
කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්‍රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ.
අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.
podi inject printer ekak wennathi bn aththe.
අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.(අනේ දාලා බලපන්කෝ ............කෝමද එක කියලා.....එතකොට තේරෙයි...........හැම දෙයක්ම ගනන් ගිහින් , පිුන්ට් අවුට් ගන්න එකා බඩු ගන්නෙත් උඹලා ගන්න කඩවලින්ම තමා බන්...........)දැන් හදිසි ප්‍රින්ට් අවුට් වගයක් ගන්න උනා. මුං කළු සුදු එකකට 25ක් ගන්නවනෙ බන්. මාර සල්ලි කැඩිල්ලක්නෙ.
කැම්පස් කාලෙ මට මතකයි තරඟෙට 2.50ට 3ටත් ප්‍රින්ට් අවුට් තිබ්බා. අඩුම ගානෙ දැන් 10ක් නම් ඒත් කමක් නෑ. තාමත් කොළයක් රුපියල් 2ට අඩුයිනෙ.
අඩුවට ප්‍රින්ට් අවුට් දෙන්න කඩයක් හැදුවානම් බිස්නස් තියෙයි වගේ.