"ඔය මිනිස්සු ඊළඟ ඡන්දෙදීත් මට ඡන්දය දෙනවා."- අගමැති මහින්ද

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    එකනම් හරි නිකං නෙමෙයි රෙකෝඩ් ගහන ජන්ද දෙන්නේ
    නෙලුම් කුලුණු පිටින් පුකේ ගහගන්න පුලුවන් උඹලා වගේ ගූ බයියො ටික නං චන්දෙත් දීලා පුකත් දීලා රෙකෝඩ් ගහන්නෙ
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    සහරාන්ට පඩි ගෙවලා තියෙන්නේ මරාගෙන මැරෙන්නද? පට්ටනේ. අනිත් හම්බයෝ ටිකත් recurite කර ගන්න බැරි වෙයිද?

    මුලින්ම කියපන් උබ 2000න පස්සේ එකෙක්ද කියලා? මොකද එහෙම එකෙක් එක්ක කතා කරලා වැඩක් නැහැ එකයි.
    මොකටද ඵහෙනම් උෟට පඩි දීල තියෙන්නේ උඹේ මහ ලොකු මිනීමරු බෞද්ධයා?ඕනම වෙලාවට බෝම්බ පුපුරවන්නද?🤣🤣

    අැයි උඹේ බණ 2000 පස්සෙ උන් අහන්නේ නැද්ද?ඔව් ඉතිං පල් හොරුන්ටයි මිනීමරුවොන්ටයි පිං කැටේ පරිස්සම් කරගන්න උඹල වගේ V8 ගණයෝ කියන බණ දැන් කාලේ උන් නම් අහන්නෙ නෑ තමා..🤣🤣

    උඹලගෙ බේබදු ඥානසාරය යටිං රටේ ජාතිවාදය අැවිස්සුවේ බෞද්ධකම පස්ස පැත්තෙන් බේරෙන නිසාද?🤣
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    මොකටද ඵහෙනම් උෟට පඩි දීල තියෙන්නේ උඹේ මහ ලොකු මිනීමරු බෞද්ධයා?ඕනම වෙලාවට බෝම්බ පුපුරවන්නද?🤣🤣

    අැයි උඹේ බණ 2000 පස්සෙ උන් අහන්නේ නැද්ද?ඔව් ඉතිං පල් හොරුන්ටයි මිනීමරුවොන්ටයි පිං කැටේ පරිස්සම් කරගන්න උඹ කියන බණ දැන් කාලේ උන් නම් අහන්නෙ නෑ තමා..🤣🤣
    2000 පස්සේ එකෙක් එක්ක නැගෙනහිර පළාත් තිබ්බ paramilitary කතා කරන්න පුලුවන්ද? ඒ ගූබෝයෝ එහෙම ඒවා තිබ්බා කියලවත් දන්නවද?

    දැන් අහපු ප්‍රශ්නෙද උත්තර දෙන්නකෝ සල්ලි ගෙවලා තියෙන්නේ මරාගෙන මැරෙන්නද? අනිත් හම්බයෝ ටිකත් සෙට් කරන්න බැරි වෙයිද?
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    2000 පස්සේ එකෙක් එක්ක නැගෙනහිර පළාත් තිබ්බ paramilitary කතා කරන්න පුලුවන්ද? ඒ ගූබෝයෝ එහෙම ඒවා තිබ්බා කියලවත් දන්නවද?

    දැන් අහපු ප්‍රශ්නෙද උත්තර දෙන්නකෝ සල්ලි ගෙවලා තියෙන්නේ මරාගෙන මැරෙන්නද? අනිත් හම්බයෝ ටිකත් සෙට් කරන්න බැරි වෙයිද?

    දැන් තමුසෙ කියන්නේ ඒවා නෑ කියලද?පෙන්නව බලන්න තමුසෙගෙ මහ ලොකු මිනීමරු බොෟද්ධ නායකයා නැගෙනහිරට කරපු දේවල්..දැන් උෟ පන්සල් කීයක් හදලද?

    සල්ලි ගෙවල තියෙන්නේ මොනාටද කියල තොපිනේ දන්නේ අපිට වඩා හොඳට..මිනීමරු බෞද්ධයොන්ට බණ කියන V8 ගණයෝ..😅😅

    තොපිට ඉතිං මොකෝ පිනට දානේ,V8 ඔක්කොම හම්බවෙනවනේ..අයිෆෝන් ගන්න සල්ලි ඕනනම් පිං කැටේ තියෙනව..තව රාජපක්ෂලගෙෙන් කුට්ටිය ඵනව..රටේ මිනිසුන්ට තමා ප්‍රශ්ණේ.

    යහපාලනයේ තොපේ පිංකැටේට ගහන්න ගිය නිසා තමා තොපි රාජපක්ෂල කථා වෙලා පල්ලි වලට ගහල 300ක් මරල ජන්දෙ දිනුවේ..තොපිට දැන් ඔය වැදිල තියෙන්නෙ ඒ සාපේ තමා..පිං කැටයට පෙරේතකමේ රටම කාපු හැත්ත..හෙණ ගහල මදි තොපිට.පවුල් පිටිං කුණු වෙලා තමා මැරෙන්නේ තොපි.වේස බයි ගණයෝ..
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    දැන් තමුසෙ කියන්නේ ඒවා නෑ කියලද?පෙන්නව බලන්න තමුසෙගෙ මහ ලොකු මිනීමරු බොෟද්ධ නායකයා නැගෙනහිරට කරපු දේවල්..දැන් උෟ පන්සල් කීයක් හදලද?

    සල්ලි ගෙවල තියෙන්නේ මොනාටද කියල තොපිනේ දන්නේ අපිට වඩා හොඳට..මිනීමරු බෞද්ධයොන්ට බණ කියන V8 ගණයෝ..😅😅

    තොපිට ඉතිං මොකෝ පිනට දානේ,V8 ඔක්කොම හම්බවෙනවනේ..අයිෆෝන් ගන්න සල්ලි ඕනනම් පිං කැටේ තියෙනව..තව රාජපක්ෂලගෙෙන් කුට්ටිය ඵනව..රටේ මිනිසුන්ට තමා ප්‍රශ්ණේ.

    යහපාලනයේ තොපේ පිංකැටේට ගහන්න ගිය නිසා තමා තොපි රාජපක්ෂල කථා වෙලා පල්ලි වලට ගහල 300ක් මරල ජන්දෙ දිනුවේ..තොපිට දැන් ඔය වැදිල තියෙන්නෙ ඒ සාපේ තමා..පිං කැටයට පෙරේතකමේ රටම කාපු හැත්ත..හෙණ ගහල මදි තොපිට.පවුල් පිටිං කුණු වෙලා තමා මැරෙන්නේ තොපි.වේස බයි ගණයෝ..
    අඩේ හරියට උත්තරයක් දෙන්න බැරි හම්බ පොලු කන එකෙක් කියල දැනන් හිටියේ නැහැනේ.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අඩේ හරියට උත්තරයක් දෙන්න බැරි හම්බ පොලු කන එකෙක් කියල දැනන් හිටියේ නැහැනේ.

    අපි තොපි වගේ ජාතිවාදී බල්ලො නෙමෙයි.ඒ වගේම ජාතිය බේරගන්න කියල බණ කිය කිය අාගම් කොටව කොටව බෝම්බත් ගහල මිනීමරන උනුත් නෙමෙයි..හම්බ පොලු කන්නෙ කන්න ඕනවුනහම කබරගොයත් තලගොයා වෙන තොගෙ මහලොකු මිනීමරු බෞද්ධ රාජපක්ෂයා අන්න අල් සබ්‍රිට තව පට්ටමක් දීලා..තෝ දන්නවද ඒ අැයි කියලා උෟ තමා ඒ බල්ලව නඩු 25කින්ම බේරගත්තේ..🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ගම් වල මිනිස්සුන්ට ඔය වංචාව දූෂණය විගණනය සිස්ටම් චේන්ජ් වගේ එව්වා තේරෙන්නේ නෑ බන්. ආපහු පොලිම් ටික අඩු වෙලා පරණ ගානටම සතියක් විතර බඩු ටික දීලා පොහොර ටික දීලා ඕනේ නම් ජන්දෙට ටකරන් ටිකක් දුන්නාම උන් ආපහු ගිහින් ජන්දේ දෙනවා.
    මෙන්න මේ නිසා තමා අරගලය පටන් ගන්න ඉක්මන් වැඩි කිව්වේ. මේක නප්පෙටම කෙළවෙන්න ඕනේ බන් ඔය ගොන් හැත්තගේ මොලේ පැදෙන්න. පෙට්රෝල් පෝලිමේ ඉදන් අප්පචිගේ පුකේ ගූ හෝදන උන් ඉන්නේ. හිතපන් මානසික මට්ටම සහ නොදැනුවත් කම. ඒවා සල්ලි දීලා කියෝගන්න ඒවා නෙමේ නේ. සල්ලි වලට කරන උන් කිසිම අව්ලක් නැ . එත් කිසිම ලාබයක් නථුඅ පෝලිමේ ඉදන් එහෙම කියනවා කියන්නේ.. තව අරින්න දෙන්න ඕනේ
     

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    279135948_10220947626946477_8085581212472925596_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මූ කොහොමද බන් දන්නේ ගෝල්ෆේස් එකේ ඉන්නේ මුගේ චන්ද දායකයෝ නෙමෙයි කියල. මූ එතන ඉඳන් එන එන උන්ගෙන් අහනවද උඹ මටද චන්දෙ දුන්නේ කියල?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,971
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    this piece of shit is holding on to power because he and his clan is protected when they're in power
    once he let's go of the prime minister post and becomes another MP all bets are off
    from the bloomberg article:
    “The Rajapaksas are withdrawing, but that doesn’t mean they’re going to surrender,” said Jehan Perera, a newspaper columnist and the executive director of the National Peace Council of Sri Lanka, an independent advocacy group. “The Rajapaksas are afraid that if they go, they’ll be very vulnerable both in and outside the country. They face human rights violations, accusations of war crimes, and corruption charges.”

    https://www.bloomberg.com/news/feat...ynasty-bankrupted-sri-lanka-in-just-30-months
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    "ඔය මිනිස්සු ඊළඟ ඡන්දෙදීත් මට ඡන්දය දෙනවා."
    අගමැති මහින්ද


    View attachment 168924

    මේ දක්වා තමාගේ ඡන්ද පදනමට කිසිවක් සිද්ධ වී නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රජයට එරෙහිව විරෝධතා දක්වන පිරිස් අතර තමන්ගේ ඡන්ද දායකන් නැති බව පවසන අග්‍රාමාත්‍යවරයා, තමන්ට ඡන්දය දුන් ඡන්ද දායකයන් තමන් ඉවත්වනවාට කොහෙත්ම අකමැති බවද පවසයි.

    ජනතාව තමන් කවුද කියා දන්නා බවත්, ඒ නිසාම, ඊළග ඡන්දයේදීත් ඔවුන් තමන්ට ඡන්දය දෙන බව තමන්ට විශ්වාස බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි.

    ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබුණි.

    මේ වන විට අරලියගහ මන්දිරය ඉදිරියේ රැදී සිටින විරෝධතාකරුවන් ඔබලාගේ රජය අසමත් යැයි කියන හඩ ඔබට ඇසෙනවාදැයි මාධ්‍යවේදියා ඇසූ විට, අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, එය ප්‍රජාතන්ත්‍රවාදය බවයි. මීට පෙරත් ජනතාව තමන්ට එරෙහිව විරෝධතා දක්වා ඇති බව පවසන අග්‍රාමාත්‍යවරයා, කෙසේ වෙතත්, අවසානයේ දී ඡන්දයක් ආ විට ඔවුන් තමන්ට ඡන්දය දෙන බවද පවසයි.
    Rajapassa un hithan inne lankawe inne moda minissu kiyala