සිරාවටඅපි උබලා හිතන විදියට නෙවෙයි බන් උන්ට හිතෙන්නේ.
උන් ඉන්නේ රජ මානසිකතවයේ.. රටේ උන් යටත්වැසි කාලකන්නි .
එහෙම තමයි උන් හිතන්නේ. ඌ ව ඉතින් රජ කරේ අපේම උන් තමයි. දැන් ඒ රජ මානසිකත්වයෙන් ගලවන්න බෑ .
2015 උගේ වැරදි හදාගෙන 2019 ආව කියලා මිනිස්සු හිතුවට ඌ හිතන්නේ ,
"2015 මිනිස්සු කරපු වැරදි හදාගෙන 2019 මට ආයිත් චන්දෙ දුන්නා" කියලා.![]()
![]()
ඔය වගේ ගොන් කතා කියන්න එපා බන්. අච්චර notice දීලා නතර කර ගන්න බැරි උන ගිය ආණ්ඩුව නෙවෙයි දැන් වැරදි එතකොට.ඒ කියන්නෙ මූ අායෙත් ජන්දෙ ඉල්ලන්න හිතන් ඉන්නව කියලනේ..කොහොමද තියෙන පෙරේතකම..පාස්කු අැටෑක් ඵකට මුන් සම්බන්ධයි කියල තව වෙන මොන proof ද..ඔය තියෙන්නෙ proof.
ube example eka mekat galapuwoth horu panina ekat gedar ekek sambandai. ithin u danagen hitiyath ek gana mokakwath kale naඔය වගේ ගොන් කතා කියන්න එපා බන්. අච්චර notice දීලා නතර කර ගන්න බැරි උන ගිය ආණ්ඩුව නෙවෙයි දැන් වැරදි එතකොට.
උබ කියන කතාව මේ වගේ. උබලා ඉන්න පැත්තේ ගෙවල් වලට හොරු පනිනවා. එහෙම දැනගෙනත් උබ ගෙදර දොර ජනෙල් ඇරලා දාලා වටේ ගිහිල්ලා දැන් අල්ලපු ගෙදර එකාට බනිනවා වගේ වැඩක් නිකන් ඌ උබත් එක්ක තියෙන ඉරිසියාවට කලා කියලා.
මුන් මොන සම්බන්ධය තිබ්බත් පාස්කු scene එක ලොවෙත් නවත්වන්න තිබ්බ attack එකක්. එක නිසා කෙලින් responsible උන් ඉන්න කොට වටේ පිටේ ඉන්න උන්ට ඇගිල්ල්ල දික් කරලා වැඩේ දියාරු කරන්න එපා.

එක හරි. හැමෝටම නිසි දඩුවම දෙන්න ඕනේ. නමුත් දැන් වෙන්නේ ආණ්ඩුවේ හිටපු උන් සුදනෝ කරන්න try එකක් යන එකනේ.ube example eka mekat galapuwoth horu panina ekat gedar ekek sambandai. ithin u danagen hitiyath ek gana mokakwath kale na![]()
ඔය වගේ ගොන් කතා කියන්න එපා බන්. අච්චර notice දීලා නතර කර ගන්න බැරි උන ගිය ආණ්ඩුව නෙවෙයි දැන් වැරදි එතකොට.
උබ කියන කතාව මේ වගේ. උබලා ඉන්න පැත්තේ ගෙවල් වලට හොරු පනිනවා. එහෙම දැනගෙනත් උබ ගෙදර දොර ජනෙල් ඇරලා දාලා වටේ ගිහිල්ලා දැන් අල්ලපු ගෙදර එකාට බනිනවා වගේ වැඩක් නිකන් ඌ උබත් එක්ක තියෙන ඉරිසියාවට කලා කියලා.
මුන් මොන සම්බන්ධය තිබ්බත් පාස්කු scene එක ලොවෙත් නවත්වන්න තිබ්බ attack එකක්. එක නිසා කෙලින් responsible උන් ඉන්න කොට වටේ පිටේ ඉන්න උන්ට ඇගිල්ල්ල දික් කරලා වැඩේ දියාරු කරන්න එපා.
අපි උබලා හිතන විදියට නෙවෙයි බන් උන්ට හිතෙන්නේ.
උන් ඉන්නේ රජ මානසිකතවයේ.. රටේ උන් යටත්වැසි කාලකන්නි .
එහෙම තමයි උන් හිතන්නේ. ඌ ව ඉතින් රජ කරේ අපේම උන් තමයි. දැන් ඒ රජ මානසිකත්වයෙන් ගලවන්න බෑ .
2015 උගේ වැරදි හදාගෙන 2019 ආව කියලා මිනිස්සු හිතුවට ඌ හිතන්නේ ,
"2015 මිනිස්සු කරපු වැරදි හදාගෙන 2019 මට ආයිත් චන්දෙ දුන්නා" කියලා.![]()
![]()
හම්බයෝ ගැන ඔයා ටෝක්ස් දෙන්න එන්න එපා මට. මම උපන් දා ඉදන් මරදානේ. අනික ISIS ගැන දන්නා ලබ්බ. අනික උබ හිතන්නේ කතෝලික පල්ලිය එක්ක මුස්ලිම් ඇරියස් එක අද ඊයේ ඉදන් එන එකක් කියලද?අහ් උදේ ඉඳන් මේකේ බණ දාන බොරු සිංහල බෞද්ධයට රිදිල වගේ..ඡන්දෙට මාස 8ක් තියෙද්දි ISIS ලට ලංකාවට බෝම්බ ගහන්න හැදුන කඩි කුලප්පුව බණ කථාවකින් පැහැදිලි කරල කියපංකො බලන්න..
දැන් කෝ උඹේ මහලොකු සිංහල බෞද්ධ නායකය මහ මොළකරු අැල්ලුවද?යහපාලනයේ හිරේ දාපු උනුත් නිදහස් කරා අැරෙන්න..
ISIS ලංකාවේ පල්ලි වලට ගහන්න හේතුව කියපං බලන්න..ඒ කාලේ උඹලගෙ අර රාජපක්ෂලට කඩේ යන V8 කහකඩ බත් බැලයා ඥානසාර රාජපක්ෂලව දිනවන්න රට වටේම ජාතිවාදය අවුස්සල,සිංහල මුස්ලිම් කොටවල,මුස්ලිම් කඩ වලට යන උන්ට බිත්තර ගස්සල මුස්ලිම් ගෙවල් ගිණි තියල බෞද්ධයෝ මුළු ලෝකෙටම පීචං කරල තිබ්බ වෙලාවක ISIS අැවිත් කතෝලික පල්ලි වලට ගහනවා..අනේ නිකන් පලයන් රාළේ යන්න..උඹ හිතන් ඉන්නෙ අපි බබ්බු කියලද?![]()
හම්බයෝ ගැන ඔයා ටෝක්ස් දෙන්න එන්න එපා මට. මම උපන් දා ඉදන් මරදානේ. අනික ISIS ගැන දන්නා ලබ්බ. අනික උබ හිතන්නේ කතෝලික පල්ලිය එක්ක මුස්ලිම් ඇරියස් එක අද ඊයේ ඉදන් එන එකක් කියලද?
දැන් උබ කියන්නේ europe වල කරන solo attacks නිකන් ආතල් එකට හම්බයෝ කරන ඒවා කියලද? සිරියාවට මෙහෙන් ගිහිල්ලා මෙහෙ හම්බයෝ පුප දෙන්නේ ආතල් එකට කියලද?
උබේ හීනේ උබ ඉදපන්.
ගෑණුන්ට ළමයි එහෙමත් දෙනවද දන්නේ නෑ, වඳ කොත්තු එහෙම මුස්ලිම් කඩවලින් එලියට එන්න බැරිකමක් නෑගම් වල මිනිස්සුන්ට ඔය වංචාව දූෂණය විගණනය සිස්ටම් චේන්ජ් වගේ එව්වා තේරෙන්නේ නෑ බන්. ආපහු පොලිම් ටික අඩු වෙලා පරණ ගානටම සතියක් විතර බඩු ටික දීලා පොහොර ටික දීලා ඕනේ නම් ජන්දෙට ටකරන් ටිකක් දුන්නාම උන් ආපහු ගිහින් ජන්දේ දෙනවා.
සහරාන්ට පඩි ගෙවලා තියෙන්නේ මරාගෙන මැරෙන්නද? පට්ටනේ. අනිත් හම්බයෝ ටිකත් recurite කර ගන්න බැරි වෙයිද?සන්සුන් වන්න සන්සුන් වන්න.උදේ ඉඳන් මේකේ බණ කිව්වට හරියට කේන්ති යනව නේද
.සහරාන්ට පඩි ගෙව්වෙත් හම්බයොද පිංවත?
![]()