ඔය ලමයි දැන් ගෙදර යන්න

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දෙතනේ කිරි හොරාගන්න
    ලැජ්ජාවක් නැති
    නරුමයින්ට කිරි පොවලා
    ලක්‌ අම්මට හති
    ලේ එනකල් කිරි උරලත්
    ඇති වෙන්නෙත් නැති
    පිසාචයිනි අහපල්ලා
    ඇති කියන්නේ ඇති..

    ඉතිහාසය ලියද්දි හරියට ලියපල්ලා. මුන් ගියේ නෑ මිනිස්සු ගහලා පැන්නුවා කියලා
     

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island

    මූ කියන්නේ Covert Fascism ගැන වෙන්න ඕනේ. මොකද ෆැසිස්ට් වාදියෝ මහින්දයි, බැසිලුයි, ගෝඨායිනේ.