ඔය ලමැයි දැන් ගෙදර යන්න 😂
Casinoboy Well-known member Jun 6, 2011 5,244 2,682 113 Jul 9, 2022 #1 ඔය ලමැයි දැන් ගෙදර යන්න Reactions: Sabren
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jul 9, 2022 #2 දෙතනේ කිරි හොරාගන්න ලැජ්ජාවක් නැති නරුමයින්ට කිරි පොවලා ලක් අම්මට හති ලේ එනකල් කිරි උරලත් ඇති වෙන්නෙත් නැති පිසාචයිනි අහපල්ලා ඇති කියන්නේ ඇති.. ඉතිහාසය ලියද්දි හරියට ලියපල්ලා. මුන් ගියේ නෑ මිනිස්සු ගහලා පැන්නුවා කියලා
දෙතනේ කිරි හොරාගන්න ලැජ්ජාවක් නැති නරුමයින්ට කිරි පොවලා ලක් අම්මට හති ලේ එනකල් කිරි උරලත් ඇති වෙන්නෙත් නැති පිසාචයිනි අහපල්ලා ඇති කියන්නේ ඇති.. ඉතිහාසය ලියද්දි හරියට ලියපල්ලා. මුන් ගියේ නෑ මිනිස්සු ගහලා පැන්නුවා කියලා
2TesticleSpectreTrespass Well-known member Jun 7, 2017 1,173 750 113 null island Jul 13, 2022 #3 මූ කියන්නේ Covert Fascism ගැන වෙන්න ඕනේ. මොකද ෆැසිස්ට් වාදියෝ මහින්දයි, බැසිලුයි, ගෝඨායිනේ.