හොදම වැඩේ කලින්ම බහින සෙට් එකක් හොයාගන ඒ අහල පහල හිටන් යන එක. එතකොට උන් බැස්ස ගමන් ඉදගන්නවා
උබ හරි එත් ගොඩක් වෙලාවට අහෙම සෙට් වෙන්නේ ට්රෙන් එකෙ යන අන්තිම හරිය සමහරු ලග ගොඩක් වෙලා ඉන්න අයට කතා කරලා දෙනවා,
අනිවා මචන්.. අපිත් එහෙමයි.
වඩේ , කඩල කාරයෙක් ආවම කට්ටියම සල්ලි දාලා හැම ජාතියෙන්ම ගන්නවා.සමහර දවස්වල උදේට කෙල්ලෝ,ඇන්ටිලා ඒවා මේවා ගෙදරින් හදන එනවා.
ෆුල් ආතල් බන් ඒ කාලේ.
සිරා මචන් හැම වයසෙම ඉන්න පට්ට සෙට් එකක් සෙට් වෙනවා කැ වැඩ නැහැ එක්කෝ කවුරු හරි බයිට් කරනවා , නැත් නම් ඔහේ කියවා කියවා ෆන් එකෙ යනවා.


