ඔය ශීට් එක ළමයෙකුට දෙන්න (කොච්චි ඇන්ටි )

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
හොදම වැඩේ කලින්ම බහින සෙට් එකක් හොයාගන ඒ අහල පහල හිටන් යන එක. එතකොට උන් බැස්ස ගමන් ඉදගන්නවා

උබ හරි එත් ගොඩක් වෙලාවට අහෙම සෙට් වෙන්නේ ට්‍රෙන් එකෙ යන අන්තිම හරිය සමහරු ලග ගොඩක් වෙලා ඉන්න අයට කතා කරලා දෙනවා,

අනිවා මචන්.. අපිත් එහෙමයි.
වඩේ , කඩල කාරයෙක් ආවම කට්ටියම සල්ලි දාලා හැම ජාතියෙන්ම ගන්නවා.සමහර දවස්වල උදේට කෙල්ලෝ,ඇන්ටිලා ඒවා මේවා ගෙදරින් හදන එනවා.
ෆුල් ආතල් බන් ඒ කාලේ.

සිරා මචන් හැම වයසෙම ඉන්න පට්ට සෙට් එකක් සෙට් වෙනවා කැ වැඩ නැහැ එක්කෝ කවුරු හරි බයිට් කරනවා , නැත් නම් ඔහේ කියවා කියවා ෆන් එකෙ යනවා.
 

slider_hash

Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    නෑ මචන්.මෙතන සීට් අල්ලගන්න සීන් එකක් නෙවෙයි තියෙන්නේ මට තේරුණු විදියට.
    ඒ ඇන්ටි කෙල්ලගේ ඇග උඩ ගිහින් තියෙන්නේ.(සෙනග නිසා වෙන්නැති ) එපාර කෙල්ලගේ කොල්ල කියනවා චුට්ටක් එහාට වෙන්න කියල.
    ගෑනි එපාර කියනවා, ඔයත් යන්නේ එහෙනම් මෙයාගේ කර උඩ කියල.කෙල්ල කියනවා මෙයා මගේ බෝය් ෆ්‍රෙන්ඩ් කියලා
    දෙන් ෂිට් හැපන්ස්:lol::lol::lol:

    මේක තමයි සිරා සීන් එක මෙතන සිට් බුක් කරපු කේස් එකක් නෙමේ තියෙන්නේ :eek::eek::eek:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    අනිවා මචන්.. අපිත් එහෙමයි.
    වඩේ , කඩල කාරයෙක් ආවම කට්ටියම සල්ලි දාලා හැම ජාතියෙන්ම ගන්නවා.සමහර දවස්වල උදේට කෙල්ලෝ,ඇන්ටිලා ඒවා මේවා ගෙදරින් හදන එනවා.
    ෆුල් ආතල් බන් ඒ කාලේ.

    :):):):):)