ඔය හෑශ් ටැග් ලබ්බවල් දැන් ඇති නේද

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ගොන් හරක් වගේ 5million , 6million ගහන එක තමා දැන් අපේ උන්ගේ එකම අරමුණ...FB එකේ හැමතැනම ඇනෝනිමස් පකර්ලයි , හෑශ්ටැග් හිගන්නොයි, පිරිලා....🤮🤮

    ගෝල් ෆේස් අරගලයට සහය දෙන පෝස්ට් එකක්වත් වැටෙනවද දැන්? පිස්සෝ වගේ හෑශ්ටැග් කොපි පේස්ට් කරනවා....

    මොකෙක් හරි වැදගත් පෝස්ට් එකක් දාපු ගමන් හෑශ් ටැග් බලකාය මුලු පෝස්ට් එකම පුරවනවා ටැග් වලින්...වැදගත් රිප්ලයි එකක් පෙන්නෙත් නෑ....දැන් ඔය මගුල් ඇති....

    දැන් ඇනෝනිමස් හුත්තලා මුකුත් කරපු නැති නිසා පන දාගෙන හෑශ්ටැග් ගහපු උන්ගේ හෝප්ස් නැති වෙනවා....රැවටුනා කියන්නේ ඉතින් මිනිස්සු ඉස්සර වගේ ඔව්වට සහය දක්වන එක අඩුවෙයි...
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,806
    2,332
    113
    රැල්ලට කොන් වෙයි කියල බයේ හුගක් එවුන් ඕක කරන්නෙ.අනික ඉතින් කොපි පේස්ට් කරන්න ලේසිනෙ.
     
    • Like
    Reactions: Dexter011

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ඔයාලත් දාන්න


    IMG-20220420-WA0014.jpg