ඔරකල් ඩෙටාබෙස් දැනගමු

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    query eka lygnd theren na bn, ara nested table tyddi. athult ghn data dana eki, retrive krn eki. athult yddi patalenwa :sorry:
    අපො පට්ට ලේසි බන් .මටත් පැටලුන මුල් කාලෙ.
    එත් මහ ලොකු දෙයක් නෙමෙ .
    මෙන්න ටියුටොරියල්ස් බලලා ඉගෙන් ගන්න .

    https://www.tutorialrepublic.com/sql-tutorial/sql-subqueries.php

    ඩේටා බේස් Queries ඉගෙන ගන්න දෙ පත්තියන් කරගන්න ක්‍රමයක් කියන්නම්.
    මාත් කරෙ මෙ දේම තමා .

    ඉගෙන ගද්දි ඔය MySQL work bench ,එහෙම නැත්තම් වෙනත් IDE's වගෙ එව්වා පාවිච්චි කරන්න එපා.
    එව්වායෙ සජෙෂන්ස් තියෙනවා හො එහෙමත් නැත්තම් පාට වලින් කී වර්ඩ්ස් එහෙම වෙන් කරලා තියෙන්නෙ .
    එතකොට වෙන්නෙ අපි මොට්ට වෙනවා.ඔය IDE's වල සජෙෂන්ස් තියෙන්නෙ ,පාට වලින් කී වර්ඩ්ස් වෙන් කරලා තියෙන්නෙ ඉගෙන ගෙන දැනගත්ත මිනිහාට වැඩෙ ලේසි කරගන්න මිසක් ඉගෙන ගන්න මිනිහාට ඉගෙන ගන්න නෙමෙ.

    උඹට Queries පත්තියන් වෙන්න නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) එකෙ Queries ලියපන් .
    අන්න ක්‍රමෙ.
    මන් කරෙත් ඕකම තමා .
    මට කුවරී අදටත් මතකයි .
     
    • Love
    Reactions: Thanura09

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    1605438591157.png

    Mama danne meke hitapu Oracle :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපො පට්ට ලේසි බන් .මටත් පැටලුන මුල් කාලෙ.
    එත් මහ ලොකු දෙයක් නෙමෙ .
    මෙන්න ටියුටොරියල්ස් බලලා ඉගෙන් ගන්න .

    https://www.tutorialrepublic.com/sql-tutorial/sql-subqueries.php

    ඩේටා බේස් Queries ඉගෙන ගන්න දෙ පත්තියන් කරගන්න ක්‍රමයක් කියන්නම්.
    මාත් කරෙ මෙ දේම තමා .

    ඉගෙන ගද්දි ඔය MySQL work bench ,එහෙම නැත්තම් වෙනත් IDE's වගෙ එව්වා පාවිච්චි කරන්න එපා.
    එව්වායෙ සජෙෂන්ස් තියෙනවා හො එහෙමත් නැත්තම් පාට වලින් කී වර්ඩ්ස් එහෙම වෙන් කරලා තියෙන්නෙ .
    එතකොට වෙන්නෙ අපි මොට්ට වෙනවා.ඔය IDE's වල සජෙෂන්ස් තියෙන්නෙ ,පාට වලින් කී වර්ඩ්ස් වෙන් කරලා තියෙන්නෙ ඉගෙන ගෙන දැනගත්ත මිනිහාට වැඩෙ ලේසි කරගන්න මිසක් ඉගෙන ගන්න මිනිහාට ඉගෙන ගන්න නෙමෙ.

    උඹට Queries පත්තියන් වෙන්න නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) එකෙ Queries ලියපන් .
    අන්න ක්‍රමෙ.
    මන් කරෙත් ඕකම තමා .
    මට කුවරී අදටත් මතකයි .
    කොල කෑල්ලක ලියලා කුයරි එක්සෙකුට් කරන්න බැරිද ? ඔරකල් නම් කරන්න පුළුවන්
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    View attachment 102395

    Mama danne meke hitapu Oracle :P
    මටත් ඔරකල් කියන වචනෙ ඇහුනාම ස්පෙල් බයින්ඩර් තමා මතක් වෙන්නෙ මුලින්ම
    කොල කෑල්ලක ලියලා කුයරි එක්සෙකුට් කරන්න බැරිද ? ඔරකල් නම් කරන්න පුළුවන්
    පැහැදිලි මදි .
    ඔරකල් එකෙ කොහොමද කරන්නෙ ?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    Yes. when you work with reactive programming then you need non-blocking DB. but oracle is not non-blocking and not only oracle 99% of RDBMS are not supported for non-blocking including MySQL, PostgreSQL which are open source

    Dude, there are so much options which can do non blocking, event driven, bla bla bla rather than rdbms 🤦‍♂️
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    අපො පට්ට ලේසි බන් .මටත් පැටලුන මුල් කාලෙ.
    එත් මහ ලොකු දෙයක් නෙමෙ .
    මෙන්න ටියුටොරියල්ස් බලලා ඉගෙන් ගන්න .

    https://www.tutorialrepublic.com/sql-tutorial/sql-subqueries.php

    ඩේටා බේස් Queries ඉගෙන ගන්න දෙ පත්තියන් කරගන්න ක්‍රමයක් කියන්නම්.
    මාත් කරෙ මෙ දේම තමා .

    ඉගෙන ගද්දි ඔය MySQL work bench ,එහෙම නැත්තම් වෙනත් IDE's වගෙ එව්වා පාවිච්චි කරන්න එපා.
    එව්වායෙ සජෙෂන්ස් තියෙනවා හො එහෙමත් නැත්තම් පාට වලින් කී වර්ඩ්ස් එහෙම වෙන් කරලා තියෙන්නෙ .
    එතකොට වෙන්නෙ අපි මොට්ට වෙනවා.ඔය IDE's වල සජෙෂන්ස් තියෙන්නෙ ,පාට වලින් කී වර්ඩ්ස් වෙන් කරලා තියෙන්නෙ ඉගෙන ගෙන දැනගත්ත මිනිහාට වැඩෙ ලේසි කරගන්න මිසක් ඉගෙන ගන්න මිනිහාට ඉගෙන ගන්න නෙමෙ.

    උඹට Queries පත්තියන් වෙන්න නම් කමාන්ඩ් ප්‍රොම්ප්ට් (Command Prompt) එකෙ Queries ලියපන් .
    අන්න ක්‍රමෙ.
    මන් කරෙත් ඕකම තමා .
    මට කුවරී අදටත් මතකයි .
    Thank you brother. Oracle Live SQL eke ghuwe mechcr kal. lab eke/ mid eke nan oya kypu wdht thama krnna tbbe. eka fail 😅. meka refer krl e widiht krl balannan. :love:
     
    • Like
    Reactions: BruceWayne92

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    😂 can you explain it?

    dude, anyone who was reading this thread can grasp what I was trying to express. that's all am gonna say and I don't wanna argue with a kid like you. pointless 🤷‍♂️

    Relational model DBMS eka gana tyna hoda tutorial ekak ndd bn, mt m=nn melo deyak theren na eke

    https://www.udemy.com/course/sql-and-postgresql/

    meka poddak try karala balanna.. example tikak ekka design karana widiha simply explain karala thiyenawa..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    dude, anyone who was reading this thread can grasp what I was trying to express. that's all am gonna say and I don't wanna argue with a kid like you. pointless 🤷‍♂️
    okay grandpa, I am also going to wind up the argument with you
    Let me quote Bjarne Stroustrup "People who think they know everything annoy those of us who know we don't "
     
    Similar threads