ඔරකල් VirtualBox මත වින්ඩෝස් ස්ථාපනය සිංහලෙන්

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    ඔරකල් VirtualBox මත වින්ඩෝස් ස්ථාපනය සිංහලෙන්

    Learn to :yes: - ඔරකල් Virtual Box මත වින්ඩෝස් ස්ථාපනය පියවරෙන් පියවර සිංහලෙන් ඉගෙන ගන්න
    Subscribe to Our Channel for more videos
    https://www.youtube.com/watch?v=3_auufNg1-o

    More to Come:
    වෙබ් සයිට් එකක XAMPP ඉන්ස්ටෝල් කිරීමේ සිට මුල සිට සරලව බලා පොරොත්තුවන්න. බූට්ස්ට්‍රැප් සමගින් මොබයිල් රෙස්පොන්සිව් සයිට් එකක් හදාගෙන MVC ඉගෙන ගන්න ලේසි Codeigniter සයිට් එකක් හදන විදිහත් ඒ එක්කම පියවරෙන් පියවර ලබා දීමට නියමිතයි.

    තව වීඩියො ඕනිනම් කියන්න පුලුවන් විදිහට කරනවා..
     
    Last edited:
    • Like
    Reactions: lk-maare

    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    XAMPP Install කරන විදිහ සිංහලෙන් තව මොහොතකින්

    Install XAMPP on Windows - XAMPP ස්ථාපනය කරන විදිහ සිංහලෙන්
    Localhost පොර්ට් වෙනස් කර ගන්න ආකාරය සමග වෙබ් අඩවියක ෆයිල් XAMPP එකේ අන්තර්ගත කර වෙබ් අඩවිය බ්‍රවුසර් එකෙන් පරීක්ෂාකරන ආකාරය ඇතුලත් සම්පූරණ වීඩියෝව

    how to change XAMPP Port and create a test website in "htdocs" folder. A guide to test your website in XAMPP folder using your browser.
     
    Last edited: